බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්
මචන්ලා පහුගිය දවස් ටිකේ ජ්‍යෝතිෂය හා හේතුවාදය ගැන එකසිය ගානට කථා කල නිසා මට පුන්චි පුන්චි ගැටලු ටිකක් තියනවා.
කාට හරි පුලුවන් නම් මට මේ ටික පැහැදිලි කරලා දෙන්න.
01. දැන් මචන් ඇත්තටම ද්වියෝ කියලා ජාතියක් නැද්ද? (ඉන්නවනම් ඔබ කියන ලෙස එය විද්‍යාවෙන් ඔප්පු කරන්න)
නැත්තන් ත්‍රිපිටකයෙන් බාගයකටත් වැඩිය සූත්‍ර පටන් ගන්නේ…
ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති අනාථ පින්ඩිකස්ස ආරාමේ අථකෝ අඤ්ඤතරා "දේවතා" අභික්ඛන්ථාය, කියලා…
එතකොට ත්‍රිපිටකයෙන් භාගයක්ම අයින් කරන්න වෙනවා නේද? අනික ත්‍රිපිටකයේ බොරු තියනවා කියලා පිලිගන්න වෙනවා නේද?
සදෙව් ලොව පිලිඹඳ ඔබේ මත කුමක්ද? බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට දම් දෙසුවා කියන්නේ බොරුවක්ද?
02. එතකොට ප්‍රේතයන් හා භූතයන් ගැන මොකද හිතන්නේ? එහෙම කොටසක් ඉන්නවද නැද්ද? ඉන්නවනම් විද්‍යාත්මකව ඔප්පු කරන්න.
නැතිනම් සතර අපාය ගැන ඔබේ මතය කුමක්ද?
පුනර්භවය පිලිගන්නවාද?
නැත්තන් බුදුදහමේ පුනර්භව සන්කල්පය බොරුවක්ද?
පිලිගන්නවනම් එම ක්‍රියාවලිය විද්‍යාත්මකව ඔප්පු කරන්න
රතන සූත්‍රය යනු මුසාවක්ද?
03. ඔබ හෙතු වාදියෙක් ලෙස බුදුගුන පිලිගන්නවාද? පිලිගන්නවානම් මේවා විද්‍යාත්මකව පහදන්න
විජ්ජාචරණ සම්පන්න (අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම)
සුගත (සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක)
සත්තා දේව මනුස්සානං
ලෝකවිදූ (අපාය, දිව්‍ය ලෝක ඇතුලු තුන් ලොවම පිලිඹද ඇති දැනුම)
04. පින හා පව (කර්මය ) පිලිගන්නවාද? පිලිගන්නවානම් විද්‍යාත්මකව පහදන්න
05. ඔබ පිලිගන්නේ බුදුන්වහන්සේගේ ධර්මයද නැතිනම් අජිත කේශකම්බලගේ ධර්මයද? බුදුන්ගේ ධර්මය නම් උන් වහන්සේ අජිත කේෂකම්බල ගේ ධර්මය නොපිලිගත් බවද ඔහු ඉගැන්වූ උච්චේදවාදය ප්‍රතිෂේප කල බවද මතක් කිරීමට කැමැත්තෙමි උච්චේද වාදය යනු හේතු වාදයම බවද මතක් කරමි
කුනුහර්ප අනන් මනන් නැතුව එක් එක් ප්‍රශ්නයට අංක සහිතව පැහැදිලිව උත්තර දෙන්න පුලුවන්නම් තේරුම් ගන්න පහසුයි.

ඉතිං කව්ද ඕව අයිං කරන්න යන්නෙ 