මම අද ඉඳන් එලකිරි එන්නෙ නැහැ
අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්



cyber world creates lot f lossers like this who so addicted to these virtual credits.
what z more worth z who u r in real life what u have achived in real life mach.go for the business good luck





