11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සිසුන් පස්‌ දෙනකු &#35

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සිසුන් පස්‌ දෙනකු &#35

    පෙම්වතියට අතවර කළ පෙම්වතුන් දෙදෙනාට ඇප
    දැරියට තවත් පෙම්වතුන් තිදෙනෙකුත් ඉඳලා

    මීගමුව සමූහ - විමල් කීර්ති
    [[http://www.divaina.com/2014/03/05/provin05.html[[
    11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ බාලවයස්‌කාර සිසුන් පස්‌ දෙනකු සමග පෙම් සබඳතා පවත්වා පසුව එම සිසුන් පස්‌දෙනාගෙන් සිසුන් දෙදෙනකු ඇයට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව කොළඹ පොලිස්‌ මූලස්‌ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලකින් අනාවරණය විය.

    එහිදී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 14 සහ 15 වියෙහි පසුවන සිසුන් දෙදෙනා අධිකරණය හමුවට පමුණුවමින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි මෙම සිද්ධියට අදාළ ශිෂ්‍යාව මීගමුව මහහුණුපිටිය නුගවැල ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. ඇය එම ප්‍රදේශයේ විදුහලක 7 වසර පන්තියේ ඉගෙනුම ලබයි. එහිදී ඇය වරින් වර බාලවයස්‌කාර සිසුන් පස්‌ දෙනෙකු සමග ප්‍රේම සබඳතා පවත්වා ඇත.

    ශිෂ්‍යාවගේ බාලවයස්‌කාර පෙම්වතුන් පස්‌ දෙනාගෙන් පෙම්වතුන් දෙදෙනකු ඇය වරින්වර ලිංගික අපයෝජනයට ලක්‌කර ඇත. මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය එම සිසුවිය ලිංගික අපචාරයට ලක්‌ කළ මීගමුව හරිස්‌චන්ද්‍ර පුරයේ පදිංචි බාලවයස්‌කාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවේ පසුවූ සිසුන් දෙදෙනා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර සිසුන් දෙදෙනා රුපියල් 50,000 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට නියෝග කළේය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ජුනි මස 3 වැනි දින පැවැත්වේ.

    කොහොමද වැඩ ? අවුරුදු 11 දී 5 දෙනෙක් නම් 31 වෙනකොට අනර්කලී ,පබා ,නදීෂා ,ගයේෂා ,ගීතා පරාද වෙලා තියෙයි
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ඕක මානසික ලෙඩක් බන්, පත්තර වල දාන එක නෙවෙයි කරන්න ඕනි බෙහෙතක් කරන එක. ඔය වැඩෙන් වෙන්නෙ ලෙඩේ නැති උන්ටත් ලෙඩෙ හැදෙන එක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙතනදී හැම කෙනාම 16 ට අඩු නිසා කාටවත් අපයෝජන චෝදනා එන්න බැහැ නේද ලංකාවේ නීතියට අනුව .
    කොහොම හරි පව් ඒ කෙල්ල
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙතනදී හැම කෙනාම 16 ට අඩු නිසා කාටවත් අපයෝජන චෝදනා එන්න බැහැ නේද ලංකාවේ නීතියට අනුව .
    කොහොම හරි පව් ඒ කෙල්ල
    අපයොජනය හරි දඩුවම තමයි වෙනස් වෙන්නෙ :rolleyes:
    මාර කෙල්ලෙක් නෙ :shocked: හොද පාඩම් කොල්ලොන්ට
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපයොජනය හරි දඩුවම තමයි වෙනස් වෙන්නෙ :rolleyes:
    මාර කෙල්ලෙක් නෙ :shocked: හොද පාඩම් කොල්ලොන්ට

    :no: නැහැ කෙල්ලට 16 ට වැඩි නම් චෝදනව එන්නේ කෙල්ලට , මෙතනදී වෙනස් ඇති
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Pissu hadenawa machan... Dan dan ahena katha baluwama mongal wage...

    Kellea bala wayas nam kolloth bala wayas nam ai machan kollonta witharak waradda danne...

    Eka harima asadaranai ne...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :no: නැහැ කෙල්ලට 16 ට වැඩි නම් චෝදනව එන්නේ කෙල්ලට , මෙතනදී වෙනස් ඇති
    ඔව් එත් ඔක්කොම බාලවයස් කාරයො නිසා ලොකු අයට වගෙ දඩුවම් දෙන්නෙ නැ:rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Pissu hadenawa machan... Dan dan ahena katha baluwama mongal wage...

    Kellea bala wayas nam kolloth bala wayas nam ai machan kollonta witharak waradda danne...

    Eka harima asadaranai ne...
    එහෙම කොල්ලොන්ට දඩුවම් දෙන්න නීතියක් නැහැ .

    ඔව් එත් ඔක්කොම බාලවයස් කාරයො නිසා ලොකු අයට වගෙ දඩුවම් දෙන්නෙ නැ:rolleyes:

    ඔය වගේ cases දැකල තිනවා එවගේදී දෙමපියෝන්ට ළමයින්ගේ වගකීම බර ගන්න හැකියාවක් තින්වද කියල බලනව නැත් නම් පරිවාස dep එකට බර දෙනව(මෙතනදී කොල්ලෝ දෙන්නගේ & කෙල්ලගේ දෙමව්පියෝ). ආච්චි ,සීය or වෙන බරකාරයෙක් ළඟ ඉන්නවා නම් ගොඩක් වෙලාවට පරිවසේට දන්නා ඉඩ තිනවා එත් නඩුවේ lawyer ට අනුව එක වෙනස් වෙනවා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එහෙම කොල්ලොන්ට දඩුවම් දෙන්න නීතියක් නැහැ .

    ඔය වගේ cases දැකල තිනවා එවගේදී දෙමපියෝන්ට ළමයින්ගේ වගකීම බර ගන්න හැකියාවක් තින්වද කියල බලනව නැත් නම් පරිවාස dep එකට බර දෙනව(මෙතනදී කොල්ලෝ දෙන්නගේ & කෙල්ලගේ දෙමව්පියෝ). ආච්චි ,සීය or වෙන බරකාරයෙක් ළඟ ඉන්නවා නම් ගොඩක් වෙලාවට පරිවසේට දන්නා ඉඩ තිනවා එත් නඩුවේ lawyer ට අනුව එක වෙනස් වෙනවා.

    Eth machan danatama kollo dennata 50000 k gahalane... hari nam kellata 100000 gahanna ona ne..

    Eki ne kollo dennath ekkama edala tiyenne...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම කොල්ලොන්ට දඩුවම් දෙන්න නීතියක් නැහැ .

    ඔය වගේ cases දැකල තිනවා එවගේදී දෙමපියෝන්ට ළමයින්ගේ වගකීම බර ගන්න හැකියාවක් තින්වද කියල බලනව නැත් නම් පරිවාස dep එකට බර දෙනව(මෙතනදී කොල්ලෝ දෙන්නගේ & කෙල්ලගේ දෙමව්පියෝ). ආච්චි ,සීය or වෙන බරකාරයෙක් ළඟ ඉන්නවා නම් ගොඩක් වෙලාවට පරිවසේට දන්නා ඉඩ තිනවා එත් නඩුවේ lawyer ට අනුව එක වෙනස් වෙනවා.

    ඒ වගෙ අවුලක් උනොත් ගොඩක් වෙලාවට පරිවාසෙ තමයි:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අඩෝ සිරාවට බන් මේ ලංකාවද නැත්තම් අපි ඉන්නේ වෙන කොහෙ හරි කියල හිතෙනවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අවුරුදු 11 දී 5 දෙනෙක් නම් 31 වෙනකොට අනර්කලී ,පබා ,නදීෂා ,ගයේෂා ,ගීතා පරාද වෙලා තියෙයි
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    කොහොමද වැඩ ? අවුරුදු 11 දී 5 දෙනෙක් නම් 31 වෙනකොට අනර්කලී ,පබා ,නදීෂා ,ගයේෂා ,ගීතා පරාද වෙලා තියෙයි