ග්‍රැෆික්,ෆොටෝග්‍රැෆි කරන උන් වරෙල්ලා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ග්‍රැෆික්,ෆොටෝග්‍රැෆි කරන උන් වරෙල්ලා

    මම නෙට් එකේ සැරිසරනකොට ෆොටෝෂොප් වලටයි ෆොටෝග්‍රැෆි වලටයි ඉලස්ට්‍රටර් වලටයි ටියුටොරියල් සයිට් එකක් සෙට් උනා හොඳද කියලා බලපල්ලා

    http://www.tutorial9.net/


    …
    මේ සයිට් දෙක නම් ෆොටෝෂොප් වලට වැදගත් වෙයි .

    http://all-free-download.com/
    http://tutzor.com/photoshop-advanced


    අනික් අයට බලන්නත් එක්ක බම්ප් පාරක්වත් දාලා යමු එහෙනම්
    :):):):):):)
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අනික් අයට බලන්නත් එක්ක බම්ප් පාරක්වත් දාලා යමු