කෝලියාව අවුට් කරමු!

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කෝලියාව අවුට් කරමු!

    කෝලිකුට්ටුවාව අවුට් කරන්න පුලුවන් ක්‍රම දාපන් මේකෙ... :lol::lol::lol:
     
    • Like
    Reactions: web_designer_619
    Apr 30, 2012
    583
    40
    0
    koliya out karanna lesi naha, oka dakidith mala paninawa perethaya,,
    habai u open eken ape ewun baya karala thamai gahane,, uta baya wenna honda naha,,
     
  • Feb 19, 2014
    130
    19
    18
    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
    ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
    අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
    හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා
     
    • Like
    Reactions: smother

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හිතුමතේ ජීවිතේ;16333361 said:
    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
    ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
    අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
    හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා

    :lol::lol::lol::lol:
     
    Apr 30, 2012
    583
    40
    0
    හිතුමතේ ජීවිතේ;16333361 said:
    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
    ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
    අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
    හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා

    ANIWA ! MODA MUSALA KOLIYA !
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කප් එක ලෝක නැති දා තිව්වට සෝලි
    කකුල කැඩෙන්නට දාපන් අද.......මාලි
    ගේනවා ෂුවර් අදනම් පිටියට......ට්‍රෝලි
    කබරයා වගේ ඇද වැටියන් පඩ..කෝලි
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කප් එක ලෝක නැති දා තිව්වට සෝලි
    කකුල කැඩෙන්නට දාපන් අද.......මාලි
    ගේනවා ෂුවර් අදනම් පිටියට......ට්‍රෝලි
    කබරයා වගේ ඇද වැටියන් පඩ..කෝලි

    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉන්දියන් වේ@යන්ට මුලින් ගහන්න දෙන්න කියපන්.. මම කිව්ව කියල

    9Y7qmQ3.png
     
  • Feb 19, 2014
    130
    19
    18
    දාන දාන හැම බෝලෙම යෝකර් ලෙස වැටීයන්....
    කන ගාවින් යන පන්දුව සුලි කැරකී වැටීයන්....
    පිත්තෙ වදින හැම බෝලෙම සංගා අතේ රැඳීයන්.....
    කෝලි කියන ඒ මිනිහාව කලන්තෙ දා වැටීයන්....
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හවසට අපි ගෙදර යන්නෙ අව්වේ දැවි දැවී
    මැච් එක ගැන මතක් වෙද්දි පපුව යනව දැවි
    අපේ කොල්ලො ගහනව අද තොර වෙන්නට දිවී
    කෝලි _කා අවුට් වෙන්න කියපන් වස් කවි
    :angry::angry::angry::angry::lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හිතුමතේ ජීවිතේ;16333400 said:
    දාන දාන හැම බෝලෙම යෝකර් ලෙස වැටීයන්....
    කන ගාවින් යන පන්දුව සුලි කැරකී වැටීයන්....
    පිත්තෙ වදින හැම බෝලෙම සංගා අතේ රැඳීයන්.....
    කෝලි කියන ඒ මිනිහාව කලන්තෙ දා වැටීයන්....

    :lol::lol::lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
    ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
    අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
    හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා

    තඹ පටියක ලියල බිත්තියේ ගහගන්න ඕනේ මේක :rofl: :rofl: :rofl:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    බය වෙන්නට එපා මල්ලියේ වෙන්න හැපී
    අද ජය ගන්නේ නම් අපෙ තද නිල් තොප්පි
    දාමුද ඔට්ටුවක් මම දෙන්නම්කො ටොපි
    කෝලියා රෙවෙයි කියලා බොනවලු කෝපි