මචන්ලා,
අන්නාසි වගාවෙන් හොඳට ලාබ තියෙනව කියල මට ආරන්චි උනා
හැබැයි මම මේලෝ දෙයක් ඒ ගැන දන්නෙ නම් නෑ
එලකිරියෙ හෙව්ව හෙව්ව මීට කලින් කවුරුවත් ඒ ගැන ත්‍රෙඩ් එකක් දාල නෑ වගේ
දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි විස්තරයක් දෙන්නකො
හොඳ මාකට් අන්නාසි වර්ග තියේද?
අක්කරයක් වවන්න සාමන්යෙන් කොහොම වියදමක් යයිද?
වැව්වොත් කාටද දෙන්න පුලුවන්?
එක්ස්පෝට් කරනව නම් මොකක්ද කරන්න පුලුවන්? (අක්කර 5-10ක් වගේ ඉඩක් දැනට හොයාගන්න පුලුවන්)
වෙන්න පුලුවන් පාඩු මොනවද?
ලාබ මොනවගේද?
මම ඉන්නෙ ඇහැලියගොඩ.
දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න කියල දීල
තෑන්ක්ස්
