මෙහෙමත් පාරවල් තියනවනේ

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මෙහෙමත් පාරවල් තියනවනේ

    අන්තර්ජාලයෙන්

    1. ලොව කෙටිම වීදිය

    ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර් 2.06 (අඩි 6 අඟල් 9 ක්) ක් පමණි. එබනීසර් වීදිය ලොව කෙටිම වීදිය ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය. එබනීසර් වීදියේ ඇත්තේ එක ලිපිනයකි. එය බි‍්‍රස්ටෝ නමැති හෝටලයයි. 1883 වසරේදී එබනීසර් වීදිය සකස් කළේ බි‍්‍රස්ටෝ හෝටලයට දිවෙන මාර්ගය ලෙසින් වුවද පසුව 1887 දී එය නිල වශයෙන් වීදියක් ලෙස නම් කැරිණි. ඊට පෙර ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී තිබුණේ ලැන්කැෂයර්හි එල්ගින් වීදියයි. එය මීටර් 5.2 කි. (අඩි 17 කි).

    Shortest-Street-in-the-World-2-Ebenezer-Place-_-Scotland-copy-011.jpg
    Shortest-Street-in-the-World-Ebenezer-Place-_-Scotland-012.jpg

    2. ලොව පටුම වීදිය

    ලොව පටුම වීදිය වන්නේ ජර්මනියේ රොටිලිංගන් නගරයේ පිහිටි ස්පෙයුරෝෆ් වීදියයි. එය සෙන්ටි මීටර් 31 ක් පමණි. (අගල් 12.2 කි) මෙම වීදිය සකස් කළේ 1727 රොටිලිංගන් නගරයේ මහා විනාශයක් සිදු කළ ගින්නෙන් පසුවය. ජර්මනියේ ඉඩම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එය නිලවශයෙන් වීදියක් ලෙස නම් කරනු ලැබුණි.

    tgg.jpg
    fwef.jpg

    3. වඩාත් සංකීර්ණ හරස්වීදි සහිත මාර්ගය

    මෙය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ හැරී පෙගර්සන් මාර්ගයයි. මාර්ග රැසකට පිවිසීමටත් මාර්ග රැසකින් පිටවීමත් සිදුවන්නේ ‘ හැරී පෙගර්සන්’ හරස් මාර්ගය හරහාය. ප‍්‍රාන්ත හරහා දිවෙන අධිවේගී මාර්ග කිහිපයක් ද මෙම හරස් මාර්ගය මැදින් වැටී ඇත. මෙම මාර්ගය විවෘත කළේ 1993 දීය. මේ මාර්ගය හරහා මහල් හතරක් ලෙසින් ගුවන් පාලම් ද ඉදිකර තිබේ. ඒවායේ වාහන ගමනා ගමනය සීමා කර ඇති අතරම ඒවායේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ උසින් වැඩි ට‍්‍රක් සහ බස් රථ වැනි වාහනවලටය.

    Most-Complicated-Interchange-in-US-Judge-Harry-Pregerson-Interchange-_-Los-Angeles-USA-03.jpg

    4. වඩාත් වංගු සහිත වීදිය

    මෙම වීදිය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර රුසියන් හිල් නමැති කඳු බෑවුම දිගේය. අංශක 27 ක ඇලවුණු බෑවුමක් ඇති නිසා මෙම වංගු සහිත මාර්ගය ඇතැම් වාහනවලට අනතුරුදායකය. 1922 සිට 1923 වසර තෙක් මෙම වීදිය ලොම්බාඞ් වීදියේ කොටසක් ලෙස සැලකිණි. ඉතා අසීරු වංගු 8 කින් මෙය සමන්විතය. වාහනවලට ගමන් කළ හැක්කේ පහළට පමණි. ඒ, නැගෙනහිර දෙසට විහිදෙන ලිවෙන්වෝත් වීදියටය. මාර්ගයේ යා හැකි වේගසීමාව පැයට කිලෝ මීටර් 8 කි. (පැයට සැතපුම් 5 කි).

    Most-Crooked-Street-in-US2-Lombard-St-_-San-Francisco-USA-4.jpg

    5. විශාලතම බෑවුම සහිත වීදිය

    නවසීලත්තයේ දකුණුදිග ඩුනේඩින් නගරයේ බොල්ඞ්වින් වීදිය ලොව වඩාත් බෑවුමක් සහිත වීදියයි. මීටර් 2.86 ක් තිරස් අතට පිහිටි මෙය නිවෙස්වලට දිවෙන වීදියකිත මුහුදු මට්ටමේ සිට අඩි 98 ක් ඉහළින්, මීටර් 350 ක් (අඩි 1,150) දිග බෝල්ඞ්වින් වීදිය, ලිඞ්න්සී කී‍්‍රක් නිම්නය හරහා වැටී තිබේ.

    The-Steepest-Street-in-the-World2-Baldwin-Street-_-New-Zealand-5.jpg
    The-Steepest-Street-in-the-World-Baldwin-Street-_-New-Zealand-5.jpg

    6. ලෝකයේ පළල්ම මාර්ගය

    ආජන්ටිනාවේ බූවනෝස් අයර්සිහි පිහිටි අඩි 300 ක් පළල් ‘9 හූලියෝ වීදිය’ ලොව වඩාත් පළලතම මාර්ගය ලෙස සැළකෙයි. මං තීරූ 12 කින් සමන්විත මෙම මාර්ගය හරහා යෑමට පදිකයන්ට මාර්ග සංඥා තුනක් මෙන්ම සහ කහ ඉරි කිහිපයක් ද පසුකිරීමට සිදුවේ.

    Widest-Street-in-the-World-9-De-Julio-_-Buenos-Aires-Argentina-61.jpg

    7. ලෝකයේ දිගම වීදිය

    ලොව දිගම වීදිය ලෙස සැලකෙන්නේ කැනඩාවේ ‘යංග්’ නමැති වීදියයි. කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ඔන්ටේරියෝ විල අද්දරින් දිවෙන මෙම මාර්ගය සිම්කෝ විල තෙක් විහිදී පවතී. ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇති මෙම මාර්ගයේ දිග කිලෝ මීටර් 1,896 කි. (සැතැපුම් 1,178 කි.)

    Longest-Street-in-the-World-Yonge-St-_-Ontario-Canada-7.jpg
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    8. ලෝකයේ විශාලතම වටරවුම පිහිටි මාර්ගය

    ලොව විශාලතම වටරවුම පිහිටා ඇත්තේ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර පුත්රජයාහිය. එම වට රවුම කිලෝ මීටර් 3.4 ක් දිගය. සුන්දර කඳු ගැටයක් සහ උද්‍යානවලින් අලංකාර වූ සොබා සෞන්දර්යයෙන් පිරුණු තැනක මෙම වට රවුම පිහිටියේය.

    Largest-Roundabout-in-the-World-Putrajaya-_-Malaysia-8.jpg

    9. ලෝකයේ වංකගිරි වට රවුම

    එක්සත් රාජධානියේ ස්වින්ඩන් නුවර පිහිට වට රවුම රියදුරන්ගේ පමණක් නොව පදිකයන්ගේ ද ඔළුව අවුල් කරන වට රවුමක් ලෙස ගිනස් වාර්තා අතරට එක්වී තිබේ. මෙය මැජික් වට රවුම ලෙසින් ද හැඳින්වේ. 1972 වසරේ ඉදිකළ මෙහි කුඩා වට රවුම් පහක් ඇත. මෙයට මැජික් වට රවුම යන නම ලැබුණේ. ජනපි‍්‍රය ළමා වැඩසටහනක් නිසාය.

    Most-Confusing-Roundabout-in-the-World-Magic-Roundabout-_-Swindon-UK-9.jpg
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    4. වඩාත් වංගු සහිත වීදිය

    මෙම වීදිය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර රුසියන් හිල් නමැති කඳු බෑවුම දිගේය. අංශක 27 ක ඇලවුණු බෑවුමක් ඇති නිසා මෙම වංගු සහිත මාර්ගය ඇතැම් වාහනවලට අනතුරුදායකය. 1922 සිට 1923 වසර තෙක් මෙම වීදිය ලොම්බාඞ් වීදියේ කොටසක් ලෙස සැලකිණි. ඉතා අසීරු වංගු 8 කින් මෙය සමන්විතය. වාහනවලට ගමන් කළ හැක්කේ පහළට පමණි. ඒ, නැගෙනහිර දෙසට විහිදෙන ලිවෙන්වෝත් වීදියටය. මාර්ගයේ යා හැකි වේගසීමාව පැයට කිලෝ මීටර් 8 කි. (පැයට සැතපුම් 5 කි).

    Most-Crooked-Street-in-US2-Lombard-St-_-San-Francisco-USA-4.jpg

    mekada machan ara GTA eke thiyenne... :lol::lol::lol:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    4. වඩාත් වංගු සහිත වීදිය

    මෙම වීදිය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර රුසියන් හිල් නමැති කඳු බෑවුම දිගේය. අංශක 27 ක ඇලවුණු බෑවුමක් ඇති නිසා මෙම වංගු සහිත මාර්ගය ඇතැම් වාහනවලට අනතුරුදායකය. 1922 සිට 1923 වසර තෙක් මෙම වීදිය ලොම්බාඞ් වීදියේ කොටසක් ලෙස සැලකිණි. ඉතා අසීරු වංගු 8 කින් මෙය සමන්විතය. වාහනවලට ගමන් කළ හැක්කේ පහළට පමණි. ඒ, නැගෙනහිර දෙසට විහිදෙන ලිවෙන්වෝත් වීදියටය. මාර්ගයේ යා හැකි වේගසීමාව පැයට කිලෝ මීටර් 8 කි. (පැයට සැතපුම් 5 කි).

    Most-Crooked-Street-in-US2-Lombard-St-_-San-Francisco-USA-4.jpg

    අපේ 18 වංගුව..(වංගු 17..මුන් දැකල නැතිව වත් ද...)
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B