මට හම්බවුන හොදම කතා....(Hilarious) - part III

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මට හම්බවුන හොදම කතා....(Hilarious) - part III

    [FONT=&quot]මේක ඉතින් යාපනේ පැත්තේ සිද්දීයක්ලු හොදේ..[/FONT]
    [FONT=&quot]ඔන්න ඉතින් බැදලා[/FONT] [FONT=&quot]අව්රුද්දක් වගේ උන තවම ළමයි නැති දෙමල පව්ලක් ඉන්නවලු.එයාලටම කියල හදාගත්ත[/FONT] [FONT=&quot]ගෙයක.දන්නවනේ යාපනේ කට්ටිය ඉන්දියන් විදියටනේ ගෙවල් හදන්නේ[/FONT],[FONT=&quot]ගෙදර මැද[/FONT] [FONT=&quot]මිදුලක් එහෙම තියෙන විදියට[/FONT],([FONT=&quot]ඒ කියන්නේ ගේ මැද මිදුලේ ඉදන් අහස පේනවලු.) මැද[/FONT] [FONT=&quot]මිදුලේ ලොකූ පුටුවක් එහෙම තියල ලස්සනට තියාගෙන ඉදලා.[/FONT]
    [FONT=&quot]කොහොම හරි ඉතින් මේ දෙමල හාදයා මේ ගැහැණු කෙනාව සතුටු කරන්න එචර[/FONT] [FONT=&quot]උනන්දුවක්[/FONT] [FONT=&quot]නැහැල්ලු..(ඔයාල දන්නවනේ මම අදහස් කරපු දේ...) ඒ අස්සේ අල්ලපු ගෙදර හිටපු[/FONT] [FONT=&quot]මිනිහත් මේ ගැහැණුකෙනාට ලයින් එකලු..කොහොම හරි පොඩි පහට පටන් ගත්ත සම්බන්දය[/FONT] [FONT=&quot]දුර දිග ගියාලු.. දැන් දැන් අර දමිල මනුස්සය රස්සාවට ගියාම අල්ලපු ගෙදර[/FONT] [FONT=&quot]හාදයා ගෙට රින්ගනවලු. ඉතින් දවසක් අර මනුස්සයා රැකියාවට ගිය අතරේ මේ[/FONT] [FONT=&quot]සිද්දිය උනාලු...වෙනසකටත් එක්ක කියල හොර ජෝඩුව මැද මිදුලේ තියෙන පුටුව උඩ[/FONT] [FONT=&quot]වැඩේ කරගෙන යනවලු...ඔය අතරේ පොඩි පහේ ගුවන් යානයක් ගොඩක් පාතින් ගෙට උඩින්[/FONT] [FONT=&quot]ගිහින් සුද්දෙක් උඩ ඉදන් ගේ අස්සේ සිද්දිය බලාගේනලු.ගැහැණු කෙනා මේක දැකල[/FONT] [FONT=&quot]හොර මිනිහට ඇගිල්ලෙන් පෙන්නලා කිව්වලු[/FONT]
    "[FONT=&quot]අනේ සුද්දා බලාගෙන යනවා" කියල...[/FONT]
    [FONT=&quot]මිනිහ මේක දැක්කේ නැහැල්ලු...මිනිහට තේරුන විදියට මිනිහ උත්තරේ දුන්නලු[/FONT]
    "[FONT=&quot]එහෙම තමයි නංගි මගේ වැඩ" කියල...[/FONT]
    [FONT=&quot]බලපුවම මේ ගැහැණු කෙනා දෙමල නිසා උච්චාරණ දෝෂයක්..[/FONT], [FONT=&quot]කියල තියෙන්නේ[/FONT], "[FONT=&quot]අනී ශුත්තා පලාගෙන යනවා" කියලලු....[/FONT]
    [FONT=&quot]*******************************************************[/FONT]




    ☻☻සද්දේට සද්දේ ♥♥

    මේක අපේ ඇම්ඩට උන ඇබැද්දියක්.
    ඔන්න අපේ ඇම්ඩට පට්ට බඩගින්නක් අවා හරියට නිකම් යක්කු 5ක් කන්න වගේ
    ඒත් අතේ සල්ලි ටිකයි තියෙන්නේ
    මොන කරන්නද බඩගිනිනේ ඉතින් කාල පිඟන් හෙදුවත් කමක් නැ කියල හිතාගෙන
    ඔන්න කඩේට ඇතුල් වෙලා.මිනිහ නිකන් හරියට සල්ලි කාරය වගේ පුටුවත් ඇදාල ඉගෙන ගත්ත
    .මු ඊද ගන්නවත් එක්කම අල්ලපු ටේබල් එකට ඇවිත් ඇන්ටි කෙනෙක් ඉඩ ගත්ත
    ඔන්න ඉතින් ටිකක් වෙලාවක් යනකොට අර ඇන්ටිට වාතයක්(පඩයක්) යන්න එනවා.
    දැන් කඩේ ඇතුලේ ටිකක් සෙනග දැන් ඇන්ටිට වාතේ යන්නත් එනවා කර කියා ගන්න දෙයකුත් නැ මේක ටිකක් සද්දෙට යන්න එන්නේ
    ඔන්න ඉතින් ඇන්ටිට වාතේ යන්න එනවත් එක්කම් ලග තිබ්බ පුටුව ඇද්ද බරාස් ගාල
    ඔන්න ඉතින් වාතේ ශේප් එකෙන්
    මේ සින් එක ඇම්ඩට තේරිලා.ඇම්ඩ මෙහෙම කියපිය.
    ඇන්ටි සද්දෙට සදේ හරි ඒත් ගද තමයි ඉවසන්න බැරි කියලා..


    [FONT=&quot] ************************************************[/FONT]





    ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....

    ‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
    මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.

    ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න...ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව...

    ‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
    ‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘

    ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා....

    කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල කි%ස්තියානි...ඔය කි%ස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි...කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව...

    ‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘
    ‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල...‘ ඇම්ඩ කියපි....


    ******************************************************


    මට හම්බවුන හොදම කතා....(Hilarious) - part I
    මට හම්බවුන හොදම කතා....(Hilarious) - part II
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ගණිතය ගුරුතුමා සුපුරුදු විදියට පාඩම පටන් ගත්තා........

    සර්: ආ සිරිපාල නැගිටින්න බලන්න

    සිරිපාල: ඔව් සෑර්...


    සර්: පුතා ලග වඩේ 3 ක් තියෙනවා මම පුතාගෙන් 1 වඩෙයක් ඉල්ල ගන්නවා දැන් ඔයා ලග වඩේ කීයද?

    සිරිපාල: තුනයි සෑර්.........

    සර්: ඒ කොහොමද 3 වෙන්නෙ? මම එකක් ඉල්ල ගන්නවනෙ?

    සිරිපාල: ඉල්ලුවට මම දෙන්නෙ නෑනෙ?

    සර්: හරි මම තමුසෙගෙන් බලෙන් වඩෙයක් ගන්නවා දැන් කීයද කියපන් බලන්න

    සිරිපාල: වඩේ තුනයි මිනී එකයි සෑර්...............

    ****************************************************

    දැනට අවුරුදු දහයකට විතර කලින් තමයි මේ එස්. එම්. එස්. වැඩේ අපි අතරට ආවේ,. ඊට කලින් මේ මැසේජ් වැඩිය තිබ්බෙ නෑනෙ.,. ඉතින් ඒ දවස් වල ඇම්ඩ කෙල්ලට යවන්නෙ ලියුම්., ලියනව ලියනව., ඊය පස්සෙ හෙන ගේමක් දීල තමයි ඕක කෙල්ලට දෙන්නෙත්..,.

    මේ වැඩේ හරි යන් නැති තැන මූ ගත්ත කෙල්ලටයි මුටයි දෙන්නටම ෆෝන් දෙකක්.,
    දැන් ඉතින් කෙල්ල මුට කොච්චරවත් මැසේජ් එවනව.,.
    ඔන්න ඉතින් දවසක් ඇම්ඩ ගියා යාලුවොත් එක්ක පොඩි ටුවර් එකක්.,.

    කෙල්ල ඉතින් ඇම්ඩට මැසේජ් එවනව..

    "ඔය දැන් නිදි නම් මට ඔයාගෙ සිහින එවන්න,.......
    ඔයා දැන් හිනා වෙනව නම් මට ඔයාගෙ සිනහව එවන්න.....
    ඔයා කනව නම් මට ඔයාගෙන් එක කටක් එවන්න....
    ඔයා දැන් බොනව නම් මට එක උගුරක් එවන්න......
    ඔයා අඬනව නම් මට ඔයාගෙ කඳුලු එවන්න.....
    අයි ලව් යූ ඇම්ඩන්....

    ඇම්ඩට ඉතින් මේ විකාර ටෝක් වැඩිය අල්ලන් නෑ.. මූ ගැහුව.,,
    " ඩාලින්, මන් දැන් ඉන්නෙ ටොයිලට් එකේ, ඔයාට මොනවද එවන්න ඕනෙ??''


     
    • Like
    Reactions: Iron Monger

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    3.gif
     
    • Like
    Reactions: mash malinga