මෙයත් බොරු පොයිද කොහෙද.....![]()
![]()
![]()
ඩේටා ටිකත් අපරාදේ.......







mama me indika thotawattha kiyana pudgalayage dekapu palaweni video eka.hebei eeta passe mama search kara eya gena.
ohu ta agilla dik karanna issella,eyage tharka gena ithala balanna.
තර්ක කරලා හැමවිටම සත්‍ය ජයගන්නවා කියලා කියන්න බෑ. කතාවට දක්ෂ මිනිහෙක්ට උනත් තර්ක කරලා දිනන්න පුළුවන්. කොහොම උනත් අන්ධ මනුස්සයෙක් විදිහට මොන මගුලක් හරි ඉගෙන ගන්න දරන උත්සාහය අගය කල යුතුයි. හැබැයි ඒ ඉගෙන ගත්ත දේ වැඩකට ඇති දෙයක් උනා නම් තමයි හොඳ. . තව දෙයක් කියන්න ඕනි මේ 'ITN වෙනස' ගැන. මුන් මීට කලිනුත් අර යක්කු බෝතල් කරලා දාන සීන් එක උන් සෑහෙන promote කරලා. මේවා බලන මිනිස්සු නිකම්ම ඕවට රැවටෙනවා. අන්තිමට ඒ හොර ගුරාගේ වැඩේ මාට්ටු වුනාම ITN කාරයෝ මුකුත් දන්නේ නෑ වගේ ඉන්නවා.owරණ රාල;16401654 said:තර්ක කරලා හැමවිටම සත්‍ය ජයගන්නවා කියලා කියන්න බෑ. කතාවට දක්ෂ මිනිහෙක්ට උනත් තර්ක කරලා දිනන්න පුළුවන්. කොහොම උනත් අන්ධ මනුස්සයෙක් විදිහට මොන මගුලක් හරි ඉගෙන ගන්න දරන උත්සාහය අගය කල යුතුයි. හැබැයි ඒ ඉගෙන ගත්ත දේ වැඩකට ඇති දෙයක් උනා නම් තමයි හොඳ. . තව දෙයක් කියන්න ඕනි මේ 'ITN වෙනස' ගැන. මුන් මීට කලිනුත් අර යක්කු බෝතල් කරලා දාන සීන් එක උන් සෑහෙන promote කරලා. මේවා බලන මිනිස්සු නිකම්ම ඕවට රැවටෙනවා. අන්තිමට ඒ හොර ගුරාගේ වැඩේ මාට්ටු වුනාම ITN කාරයෝ මුකුත් දන්නේ නෑ වගේ ඉන්නවා.
මොන ගොන්පාට් එකක්ද මේ ? ධර්ම චක්‍රෙත් ගහගෙන මිත්යා කුනුහරුප දොඩවන්නෙ ?![]()
