පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    000203FB.gif
    ~~එලකිරි පලසර් ක්ලබ් මහා වාර්ෂික ට්‍රිප් රාජයා~~
    000203FB.gif






    O1RxYEs.jpg



    තාම එක පාරයි හැබැයි ගියේ...:P
    හැම අවුරුද්දෙම යන්න තමා බලාපොරොත්තුව.
    :yes::yes:






    සෙට් වෙලා බයික් ගැන පොඩි චැට් එකක් දාන්න,:) මිකැනිකල් ඉලෙක්ට්‍රොනික් අලුතින් දෙයක් ඉගෙන ගන්න, :cool:එකෙක් දෙන්නෙක් ලිඳේ දාන්න,:P බයික් අත්දැකීම් බෙදාගන්න අපි සෙට්වෙන තැන තමා පල්සර් ක්ලබ් එක.:love::love:


    ඉතින් කොහොම කොහොමහරි කට්ටිය සෙට්වෙලා අපි පොඩි ට්‍රිපක් ගියා...:yes::yes:
    මේ තියෙන්නේ අපේ සූටි ට්‍රිපේ විස්තරේ...:P




    මං තමා ට්‍රිපට දුර ඉඳල සෙට්වුනේ..:cool:
    මං එනකොට කුකුල්ලු ටික උදේ කතාකරගත්ත තැනට සෙට්වෙලා හිටියා...:yes::yes:


    vMXUyjR.jpg


    ගමන පටන් ගත්තෙ කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකෙන්.
    මේ තියෙන්නේ ගමනට සහභාගි වෙච්ච කුකුළන්ගේ දඬුමොණර ටික.:cool:

    මුලින්ම අපේ ඉසුරු නයනජිත් බණ්ඩාරගේ 180ය.:cool: මේක තමා හෙමින්ම ගියේ...:P

    9nDknL4.jpg



    ජන්තු අයියගේ 200 එක. :cool:ලේ වර්ගය ගහල තියෙන්නේ හදිස්සියකදි අනිත් මිනිස්සුන්ට දැනගන්න.:baffled:

    4lsiUH5.jpg



    ඊට පස්සේ ජන්තු අයියගේ යාලුවගේ ඇපාචේ එක.:D

    vp3bIUd.jpg



    මගෙ ජී ඇන් එක.:P

    oGC8VEi.jpg



    අපේ යුරාජ් මාමිගේ පුල්සරා 150ය.මේකට අනිත් එවුන් කැපිල්ල දාලා ෆොටෝ එක ගහනකොට.:baffled::baffled:


    DoRGQvc.jpg


    කට්ටියම සැට් වුනාට පස්සෙ ඉතින් පිටත් වුනා අපි. මුලින්ම යන්න බලාපොරොත්තු වුනේ පින්නවල අපේ යුරාජ් අයියගේ නෑයො බලන්න.:P

    ඔන්න පිටත්වෙලා ටිකක්දුර යනවා. යුරාජ් මාමියි චානකක මංජුලයයි පේන්න නෑ.:rofl: ටිකක් ඉන්නවා..:rolleyes: ඈතින් ගාට ගාට එනවා...:angry: ඉස්සරහින්ම යන්න දීල යනවා...:dull: ආයිත් පිටිපස්සටම වැටෙනව ඩබල.:baffled:



    කොහොම කොහොමහරි ඔහොම ගිහිල්ල ආව අපි පින්නවලට.:cool:


    qQCEFhy.jpg


    ටිකට් එක 100යි. :shocked:

    99CKnoE.jpg


    ප්‍රවේශ පත්‍රය රුපියල් 30යි.:shocked:(මේ මොකාද කියලනම් අහන්න එපා...:P)

    Jk17ZO2.jpg


    ඊට පස්සෙ ඉතින් ඕව අමතක කරල පොඩ්ඩක් අලි බැලුව.:cool:

    AhdLEck.jpg


    Gs8tPSR.jpg


    මෙයාගෙ කටට දාන ඒව පස්ස පැත්තෙන් එවෙලෙම එලියට ගන්න පුලුවන්.:P

    OXxAN1h.jpg


    නාන අලි.:baffled:

    HQDOq1g.jpg


    නොනාන අලි.:lol: ටී ෂර්ට් එක නම් නියමෙට ගැලපෙනවා...:P

    apW74xJ.jpg


    ඇත්තු ඇතින්නියො නාල එහෙම ඉවර වුනාට පස්සෙ අපි පිටත් වුනා කන්න හොයාගෙන.:P

    කාල ෆොටෝ එකක් දෙකක් ඇල්ලුවා...:yes::yes:

    5rZm5pm.jpg



    FLARlLa.jpg


    ඊට පස්සෙ අපි පිටත්වුනා පේරාදෙනිය බලා...:D

    පේරාදෙනියෙදී....:P:P


    QsdKj5u.jpg



    හොඳට කාපු බීපු එවුන් නිදි.:dull:


    Yi0dQcY.jpg



    මේ කට්ටියව ඈත ඉඳල දැකපු එවුන් දෙන්නෙක් අතුරුදන් වුනා... :lol:

    XeNpURJ.jpg



    මේකේ ෆොටෝ එක ගහපු එකා නෑ...:dull:

    1pl2pBo.jpg



    මේකේ ඌ ඉන්නවා මේ ෆොටෝ එක ගහපු එකා නෑ...:baffled::baffled:

    CZ3Oq18.jpg



    ඇති යාන්තම්....:lol::lol::P

    QPjmwmO.jpg



    අයිස් ක්‍රීම් කන්න ගියා...:love::love:

    7X34Ami.jpg



    ඊට පස්සේ තව ටිකක් විතර ඇවිදල එන්න පිටත්වුනා....:yes::yes:


    ගෙවල් වල ගියාම කොසු පාර වදින එක:( නවත්තගන්න කට්ටියම කඩුගන්නාවෙ නැවතිලා සැනසිලි තෑගි ගත්තා දොදොල් අරව මේව...:yes::yes:

    FaqeTs9.jpg


    ගමනේ එක පැත්තකට දුර.:shocked:

    xZXSmmM.jpg



    මේක තමා ට්‍රිපේ අන්තිම ෆොටෝ එක.:D:love::love::love:

    d8ousmA.jpg




    ඊට පස්සේ ඉතින් මල එපාවෙන ට්‍රැෆික් එකකට අහුවෙලා:( පැය ගානක් ඇවිත් යන්තම් ගෙවල් බලා ආව අපි. :)ඉසුරු නම් අපි මග ඉන්නකොට ගෙදර ගිහින් තිබ්බ.:P

    මගදි ඩබල් සිග්නල් දාල තොරණක් කරපු පල්සර් කාරයෙක් යුරාජ් අයියට වැඩ පෙන්නන්න ගිහිල්ල බස් එකකට යට නොවී අනූනමයයි දෂම 9න් විතර බේරුනා ඌ... :angry:


    ට්‍රිපේදි ඉතින් හොඳ හොඳ වැඩ වුනා...:P:P
    අපේ කුකුල්ලු ටික ආවට පස්සේ ඉතින් කතා කියන්නේ නැතෑ...
    :rolleyes:




    ට්‍රිප ගියේ දෙසැම්බැ 29 ගිය අවුරුද්දේ.... ත්‍රෙඩ් එක දාන්න වෙලාවක් වුනේ නෑ එක්සෑම් අනන් මනම් වැඩ හෙන තොගයක් සෙට්වුනා...:( අනිද්ද ආයිත් එක්සෑම්.:sorry:

    එලකිරිය නිසා හොඳ යාලුවො සෙට් එකක් හම්බවුනා ඒ වෙනුවෙන් ජීටී මාමිටත් ස්තූතිවන්ත වෙනවා...:D ඒ වගේම පල්සර් ක්ලබ් එක පටන් ගත්ත අපේ රත්තරන් මාමිටත් ස්තූති කරන්න ඕනේ....:yes::yes:

    මොනව වුනත් පට්ටම සෙට් එකක් ඉන්නව පල්සර් ක්ලබ් එකේ. හම්බවෙච්ච හොඳම යාලුවො සෙට් එකක්.:love::love:



     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Jaya wevaaaaaaaaaa.................... bohoma santhosai kastiya winoda wela apu ekataa vikaara koragan natuwa..............

    labana paara mamath enoooo........!!!!!!!.. (onna api nam himin yannee hitunot enava CT100 ekee.....)
     
    • Like
    Reactions: harindugamlath

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hamooma balapallaaaaaaaaaaa labana paara kattiya wadi wadiyen set wevaaaaaaaaaaaaa........................!!!!!!!!!!!!!!!!!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Jaya wevaaaaaaaaaa.................... bohoma santhosai kastiya winoda wela apu ekataa vikaara koragan natuwa..............

    labana paara mamath enoooo........!!!!!!!.. (onna api nam himin yannee hitunot enava CT100 ekee.....)

    පයින් හරි කමක්නෑ ආවොත් ඇති.:frown: කට්ටිය එක්ක සල්ලි එකතු කරල තෙල් ගහල දෙන්නම්.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊලග පාර මාත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ........ ආයිත් මලක් වගේ සැපක් ගමු

    එකෙන්ම. :yes::yes:අනීවා සෙට් වෙමු.:D