නැකත්, කේන්දර, රාහුකාලය සහ අපි
නැකත්, කේන්දර, රාහුකාලය වගේ දේවල් අපේ ජීවිතෙත් එක්ක ගොඩක් සමීප
දේවල්. උපතේ සිට මිය යනකම් (නම් තැබීම, සුබ අකුරු, විවාහය, අලුත් අවුරුදු, විබාග, නිවාස ) ඕව අපේ ජීවිතේ කොටසක්. මම මුලින් මෙව ගැන විවේචනය කරේ නැහැ (අර හැමදේටම විද්‍යාවෙන් පැහැදිලි කරන පඩියෝ වගේ). ඒ අපේ සංස්කෘතියේ අංගයක් නිසා. එත් පසුකාලීනව, මේවයේ තියෙන බයානක කම ගැන අත්දැකීම් ලැබුන.
දැන් අපි එක දෙයක් ගනිමු. බදිනකොට කේන්දර බැලීම. මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා, ඒ ගොල්ලොන්ගේ කේන්දරයට ගැලපෙන අය සොයා ගන්න හරිම අමාරුයි. තවමත් බැදලා නැහැ. ඒ ගැන කතා කරනවට කැමති නැහැ. සමහරු විවාහය අමතක කරලා ඉන්නේ. මේක ඇත්තටම මානව හිමිකම් කඩකිරීමක්. කේන්දර නිසා මිනිස්සුන්ගේ ජීවිත් විනාශ කරන එකට හොද උදහරණ ඕව.
දැන් කට්ටිය ගොන් කතා කියන්න එපා කේන්දර නිසා කීයක් සෙට් උනාද කියල.
තව උදාහරණයක්: airport එනකොට රාහු කාලය බැලුව. මෙන්න මේ වෙලාවට යන්න කියල කිව්වා (පැයක් පහු කරලා). මග දිගට traffic කෙළවරක් නැතිව. වාහනේ driver පිස්සා වාගේ අතුරු පාරවල් වලට දාල එලවනවා. බඩ පපුව දාල හිටියේ. එත් යන්තම් airport එකට ගිය. මට පිස්සු වගේ. කිසිම වැඩක් හරියට කරගන්න බැරිඋන. අඩුමගානේ හරියට දෙමව්පියන්ට වත් කියල යන්න බැරි උන.
ගෙයක් හදන්න ගියොත්, මෙහෙන් දික්කරන්න හොද නැහැ කියාවි. මේ මුල්ලේ ලිද හොද නැහැ කියාවි. මොන කරුමයක් ද මේ?
ඇයි අපේ ජීවිතේ විකාරයක් කර ගන්නේ? විද්‍යාව අනුව වත්, බුදුදහම අනුවත් ඔය කෙහෙම්මල් ප්‍රතික්ෂේප කරනවා. ආලෝක වර්ෂ දහස්ගනක් ඇත තියෙන තාරක අනුව ජීවිතේ තීරණය කරන එක විද්යත්මක්වත්, බුදු දහම අනුවත් පිස්සු අදහසක්. අපි බුදුහාමුදුරුවෝ කියපු විදියට ජීවත් උනානම් ඉවරයිනේ. මොන කෙහෙම්මලකටද මේවා පිලිපද්දිනේ?
ඕව හරි නම්, මම පළමුවෙන් චෝදනාව එල්ල කරන්නේ බුදුහාමුදුරුවොන්ට. මෙච්චර ජීවිතේට වැදගත් දෙයක් ගැන අඩුගානේ එක සුත්‍රයක් වත් කියල දෙන්න තිබුනනේ.
සමහරු කියයි බුදුහාමුදුරුවෝ කතා කරේ ධර්මය සහ නිර්වාණය වගේ දේවල් ගැන විතරයි කියලා. බුදුහාමුදුරුවෝ ලවුකික ජීවිතය ගැන ඕන තරම් උපදෙස් දීල තියෙනවා.
ඇත්තටම ඕව මිත්‍යා දුෂ්ටික අදහස්. ඕව පිළිපදිනවා කියන්නේ, අපි බුදු දහමේ හරයන් ප්‍රතික්ෂේප කරලා, මිත්‍යා දුෂ්ටික මතවාද පිළිපදිනවා කියන එක.
සංවාදයට විවුර්තයි

Last edited:

Switzerland,japan,australia wage ratawal wala minissu diyunu wela thiye ne owa balala nemei ne