ජයලලිතා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක දැකලත් ඇති.
    දැකල නැති ග්‍රැෆික් ඩිසයින් සිසුන් බලල ෆොටෝෂොප් ගැන දැනුමක් ලබාගන්න.. :rofl:
    ෆොටෝෂොප් වලට ආදරේ කරන ගොඩක් අයත් ආස වෙයි මාර විදියට. :baffled:

    Photoshop fail? 5 insanely hilarious poster tributes to Tamil Nadu CM Jayalalithaa showing world leaders bowing before her

    It was Tamil Nadu Chief Minister J Jayalalithaa 66th birthday yesterday and her fans didn't spare any opportunity to make the day special for the politician. Apart from the huge Parliament-shaped cake that the 66-year-old cut on her birthday, she also got to see photoshopped hoardings and posters of her put up by her fans across the southern state. Some of the hoardings show world leaders Barack Obama and Kim Jong-un among others saluting the lady. Here's five epic hoarding tributes that Jayalalithaa's fans made for her on her special day.

    ඔන්න අප්පුඩි ගහන්න සේරම ලලී අක්කට.:rolleyes: නොදකින් :eek:
    BhQE2c0CAAAKKsS.jpg

    බරට බෝඩ් එක කඩාන වැටෙයිද මන්ද... :(
    BhQTXvRCUAE8K5v.jpg

    කින් කොන් වගේ
    BhQHSk-CYAMKLQX.jpg

    මේකත් මං ආසම එකක්. මාර ගෞරවයක්. ඔබාමා ගරුත්වය වැඩි කමට ඔලුව පාත් කරන් ඉන්නෙ රැජින යනවනෙ. :(
    බුෂ් නන් කලවැද්ද. එතනත් බුදි අපේ රනිල් මාම වගේ. :baffled:
    BgWQVHzCEAAGaAh.jpg

    හදවත අම්මා ජයලලිතා.. :shocked:
    BhQsFCZCAAAXcy-.jpg

    කන්සෙප්ට් හොඳයි අරක හොඳයි කියල නන් වැල් බයිලා ගහන්න එපා කව්රුවත්. :Pමොකෝ මේක හදපු එකා ග්‍රැෆික් ඩිසයිනර්ලට මහා ආඩම්බරයක්.. ඒකයි. :dull:

    Source: http://ibnlive.in.com/news/photosho...orld-leaders-bowing-before-her/454174-79.html
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔය ගෑනි කටවුට් වලින්ද දන්නේ නෑ චන්දෙ දිනන්නේ....:lol:
    ඇඩෙන කටවුට් ටික බන්....
    මුළු ඉන්දියාවම බැල්ලියෙක්ට වදිනවා දැක්කමයි...... :lol:
    පාරේ රෙන උන්ගේ බෙට්ටේත් ඉන්නේ ජය ලලිතාලු...... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගෑනි දේශපාලන හිගන්නියෙක් සහ සැබෑ ජීවිතේ වෙසගනක්..........
    අපේ රටේ වගේම දේශපාලනයට එන්න තමිල්නාඩුවේ සුදුසුකම් ඕන නෑ. මොකද මෙහේ ඉන්න ජාතියෙම ගොං හැත්තක් එහෙත් ඉන්නවා. මේ ගෑණිගේ එකම සුදුසුකම් හිටපු මහ ඇමති එම්. ජී.ආර්. ගේ හොර ගෑනි වෙලා හිටපු එක. මුං ඔක්කොම ගැලරියට දේශපාලනය කරන, නපුස් වැඩ වලින් (මේ පෝස්ටර් වල තියන ජාතියෙ) පොන්සි ආතල් ගන්න මානසික රෝගියෝ.......................
     
    aruna47

    Well-known member
  • ඔය ගෑනි දේශපාලන හිගන්නියෙක් සහ සැබෑ ජීවිතේ වෙසගනක්..........
    අපේ රටේ වගේම දේශපාලනයට එන්න තමිල්නාඩුවේ සුදුසුකම් ඕන නෑ. මොකද මෙහේ ඉන්න ජාතියෙම ගොං හැත්තක් එහෙත් ඉන්නවා. මේ ගෑණිගේ එකම සුදුසුකම් හිටපු මහ ඇමති එම්. ජී.ආර්. ගේ හොර ගෑනි වෙලා හිටපු එක. මුං ඔක්කොම ගැලරියට දේශපාලනය කරන, නපුස් වැඩ වලින් (මේ පෝස්ටර් වල තියන ජාතියෙ) පොන්සි ආතල් ගන්න මානසික රෝගියෝ.......................

    :lol::lol::lol::lol::lol:

    එරෝසන්ස් ෆොරෙවර්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    තුක් නොදකින්..... මේ ගෑනිට අම්මා කියන එක, අම්මා කියන එකටත් අපහාසයක්...... :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ගෑනි දේශපාලන හිගන්නියෙක් සහ සැබෑ ජීවිතේ වෙසගනක්..........
    අපේ රටේ වගේම දේශපාලනයට එන්න තමිල්නාඩුවේ සුදුසුකම් ඕන නෑ. මොකද මෙහේ ඉන්න ජාතියෙම ගොං හැත්තක් එහෙත් ඉන්නවා. මේ ගෑණිගේ එකම සුදුසුකම් හිටපු මහ ඇමති එම්. ජී.ආර්. ගේ හොර ගෑනි වෙලා හිටපු එක. මුං ඔක්කොම ගැලරියට දේශපාලනය කරන, නපුස් වැඩ වලින් (මේ පෝස්ටර් වල තියන ජාතියෙ) පොන්සි ආතල් ගන්න මානසික රෝගියෝ.......................

    ඕකි ඉස්සර 3 ඒවලත් ඉඳල තියෙනවලු. හෝල් වලට ඇවිත් තියෙනවා ඩබල් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තුක් නොදකින්..... මේ ගෑනිට අම්මා කියන එක, අම්මා කියන එකටත් අපහාසයක්...... :angry:
    මම ඔය කතාව කිඹුල්ස්ට කියන්න යද්දි මේ පොස්ට් එක දැක්කෙ. එළිපිට අම්ම කියන නමටත් අපහාස කරන අලුත් විදිය. :dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දකුනු ඉන්දියාවෙ ඉන්න මෝඩයන්ට ඕව මැජික් නෙ බන් උන්ට විතරක් නෙමේ ලන්කාවෙ දෙමෙලුන්ටත් ඔය ගෑනි කිව්වොත් ඕනි දෙයක් නෙ ..උන් ඔය ෆිල්ම් වල ඉන්න උන් ඇත්තටම එහෙමයි කියල හිතන ජාතියක් නෙ ..අර රජිනිකාන්ත් කියන එකත් සුපර්ස්ටාර් කියන්නෙ .:lol::lol::lol::lol: