කොහොමද කඳ, ලංකාවේ එකක්
එන්නකෝ ඇතුලට මේ තියෙන්නේ
අද මම කියන්න යන්නේ ලංකාවේ මහතම ගහ ගැන.
මේක හිටවල තියෙන්නේ ඕලන්ද කාරයෝ , ඒ කියන්නේ හරියටම 1477 අවුරුද්දේ
මේ ගහ තියෙන්නේ උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශයේ. මෙය අපේ රටේ මහතම හා පළලින් වැඩිම ගස ලෙස කියන්න පුළුවන්. මේ ගහට බයෝ බැබ් (Biobab ) කියල කියන්නේ. ගසේ කඳ වට අඩි 65 කි. (මීටර් 19.51) උස අඩි 35 කි. (මීටර් 7.5) ක්. මේ මහා වෘක්ෂය මෙරට විශාලතම ගස කියලත් සමහරු කියනවා .
මේ ගහට අලියා ගස කියලත් කට්ටිය කියනවා
මන්නාරමේ පාලම දිගේ ගිහිල්ල තලෙයි මන්නාරම පාරෙන් දකුණට හැරිල පල්ලිමුණේ පාරේ කිලෝමීටර් 2 ක් විතර ගියාම මේ යෝධ ගස බලාගන්න පුළුවන්
. පරණ දෙමළ අය කියන්නේ අතීතයේ අශ්වයන්ට කෑමට මෙම ශාකයේ කොළ දුන්න කියල
ඒ උනාට මේ විශේෂ ගහ ආරක්ෂා කරන්න කිසිම වැඩ පිළිවෙලක් නැතිලු.
විදේශ සංචාරකයෝ මේ ගහ බලන්න ආවට හරියට විස්තර දාපු board 1ක් වත් නැතිලු
බලල bump 1ක් දා ගෙන යන්න
හොඳනම් ඉතින් සලකන්න. ස්තුතියි

Last edited: