මරණය ගැන ඔබ නොදත් දේ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මරණය ගැන ඔබ නොදත් දේ

    මරණය ගැන ඔබ නොදත් දේවල්

    death.jpeg

    අප සියළු දෙනාටම හිමි මරණය ගැන කෙතරම් අසා තිබුනත් කෙතරම් දැක තිබුනත් තවම ඔබ නොදත් අපූර්ව කරුනු 15ක එකතුවකි මේ. අස්ථිර ලෝකයට පූර්විකාවකි .

    01)ජීවත්ව සිටීන තෙක් ඔබේ ආහාර දිරවූ එන්සයිම මිය යෑමෙන් දින 3ට පසු ඔබව ආහාරයට ගනී...
    1.jpeg


    02)මල සිරුරු වල දැමීම මීට වසර 350 000කට පමණ පෙර ආරම්භ වී ඇත.
    skeleton.jpeg


    03)මුලු මිනිස් ඉතිහාසය තුලම මිනිසුන් බිලියන 100ක් පමණ මියගොස් ඇත.
    1000s+have+died.jpg



    04)ඔබගේ උපන් දිනය දවසේ මිනිසුන් 153,000 මිය යනු ඇත.

    105_TG_eya_floyd_skeleton_birthday.jpg


    05)වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි.
    hand+writing.jpeg


    06)වමත් මිනිසුන් දකුණත් මිනිසුන්ටවඩා වසර 3ට පෙර මිය යයි.
    Anxiety-And-Depression-Affect-Left-Handed-People-More-2.jpg


    07)මිනිසෙකුට මරණාසන්න අවස්ථාවෙදී අවසන් වරට දැනෙන සංවේදනාය වන්නේ ඇසෙන ශබ්දයි.
    death2.jpeg


    08)ඇමරිකා එක්සත් ජන පදයේ සෑම පැයකට වරක්ම බීමත් රියදුරෙකු නිසා මිනිසෙක් ජීවිතක්ශයට පත් වේ.
    drunken.jpeg


    09)එවරස්ට් කන්ද මත ඉහලට දිවෙන මාර්ගයේ මල සිරුරු 200ක් පමන ඇති අතර. දැනට ඒවා මං සලකුණු වශයෙන් භාවිතා වේ.
    everest.jpeg


    10)සෑම තත්පර 40කට වරක් පුද්ගලයෙකු සිය දිවි හානි කර ගනී.
    wisconsin-death-trip.jpg


    11)වසරකට තල්මසුන් විසින් මිනිසුන් 12 දෙනෙකු ඝාතනය වන අතර පැයකට මිනිසුන් විසින් තල්මසුන් 11 417ක් ඝාතනය වේ. වසරකට මිලියන 100ය ඉක්මවයි.
    sharks2.jpg


    12)ග්‍රීක දාර්ශනික ක්‍රිසිපස් මිය ගොස් ඇත්තේ සිනාවී වැඩිවීමෙනි.
    200px-Chrysippos_BM_1846.jpg


    13)වසර 1923 දී සෝවියට් දේශයේ උපන් පිරිමින්ගෙන් 80% දෙවන ලෝක යුද්දයේදී මියගියේය.
    war.jpeg


    14)සෑම තත්පර 90කටම වරක් දරු උපතකදී හෝ ගැබ්බර සමයේදී කාන්තාවක් මිය යයි.
    belly%20Vivian%20Chen%20text.jpg

    15)සෑම මිනිත්තුවකදීම ඔබගේ සිරුරේ සෛල මිලියන 35ක් මැරේ.
    cell+death.jpeg

    නරක ළමයි ගෙන් උස්සා දමන ලදී​
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අර බීපු එකා එලවපු කාර් එක දැක්කම නන් පොඩ්ඩක් හිරි වැටුනා.... අම්මෝ හෙමින් එලවපල්ලා:shocked:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇඬුනා :shocked:
    කොර වෙනවනෙ බං :dull:

    05)වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි.
    ඔව් ඉතින් බේත් වරද්දපුවයි අකුරු කියවල බය වෙච්ච උන්ට පපුවෙ අමාරුව හැදිලා සෙත්තපෝච්චි වෙච්ච ඒවයි ගත්තම හරි තමා :rofl:
    10)සෑම තත්පර 40කට වරක් පුද්ගලයෙකු සිය දිවි හානි කර ගනී.

    මීළඟ තත්පර හතළිහේදී ඔබ විය හැක. :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    05)වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි.
    :oo::oo::oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16388716 said:
    රිදිලා :rofl:
    වසරකට කී දෙනෙක් නං එයාල නිසා සුව වෙනවද ???
    නැති පැත්ත ගැනමනේ කියන්නේ :angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වසරකට කී දෙනෙක් නං එයාල නිසා සුව වෙනවද ???
    නැති පැත්ත ගැනමනේ කියන්නේ :angry::angry::angry:
    ආණ්ඩුවත් ඕකමයි කියන්නෙ. ඉතින් ඇති පැත්ත කියන්න දෙයක් නෑනෙ. හොඳයිනෙ. ඒක නිසා නැති පැත්ත හදාගන්න බලමු. දැන්වත් අකුරු හරියට ලියාගන්න බලන්න පුස්කොලපොත් නොලියා :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16388824 said:
    ආණ්ඩුවත් ඕකමයි කියන්නෙ. ඉතින් ඇති පැත්ත කියන්න දෙයක් නෑනෙ. හොඳයිනෙ. ඒක නිසා නැති පැත්ත හදාගන්න බලමු. දැන්වත් අකුරු හරියට ලියාගන්න බලන්න පුස්කොලපොත් නොලියා :rofl:
    දැනට අකුරු වල එහෙමටම ප්‍රශ්නයක් නෑ :dull:
    ඉස්සරහට ඉතින් මොනවා වෙයිද කියන්න දන් නෑ :rolleyes: