යතුරුපැදියට නැඟ කාන්තාවට අතවර කළ පුද්ගලය
යතුරුපැදියට නැඟ කාන්තාවට අතවර කළ පුද්ගලයාට ඇප
මීගමුව සමූහ - විමල් කීර්ති
[[http://www.divaina.com/2014/03/05/provin11.html[[
28 හැවිරිදි කාන්තාවක් ධාවනය කළ යතුරු පැදියේ පිටුපස අසුනට බලෙන් නැග තමාගේ නිවසට ඇරලවන ලෙස බලකරමින් ඇගේ ඉන, පපුපෙදෙස, (ලැම) බලෙන් ස්‌පර්ශ කරමින් ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවකු රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එන්. එම්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
ඇප නියම වූ සැකකරු වූයේ කොච්චිකඩේ කම්මල්තොට පදිංචි ඩබ්ලිව්. ස්‌ටැන්ලිමරිය රංග පෙරේරා නමැත්තෙකි. මෙහි පැමිණිලිකාරිය වූයේ කොච්චිකඩේ දූව ප්‍රදේශයේ පදිංචි කතකි. කොච්චිකඩේ පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ජුලි මස 8 වැනි දින පැවැත්වේ.
බලපල්ලා රටේ අසාහන කාරයන්ගේ තරම,මුන්ට ඇප දෙන්න ඉස්සර වගේ දඬු කදේ ගහන්න ඕනේ මෝල යනකන්