මුන්_මොකාටද_එන්නේ

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුන්_මොකාටද_එන්නේ

    මෙන්න මෙකයි කතාව,
    අද දවල් අපේ ගෙදරට කවුද ගෑණියෙක් ඇවිත් හෝ ගාල ආගමක් ගැන කියවනවලු.
    අම්මා විතරයි ගෙදර හිටියේ... අම්මා බලලා මොකද්ද මෙ සීන් එක කියල.
    පස්සේ තේරිලා මෙකි එන්නේ අගම ප්‍රචාරය කරන්න තමයි කියල හොදට කියල යවල...

    හරි ඔන්න ඕකයි කතාවේ ආරම්භය.

    ඉතුරු ටික ලියන්න කලින් කියන්න ඕනේ මම මේක දාන්නේ කිසිම ආගමකට අපහාස කරන අදහසින් නෙමෙයි. මම පොහොය හතරටම කැළණි පන්සල් යන සිංහල බෞද්ධ කොල්ලෙක්.
    මට හිතෙන විදියට මේක එක්තරා මාෆියාවක්.

    දැන් බලමු කවුද මෙයාලා කියලා...

    මෙන්න මෙකයි උන්ගේ ආගම


    "යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්"

    හෑ එතකොට මේ තවත් දෙයියෙක්ද?:oo::oo::oo:

    මමත් ඉතින් ඕක දන්නේ නැති නිසා කිරියේම ඉන්න මගෙ බොක්කේ ෆිට් ක්‍රිස්තියානි යාළුවෙක්ගෙන් ඇහුවා.
    මෙන්න අපේ චැට් එක


    Rashee Irosh ElaKirimacho busy?
    Rashee Irosh ElaKiriwhat is this ban? http://www.jw.org/si/යෙහෝවා-දෙවිගේ-සාක්ෂිකරුවන්/හමු-වෙන්න/ශ්‍රී-ලංකාව/
    no offence nodanna nisa ahanne.. podi seen ekak

    My Friend
    ah
    hitu balanna
    මෙහෙමයි මචං
    ක්‍රිස්තියානි ආගම තමයි ලෝකේ වැඩිම පිරිසක් අදහන ආගම

    Rashee Irosh ElaKiri
    yup but me mokadda?

    My Friend
    ඉස්සර එකක් වෙලා, නමුත් පස්සේ ආගම් දෙකකට වෙන් වුනා ක්‍රිස්තියානි ආගම
    ඒ වුනත් ජේසුස්ව අදහන එකම ආගම ක්‍රිස්තියානි නෙමෙයි

    Rashee Irosh ElaKiri
    meka ubalage agama nemeda etakota?

    My Friend
    කතෝලික කියලා වෙනම ආගමක් හදාගෙන ගියා
    ඊට පස්සේ තව ආගමක් ජේසුව පදනම් කරගෙන හැදුනා මෙතෝදිස්ත කියලා
    ඒකත් ලෝකේ පිලිගත්ත ආගමක්

    Rashee Irosh ElaKiri
    seen godai

    My Friend
    ඒ වුනත් මචං පසුකාලිනව ජේසුව අදහන එක එක අය එකතු වෙලා එක එක ආගම් අදහා ගත්තා
    & හදා ගත්තා

    Rashee Irosh ElaKiri
    hari hari ape nikaya wage ne?

    My Friend
    ඉතිං හැමෝගෙම අරමුණ වුනේ ජේසුව අදහන එක නෙමෙයි
    සමහරු සල්ලි හෙවිල්ලත් අරමුණු කර ගත්තා
    යෙහෝවාගේ සාක්ෂි කාරයෝ කියන්නෙත් ඒ වගේ බල්ලෝ ටිකක්

    Rashee Irosh ElaKiri
    oh!!
    hmm eka tama seen eka... mata me yaka nagala inne ban
    mekai seen eka

    My Friend
    උන්ට පිටරට වලින් ආධාර අරගෙන මෙහෙ ඉන්න උන්ට සල්ලි දීලා/එක එක අවශ්‍ය බඩු දීලා ගෙයින් ගෙය ගිහිං ආගමට හරවගන්න බලනවා
    මොකද උන්ගේ ආගමට කට්ටිය එකතු වෙන්න එකතු වෙන්න තමයි උන්ගේ කුට්ටිය කැඩෙන්නේ

    Rashee Irosh ElaKiriow ban un ekek ada mehe awith ganiyek

    My Friendඅපේ ආගමෙන් කොහොමත් ඒ ආගමේ වැඩ වලට විරුද්ධයි
    ඔව් ඔව් උන්ව ට්‍රේන් කරලා තියෙන්නේ මචං
    එක්කේ ලග පාත ගෙදරකට ගියාම ෂේප් එකේ උඹලා ගැන විස්තර අහගන්නවා
    උන් මාර විදිහට කතා කරන්නේ
    වශිවෙන්නම කතා කරනවා
    එහෙම කරලා ලගපාත උන්ගෙන් එක එක ගෙවල් ගැන විස්තර අහගන්නවා

    Rashee Irosh ElaKir
    iammata deshanawak kiyanna awith, amma banala elawala.. mata me yaka nagala inne.. EK eke thred ekak dannath hituna.. but uba wagema Jesus adahana mage hodama yaluwo godak inna nisa danne natuwa thred danna bane... so damme na.. raata danna one.. ape amma banala elawala hoda welawata

    My Friend
    එක්කෝ උන් ගෙදරට ආපු ගමන් ටක් ගාලා ගෙදර තත්ත්වේ නෝට් කරගෙන ඒවට හරියන්නම සුපිරි ටෝක් දෙනවා ගෙදර කට්ටිය වශී වෙලා යන්න
    ඔව් බං

    Rashee Irosh ElaKiri
    mama thred ekak dammoth ubata awulda?

    My Friend
    ප්‍රශ්නේ තියෙන්නේ උන් ඇත්තටම ජේසු අදහන උන් නෙයෙි
    උන්ට ඕනේ සල්ලි
    අවුලක් නෑ දාපං
    ප්‍රශ්නේ තියෙන්නේ බං මේකයි
    උනුත් ජේසුවනේ විකුනන්නේ

    Rashee Irosh ElaKiri
    eka tama.. mageth yaluwo innawa un kawadawath ohoma talks denne na.. un agama gana kawadawath kiyawanne na

    My Friend
    ඉතිං ජේසුව ඇත්තටම අදහන ක්‍රිස්තියානි/කතෝලික වගේ ආගම් වල උන්වත් කට්ටිය නොදැනුවත්කම හින්දා අර තත්ත්වෙට දානවා
    එලිකිරියෙත් ඕකම තමයි බං වෙලා තියෙන්නේ

    Rashee Irosh ElaKiri
    ela.. dan podi gamanak yanawa.. awith danawa thred ekak..
    thanks bro.. owa godak aya danne na.. so kattiyama owa danganna one..

    My Friend
    ඔව් බං
    ඒකයි සීන් එක
    එල එල දාපං

    Rashee Irosh ElaKirimachan ape chat ekath dannada thred eke
    names nodaa

    My Friendah dapan dapan machan
    eka awulak na

    Rashee Irosh ElaKiri
    ela

    දැන් උබලාටත් තේරෙනවා ඇතිනේ මේ මොක්කුද කියලා....
    මෙහෙම ආව ගමන් අපි ඔක්කොම හිතන්නේ උන් ක්‍රිස්තියානි අය කියලා....
    එත් මුන් වෙනම කට්ටියක් සල්ලි නිසා හදාගත්ත ආගමක් ප්‍රචාරය කරන කට්ටියක්

    මම මිට කලින් කිරියේ කිසිම ආගමකට බනින ත්‍රෙඩ් එකකට කඩේ ගිහින් නෑ....
    එත් මේ වගේ දේවල් තියනවා කියල කට්ටියම දැනගන්න ඔනේ සහ බොරුවට කලබල වෙලා ආගම වලට බැන බැන ඉදලා වැඩක් නෑ....

    හරියට ආගම අදහනවානම් වෙන උන් ආගමට හරවා හරවා ඉන්නේ නැතුව පන්සලකට පල්ලියකට ගිහින් පිනක් දහමක් කරගන්න ඕනේ....

    මේකට රිදිච්ච උන් දැන් මටත් ජාති වාදී ලේබල් එක ගහයි...
    ඉවසල ඉවසල බැරිම තැන තමා මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ...

    මමනම් සිංහල බෞද්ධ කොල්ලෙක්
    එහෙම කියල මම අනික් උන්ට අපේ ආගමට එන්න කියන්නෙත් නෑ උන්ගේ ආගම වැරදියි කියන්න යන්නෙත් නෑ... මම මේ ආත්මේ කරපුවා මට තියෙයි....

    අන්තිමට කියන්න තියෙන්නේ
    සමහර මිනිස්සු සල්ලි වලට මේ වගේ එව්වට අහුවෙනවා... සහ වැරදි අදහස් නිසා ආගම පටලවන් රණ්ඩු වෙනවා...අපි මේවගේ ඒවා අපිට පුළුවන් අන්දමින් නවත්තන්න ඕනේ....

    තව මුන්ගේ පොත් වල තිබුන එව්වා දාන්නම් ඉස්සරහට
    එතකන්



    !!!!බුදු සරණයි හැමෝටම!!!!






     
    Last edited:
    • Like
    Reactions: Lewke

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ පොලිසියට කියන්න තිබුනේ.....උබලගේ අම්මා උගත් නිසා හොදට ගියා අසරණ කෙනෙක්නම් අහු වෙලා....මේකටනම් මොනවා හරි කරන්න වෙනවා

    හැබැයි මචන් අපේ පන්සල් වලත් දැන් දරමයට වඩා දෙසපලනි කරණය වෙලා තියෙන්නේ....මිනිස්සු සත්‍ය අදුරගන්න බැරුව අතරමන් වෙලා ඉන්නේ.....සබැ බුදු දහම හොයාගෙන යන්න ගොඩක් උනන්දු වෙන මනුස්සයෙක්ට නම් පුළුවන් එත් game අසරණ මිනිස්සුනට එහෙම බැහැනේ..අපේ හාමුදුරුවරු හරියට ධර්මයේ හැසිරෙන ධර්මය දේශනා කරන එයපිලිපදින පිරිසක් නම් ...ඕවට බය වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ
     

    dishanwis

    Well-known member
  • apo hama masekama einawaa mehenam awillaa ara magzing eika pibideu eika denawaa kiyak hari denawada kiyala balanawaa dunnee nathi unama free dilaa yanawaa :D mamanam oya eike soyaganim gana thiyena eiwaa kiyawanawaa anith waaa nam vikara adahillak yohowaa kiyala budu dahame kiyala thiyenawaa nee vishwasaya lagama nadaya kiyala oka thama ithin siyalu deta mulaa
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යෝහොව අනාතයෝ බම්ප් ,(මේවා අන්තවාදී ආගම් බන් මේවයින් නියම ආගම් අපහාසයට ලක්වෙනවා )
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ....අපෙත් ඔහොම දෙයක් උනා..දැන් ටික කාලයක් වෙනවා...

    යොහොවා ගැන කියන්න ගැනු 3න් දෙනෙක් ඇවිල්ලා. තාත්තා ඉදලා තියෙන්නෙ.

    දැන් මුන් තාත්තට යොහොවා ගැන කියලා. තාත්තා අහල දැන් යොහොවා ඉන්නෙ කොහෙද කියලා. එතකොට ගැනියෙක් කියලා තාම ඉපදිලා නැ...ඉපදෙන්න ඉන්නවා කියලා.

    එතකොට තාත්තා කියලා එහෙනම් ඊලහ දවසෙ යොහොවගෙ අම්මා එක්කගෙන එන්න කියලා. ගැනු ෆුල් හොල්මන් වෙලා.

    අන්තිමට තාත්තා කියලා...අපිට ගෙවල්වල වැඩ ඉවර කරගන්න වෙලාව මදි. උබලට ගෙවල්වල වැඩ නැතුවටද එක එකාගෙ ආගම් ගන කියවන්නෙ. ගෙදර හරි පිරිමියෙක් නැද්ද කියලා.

    ගැනු ටික චුත වෙලා ගිහින්...හැබැයි යොහොවගෙ අම්ම නම් තාම ආවෙ නැ..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ පොලිසියට කියන්න තිබුනේ.....උබලගේ අම්මා උගත් නිසා හොදට ගියා අසරණ කෙනෙක්නම් අහු වෙලා....මේකටනම් මොනවා හරි කරන්න වෙනවා

    හැබැයි මචන් අපේ පන්සල් වලත් දැන් දරමයට වඩා දෙසපලනි කරණය වෙලා තියෙන්නේ....මිනිස්සු සත්‍ය අදුරගන්න බැරුව අතරමන් වෙලා ඉන්නේ.....සබැ බුදු දහම හොයාගෙන යන්න ගොඩක් උනන්දු වෙන මනුස්සයෙක්ට නම් පුළුවන් එත් game අසරණ මිනිස්සුනට එහෙම බැහැනේ..අපේ හාමුදුරුවරු හරියට ධර්මයේ හැසිරෙන ධර්මය දේශනා කරන එයපිලිපදින පිරිසක් නම් ...ඕවට බය වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ


    ඔව් බන් එකනෙ ප්‍රශ්නේ තියෙන්නේ.. දැන් කාලේ ධර්මය හරියට දන්න හාමුදුරුවරු ඉන්නේ අතලොස්සයි...
    අනික් උන් ඔක්කොම බොරුවට සිවුර දාගත්තු ටිවි එකට ඔලුව දාගන්න දේශනා පවත්වන දේශක වරු...
    එයාලගෙන් ධර්මය අහනවා කියන්නේ හරියට අපි කොහෙ හරි යන්න පාර දන්නේ නැති නිස පාර හරියටම දන්නේ නැති කෙනෙක්ගෙන් පාර ඇහුවා වගේ... වෙන වෙන පාරවල් ගොඩක් කියයි අපිට යන්න ඔනේ තැනට යන්න...
    එත් හරි නිවැරදි ලේසිම පාර කියන එකක් නෑ...
    ඔන්න ඕකයි අද තත්ත්වය...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩෙ....අපෙත් ඔහොම දෙයක් උනා..දැන් ටික කාලයක් වෙනවා...

    යොහොවා ගැන කියන්න ගැනු 3න් දෙනෙක් ඇවිල්ලා. තාත්තා ඉදලා තියෙන්නෙ.

    දැන් මුන් තාත්තට යොහොවා ගැන කියලා. තාත්තා අහල දැන් යොහොවා ඉන්නෙ කොහෙද කියලා. එතකොට ගැනියෙක් කියලා තාම ඉපදිලා නැ...ඉපදෙන්න ඉන්නවා කියලා.

    එතකොට තාත්තා කියලා එහෙනම් ඊලහ දවසෙ යොහොවගෙ අම්මා එක්කගෙන එන්න කියලා. ගැනු ෆුල් හොල්මන් වෙලා.

    අන්තිමට තාත්තා කියලා...අපිට ගෙවල්වල වැඩ ඉවර කරගන්න වෙලාව මදි. උබලට ගෙවල්වල වැඩ නැතුවටද එක එකාගෙ ආගම් ගන කියවන්නෙ. ගෙදර හරි පිරිමියෙක් නැද්ද කියලා.

    ගැනු ටික චුත වෙලා ගිහින්...හැබැයි යොහොවගෙ අම්ම නම් තාම ආවෙ නැ..


    අඩේ පට්ට සීන් එක ඒකනම්
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    munge magazine ekakuth thiyenawa "watch tower" da koheda kiyala. issara mama bedanawa dekala thiyenawa. mawath convert karanna awoth denawa kata uththara nathi wenna.

    prashnaya mekayi ape kattiyath buddagama hariyata danneth na adahanneth na. kawuru hari awith hodata katha kaloth nawanna puluwan:confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn බුද්දගමේත් ඉන්නව ඔයවගේ සෙට් එත් අපිට අදුරගන්න අමාරු ඔක්කොම ථෙරවාදී නිකාය විදියට එන්නේ.
    අද ලෝකයේ හැමතනම විවිද ආගම විකුණමින් මිනිසුන්ගේ භක්තිය මෝඩයා කරලා රවට්ටන කණ්ඩායම් ඉන්නව.
    මචං අපේ පැත්තේ තියනවා සීවලී අසපුව කියලා. හාමුදුරුවෝ කතාකරන විදියාට හේනට පැහැදෙනවා. එත් බණකට අවම 5000 ගන්නවා. සවුන්ඩ් වලට වාහනේට වෙනම ගන්නවා. ඕකයි මචං තත්වේ..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machn බුද්දගමේත් ඉන්නව ඔයවගේ සෙට් එත් අපිට අදුරගන්න අමාරු ඔක්කොම ථෙරවාදී නිකාය විදියට එන්නේ.
    අද ලෝකයේ හැමතනම විවිද ආගම විකුණමින් මිනිසුන්ගේ භක්තිය මෝඩයා කරලා රවට්ටන කණ්ඩායම් ඉන්නව.
    මචං අපේ පැත්තේ තියනවා සීවලී අසපුව කියලා. හාමුදුරුවෝ කතාකරන විදියාට හේනට පැහැදෙනවා. එත් බණකට අවම 5000 ගන්නවා. සවුන්ඩ් වලට වාහනේට වෙනම ගන්නවා. ඕකයි මචං තත්වේ..

    kiyalaa wadak naha lankawe hoda hamuduru warun innawaa. ita amatharawa pal horu tikakuth innaa. untama hariyana sallii karayoo tikakuth innawa. :yes::yes:
     

    hashila1

    Member
    Jan 18, 2015
    8
    0
    0
    Colombo
    me thread eken oya jaati waadi kiyala hitanna kisima hetuwak na oya wistara hoyala hari awabodaya labaaganna kenek wenna one

    Catholic kiyanne mulinma jesuge swargaarohanayen pasu bihiuna darmaya
    passe England wala rajatumaata dewiyawa divorce karanna one wela tamai Christian hewat anglican aagama hadune bt danna taramin christianut catholic walata godak samanai ee unat catholic wala tamange wifewa divorce kiriima pawak
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගහල පන්නපන්, කතෝලික ආගමේ ගෙදරින් ගෙදරට ගිහිල්ල ඔහොම පිස්සු කෙලින්නේ නැහැ. අපේ ගෙවල් වලටත් එනවා ඕකුන්