anti-government කට්ටිය_දුන්න ගේම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    anti-government කට්ටිය_දුන්න ගේම

    ඔන්න යුක්රේනේ නම් හොර වැඩ,දූෂණ,සල්ලි නාස්ති කරපු ජනාධිපතිට ජනතාව රිදෙන්න දීලා..:lol:

    යුක්රේන පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසින් පත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.

    මහජන උද්ඝෝෂණ හමුවේ ජනාධිපති වික්තර් යනුකෝවිච් පදවියෙන් පහ කිරීමට තීරණය කිරීමෙන් දිනකට පසුවයි, පාර්ලිමේන්තුව එම තීරණයට එළැඹුණේ.

    article-2565995-1BC2765000000578-685_964x670.jpg

    article-2565995-1BC277D400000578-722_964x688.jpg

    article-2565995-1BC2776600000578-903_964x595.jpg

    article-2565995-1BC2770600000578-779_964x624.jpg

    article-2565995-1BC276F800000578-2_964x1042.jpg

    article-2565995-1BC2766500000578-633_964x660.jpg

    article-2565995-1BC2765800000578-828_964x640.jpg
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලංකාවේ සිංහයෝ දැන් මේව බල බල නැට්ට පුකේ ගහන් හූල්ලපල්ලා. :rofl:
    සිංහයටත් අපහාසයක් යකෝ, සිංහ කොඩියට දාන්න තිබ්බේ නරියෙක්ව.
    ලංකාවේ වගේ මෝඩ නිවට රැලක් නැතුව ඇති කොහේ වත්
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවේ සිංහයෝ දැන් මේව බල බල නැට්ට පුකේ ගහන් හූල්ලපල්ලා. :rofl:
    සිංහයටත් අපහාසයක් යකෝ, සිංහ කොඩියට දාන්න තිබ්බේ නරියෙක්ව.
    ලංකාවේ වගේ මෝඩ නිවට රැලක් නැතුව ඇති කොහේ වත්

    sirawata.
    government eka mechchara jara wada karana daka dakat untama kade yana napunsaka ralak innawane
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :lol: මේක පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව... ඇමරිකාව මේ රටත් අස්තාවර කරාට පස්සෙ ඔය වගේ ගහ මරා ගන්න ඒව නිතරම දකින්න පුලුවන් වෙයි... :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    :lol: මේක පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව... ඇමරිකාව මේ රටත් අස්තාවර කරාට පස්සෙ ඔය වගේ ගහ මරා ගන්න ඒව නිතරම දකින්න පුලුවන් වෙයි... :yes:

    Mahinda-Rajapaksa305_0.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    :lol: මේක පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව... ඇමරිකාව මේ රටත් අස්තාවර කරාට පස්සෙ ඔය වගේ ගහ මරා ගන්න ඒව නිතරම දකින්න පුලුවන් වෙයි... :yes:

    macho lankawe ara bonna wathura nathuwa hitapu rathu pas wala minissunge udgoshanayata pitipasse hitiyeth americawada?:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ සිංහයෝ දැන් මේව බල බල නැට්ට පුකේ ගහන් හූල්ලපල්ලා. :rofl:
    සිංහයටත් අපහාසයක් යකෝ, සිංහ කොඩියට දාන්න තිබ්බේ නරියෙක්ව.
    ලංකාවේ වගේ මෝඩ නිවට රැලක් නැතුව ඇති කොහේ වත්

    අඩෝ සිරාවට. ලංකාවේ ඔය කොඩිය හදනකොට දැනගෙන ඉඳලා නෑ මෙහෙම නිවට ජාතියක් බිහිවෙයි කියලා කවදාවත්. එහෙම ඒ කාලේ දැනගෙන හිටියානං අනිවාර්යෙන් නරියෙක් දානවා :lol::lol::lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    lankawe bath kana harakne ban wadihariyak inne........hama detama hodai maha raja kiyana