ජිනිවා වල ලන්කාවට එරෙහි යොජනා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජිනිවා වල ලන්කාවට එරෙහි යොජනා

    # ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපනයකිරීම

    #ජාතික වගවීමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීම

    # උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ඇතුළත් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සහ ඊට අවශ්‍ය නීති පසුබිම සැකසීම

    #හමුදාව විසින් සිදුකළේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළිදැක්වීම

    #රතුපස්වල සිදු වූ හමුදා වෙඩි තැබීම ගැන විමර්ෂණය

    #13 වනව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු පලාත් සභාවට ලබාදී ඇති බලතල ක‍්‍රියාවට නැංවීම

    #ආගමිකසිද්ධස්ථානවලට සිදු වූ බව කියන පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම

    #මාධ්‍යවේදීන්ට හෝ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්ට සිදුවනප‍්‍රහාර නතර කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීම

    ඇතුලු වාර්තාවේ නිර්දේශ 10 ක්‍රියාත්මක කරන ලෙස යොජ්නාවලිය සකසා ඇත .. සම්පුර්න යොජනාවෙ pdf එක මෙතනින්

    Code:
    http://www.scribd.com/doc/210538980/A-HRC-25-23-AEV-1-pdf
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒව නම් අතිශය විරල ගනයේ.......

    ගොංපාට් මචං:dull:

    අපේ විරුද්ධත්ව ප්‍රකාශ කිරීම ගොං පාට් එකක් වෙන්නේ කොහොමද බන් ?අනික ඕවා විරල නෑ , ලොකයේ ඕනෑම තැනක ඔය වගේ දේවල් වෙන්න පුලුවන් , මේක පොඩ්ඩක් බලපන් නිදහස් කථනය ගැන හොදට කියලා දෙනවා

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ විරුද්ධත්ව ප්‍රකාශ කිරීම ගොං පාට් එකක් වෙන්නේ කොහොමද බන් ?අනික ඕවා විරල නෑ , ලොකයේ ඕනෑම තැනක ඔය වගේ දේවල් වෙන්න පුලුවන් , මේක පොඩ්ඩක් බලපන් නිදහස් කථනය ගැන හොදට කියලා දෙනවා

    කස්සා මේක තේරුම් ගනින්.....
    ගොංපාට් කියන්නේ ඩොක්ටර් නෝනිස් නෙවෙයි. යූඑන් එක වට කරන එක.......
    වට කලාට වැඩක් නෑ........හරියට තර්කාණුකූලව, ප්‍රබවලව අපේ විරෝධය සහ ඔවුන් ගේ බොරුව ලෝක ගත කරන්න ඕන.......

    ඔබ රටට ආදරේ කරන මනුස්සයෙක්...ඒක ගැන මට විවේචන නෑ......
    නමුත් විරෝධය ප්‍රමිතිකරණය විය යුතුයි......නියම පරිසාධන මට්ටමට එන්න........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කස්සා මේක තේරුම් ගනින්.....
    ගොංපාට් කියන්නේ ඩොක්ටර් නෝනිස් නෙවෙයි. යූඑන් එක වට කරන එක.......
    වට කලාට වැඩක් නෑ........හරියට තර්කාණුකූලව, ප්‍රබවලව අපේ විරෝධය සහ ඔවුන් ගේ බොරුව ලෝක ගත කරන්න ඕන.......

    ඔබ රටට ආදරේ කරන මනුස්සයෙක්...ඒක ගැන මට විවේචන නෑ......
    නමුත් විරෝධය ප්‍රමිතිකරණය විය යුතුයි......නියම පරිසාධන මට්ටමට එන්න........

    ජනතා උද්ඝෝශක් කියන්නේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් තමයි. එකට දේශපාලන විද්‍යාව විසින්ම ප්‍රමිතියක් දීලයි තියෙන්නේ. කොහෙද ඒක තියෙන්නේ කියලා දැන් අහන්න එපා. මට තියෙන තැන මතක නෑ. මොකක් සාධනය කිරීම ගැනද කතාකරන්නේ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනතා උද්ඝෝශක් කියන්නේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් තමයි. එකට දේශපාලන විද්‍යාව විසින්ම ප්‍රමිතියක් දීලයි තියෙන්නේ. කොහෙද ඒක තියෙන්නේ කියලා දැන් අහන්න එපා. මට තියෙන තැන මතක නෑ. මොකක් සාධනය කිරීම ගැනද කතාකරන්නේ?
    හරිම පොයින්ට් වලට එන්න ඕන......මැරිච්ච ගනන් නෙවෙයි. මැරුණ කියල කියන එවුන් ඇත්තට ම මැරුනේ ගැටුම් වලින් බව....ඔය කියන විදියේ පැහැරගැනීම් සහ සමුහ ඝාතන සිදු නොවුනු බව.....ඒවට අපිට එවිඩන්ස් තියනව.......ඒව හරියට පෙළ ගසසන්න ඕන.....
    අනික අපිට පිළිගන්න වෙනව රතුපස්වලදී බලය වැරදි විදියට භාවිතා වූ බව....ඒව පිළිගන්න ඕන......
    අනික රතුපස්වල වගේ කේස් වලදි සහ පාතාලේ කේස් වලදි එකම විදියට දඩුවම් දෙන්න ඕන. ඒක ට්‍රික් එකක්. ..............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ කවුරු හො හිතාගෙන ඉන්නව නම් සුද්ද මේ කරන්නෙ සිංහල මිනිස්සු සදහා ඇතිවු අනුකම්පාවකින් හො unp, jvp, ෆොනි ඇතූලු සිංහල යැයි හදුන්වන නායකයන්ට ( ඇත්තටම සිංහල නෙමේ) බලය ලබා දිමට කියල,ඒ තරන් ගොන් සිතුවිල්ලක් ලොවෙත් නැ.:no::no:

    සුද්ද මේ වලි කන්නෙ බොහොම පැහැදිලිව කොටියට යුද්දයෙන් ලබා ගැනීමට නොහැකිවු සිහින ඊලම් දේශය,නව දෙමල නාසිවාදීන් උදෙසා උතුරේ නිරිමානය කරදීමේ නියාය ප්‍රත්ත්‍රරේ මුලික අධියරයි.:angry:මෙය සිංහල ජාතිය හා බුදු දහම විනශ කිරිමේ නව දෙමල නාසිවාදින්ගේ මනදොල සැපිරිමක් සේම,ඇමරිකන් අධිරාජ්යවදින්ගේ උපාය මාර්ගික දකුනු ආසියා බලය සියතට ගැනිමේ උස්සහයක් වන්නේය.

    මෙය නිසි ලෙස වටහා ගෙන සිංහල ජාතිය හා ආගම බේරා ගැනිමට තම නායකයන් දිරිමත් කිරිමට ජනතාවට මොලේ පැදේවා.
     
    හරි එරො දැන් මෙව රට ඇතුලෙම විසද ගන්න ඔනි ප්‍රශ්න කියමුකො , ඇමෙරිකන් කාරයො අපෙ හොදකට නෙවෙයි ඔව කතා කරන්නෙ කියලත් දන්නව කියමුකො

    ඉතින් කො තොපි විසදනවද ???????

    උබල නිතිය උබලගෙ අම්මලගෙ දෙපොලක් කියල හිතගෙනනෙ පාවිච්චි කරන්නෙ , කලින් තිබ්බෙ යුද අපරාද සම්බන්ද චොදනාවන් , දැන් උබලගෙ ආන්ඩුවෙ ක්‍රියකරිත්වයම තමයි ඔය සින් එක වන කරගෙන තියෙන්නෙ ....තොපි තවමත් නිතිය අන්ත අලුගුත්තෙරු විදිහට පවිච්චි කරන එකම මිසක් ,ඔය චොදනා වලින් ගැලවෙන්න නිතියෙ අවභවිතය අඩු කරලවත් තියනවද ... අනෙ හුකෙ බන් , මර්දනය ,මර්දනය , ආන්ඩුවෙ එකාට නිතියක් නැ වෙන මොනවද තොපි කරන්නෙ ...
    මෙහෙම යු එන් පි එකෙන් කරපු කාලෙ තොපෙ ලොකු එකා ජිනිව ගියා මතකද ?

    දැන් යුද්දෙ පිටින් යවල ටොපෙ ගැලවිම හද ගන්නද බලන්නෙ ....

    යුද අපරාද සම්බන්ද ඩෙවල් ඔප්පු කරවන්නෙ උබල ආන්ඩුවෙ හැසිරිමම තමයි ....උබත් එක්ක කත කරන්න මට තෙරෙන්නෙ නැහැ ....උබට කොහොමත් ආන්ඩුවෙ වැරදි පෙන්නෙ නැනෙ
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ජිනීවා වල ප්‍රස්නයක් තියෙන්නෙ ඕනෙ කරන්නේ කාටද?

    1. ආන්ඩුවට - චන්දෙ පටන් ගත්ත වෙලේ ඉදලම කියන්නෙ ජිනීවා ජිනීවා...හරියට චන්දෙ තියෙන්නෙ ජිනීවා වල වගේ මුන්ගෙ කතාව...චන්ද දිනන්න ජිනීවා වල කේස් එකක් තියෙන්න ඕනෙනම් නැති ප්‍රස්නයක් හරි මුන් හරි ගස්සවයි:lol:

    2.කොටින්ට ත් ජිනීවා ඕනෙ අපෙන් පලිගන්න :lol: :lol: :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    ඇමරිකාව කොහොමද බන් අපිට යෝජනා ගේන්නේ..උන් කොච්චර මානව හිමිකම් උල්ලංගනය කරලා තියනවද?කාලකන්නි.මොකෙක් වත් නෑ නේ මුන් කරලා තියන දේවල් ගැන කතා කරන්න..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් එතකොට පංචායුධ puta ල කෑගහන්නෙ මේකට විරුද්ධවද ? මොකක්ද මේ වාර්ථාවෙ තියෙන වැරැද්ද ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරිම පොයින්ට් වලට එන්න ඕන......මැරිච්ච ගනන් නෙවෙයි. මැරුණ කියල කියන එවුන් ඇත්තට ම මැරුනේ ගැටුම් වලින් බව....ඔය කියන විදියේ පැහැරගැනීම් සහ සමුහ ඝාතන සිදු නොවුනු බව.....ඒවට අපිට එවිඩන්ස් තියනව.......ඒව හරියට පෙළ ගසසන්න ඕන.....
    අනික අපිට පිළිගන්න වෙනව රතුපස්වලදී බලය වැරදි විදියට භාවිතා වූ බව....ඒව පිළිගන්න ඕන......
    අනික රතුපස්වල වගේ කේස් වලදි සහ පාතාලේ කේස් වලදි එකම විදියට දඩුවම් දෙන්න ඕන. ඒක ට්‍රික් එකක්. ..............

    මේක පොදුජනතාවට කරන්න පුලුවන් දෙයක් නෙමේනේ බන් , පාලන පංතියයි මේක කරන්න ඕනා , මේ වැඩේ කරන්නේ පොදුජනතාව , කිසිදු දේශපාලකයෙක් මේකට සම්බන්ධ නෑ , මීට අදාල ලියුම , වැඩේ වෙන දවසට මේකට දාන්නම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    හරිම පොයින්ට් වලට එන්න ඕන......මැරිච්ච ගනන් නෙවෙයි. මැරුණ කියල කියන එවුන් ඇත්තට ම මැරුනේ ගැටුම් වලින් බව....ඔය කියන විදියේ පැහැරගැනීම් සහ සමුහ ඝාතන සිදු නොවුනු බව.....ඒවට අපිට එවිඩන්ස් තියනව.......ඒව හරියට පෙළ ගසසන්න ඕන.....
    අනික අපිට පිළිගන්න වෙනව රතුපස්වලදී බලය වැරදි විදියට භාවිතා වූ බව....ඒව පිළිගන්න ඕන......
    අනික රතුපස්වල වගේ කේස් වලදි සහ පාතාලේ කේස් වලදි එකම විදියට දඩුවම් දෙන්න ඕන. ඒක ට්‍රික් එකක්. ..............
    යුද්ධෙ ඉවර උනු ගමන්ම වගේ යාපනයෙ ගියෙ නැද්ද? :oo: