මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මෙන්න මේවට තමයි කියන්නේ සින්දු කියලා. බොලඳ මල් සින්දු වලට වඩා අපේ ඊලඟ පරම්පරාවට අහන්න දෙන්න ඕනේ මේවා. මේ වගේ සින්දු අහපු නැති මේ වීරයන්ගැන අහපු නැති පරම්පරාවක් තමයි 80 දශකයේ අගභායෙන් පස්සේ බිහිවුනේ(කලාතුරකින් යහපත් පවුලක ඇරෙන්න ). අන්න ඒකෙ ප්‍රථි පලය තමයි අපි මේ එලකිරිය තුලත් අනෙක් තැන් වලත් දකින්නේ. තමන්ගේ රටට ආදරේ නැති, තමන්ගේ සංස්කෘතියට ආදරේ නැති, තමන් ගේ දෙමාපියන්ට ආදරේ නැති, තමන් ලැබූ මිෂනාරි අධ්‍යාපනය ලොව උතුම්ම සත්‍ය යැයි සිතනා ආත්මාර්ථකාමි පිරිසක් බිහි වුනේ අන්න ඒ නිසා.

    මට මෙහෙම කිව්වම කලකට ඉහතදී වුන සත්‍ය සිද්ධියක් මතක් වුනා. මට දිනක් (රවනා පිලිඹඳ ඉතිහාසය මේ තරම් සමාජගතවීමට පෙර කාලයකි ) මගේ මිත්‍රයෙක් මුන ගැහුනා ඔහුට වයස අවුරුදු 35 පමන ඉතින් අපි ආගිය තොරතුරු කථා කරන ගමන් අපේ රැකියවන් ගැන විස්තර එහෙමත් කථා කලා. එක් අවස්ථාවකදී මා ඔහු හා ඇති වුන සන්වාදයක කොටසයි මේ
    මම :මචන් රාවනා ඉතිහාසය ඇත්තක් කියල පිලිගන්නවද?
    ඔහු : හිස් බැල්මකින් මම ඒ ගැන විස්තර දන්නේ නෑ හරියට.
    මම :මචන් එක ඇත්තක් කියලා ගොඩක් සාක්ශි තියනවා
    ඔහු : මචන් සිරානෙ බන්, මට ඒ ගැන විස්තර ටිකක් කියහන්කො.

    ඊට් ටික දිනකට පසු තවත් මිතුරෙක් සමග (ඔහු වයස 24ක් 23ක් පන කෙනෙකි )කථා කරනවිටද මෙම මාතෘකාව එලියට ආවා.

    මම : රාවනා ඉතිහාසෙ ගැන මොකද හිතන්නෙ?
    ඔහු : හරියට දන්නේ නැ අයියෙ ඒක කථාවක් නේද?
    මම : ඒක කථාවක් විතරක් නෙමෙයි එහෙම දෙයක් තිබ්බා කියලා තොරතුරු තියනවා
    ඔහු : මොන පිස්සුද අයියේ අපේ රටේ කොහෙද අහසින් යන්න තාක්ෂනයක් තිබ්බේ. ප්ලේන් එක ඉස්සෙල්ලම හොයාගත්තේ රයිට් සහෝදරයො. එහෙනම් ඒක රාවනා හොයාගත්තා කියලා තියෙන්න එපැයි. අනික අපේ උන්ට පුලුවන්ද එහෙම දෙයක් කරන්න.

    මා මෙය ඔබට ගෙන හැර පෑවේ රාවනා ඉතිහාසය ඇත්තද බොරුද කියා තර්ක කිරීමට නොවේ. ඔවුන් දෙදෙනාගේ මානසිකත්වය තේරුම් ගැනීමටය. එකෙක් තමන්ට එවැනි විශිෂ්ඨ ඉතිහාසයක් ඇතැයි අසා සතුටු විය අනෙකා තමාගේ මිශනාරි අධ්‍යාපනය තුල ඉගැන්වූ දේ ඉස්මුදුනේ තබාගේන තමන්ගේ රට විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කිව්වා යන්න ගැන සොයා බලන්නේවත් නැතිව ප්‍රතික්ශේප කලේය. අපි අද ෆේස් බුක් හා එලකිරි වැනි වෙබ් අඩවි තුලත් මෙවැන්නන් දකිනවා නේද?
    අපට අප ගැන ආත්ම අබිමානයක් නැති තාක්, අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් ප්‍රතික්ශේප කරන තාක් අප හැමදාමත් තුන්වන ලෝකයේ රටකි.

    නුවන ඇත්තෝ තේරුම් ගනිත්වා​
     
    Last edited:
    • Like
    Reactions: shenic
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය යතාර්ථය හා මිත්‍යාව අතර ගැටුමක්. වැඩිය හිතන්න එපා ඔය රාවණා සීන් ගොතපු ප්‍රබන්ධ :lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පැටියා;16399469 said:
    ඔය යතාර්ථය හා මිත්‍යාව අතර ගැටුමක්. වැඩිය හිතන්න එපා ඔය රාවණා සීන් ගොතපු ප්‍රබන්ධ :lol:
    :P:P:P:P:P
    Bitch-Please_12.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරවා තිබ්බා මේවා තිබ්බා කියලා අභිමානේ විතරක් තියං හිටියහම ඇතිද? දන්න ඉතිහාසයේ උඩිං යන්න තියා බිමිං යන්න වත් හරි හමං යන්තරයක් හදාගන්න බැරි වෙච්චි රටත් ජාතියක්නේ අපි :lol:

    ෆැන්ටසි කාරයන්ට බරට රිදෙයි :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පැටියා;16399469 said:
    ඔය යතාර්ථය හා මිත්‍යාව අතර ගැටුමක්. වැඩිය හිතන්න එපා ඔය රාවණා සීන් ගොතපු ප්‍රබන්ධ :lol:

    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    අප්පට සිරි මීවනපලානයා අර අහිගුන්ටික පැටියට දෙන උත්තරේ බලපන්කො...

    දැන් මචන් උබ කියන විදිහට ඔක්කොම ලන්කාවෙනෙ තිබ්බේ.බුදු හාමුදුරුවො බුදු වුනෙත් ලන්කාවෙ, රාම හිටියෙත් ලන්කාවෙ,අයොද්යා,කිශිකින්ද ඔක්කොම ලන්කාවේ.හනුමත් ලන්කාවේ. සුද්ධොදන්,දශරථ ඔක්කොම ලන්කාවේ. ඉතින් රාවණත් ලන්කාවෙ.... ඔන්න මීවනපලාන දර්මය
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෝව්... හෝව්... මම කිව්වනේ මම මේක දැම්මේ රාවනා ගැන කථා කරන්න නෙමෙයි. ජාතියට රටට ආදයේ කරන අයෙගෙයි. බක පන්ඩිතයන්ගෙයි මානසිකත්වය හා ඔවුන් හැසිරෙන විදිහ මේ සිද්දියෙන් හොඳින් පෙනෙන නිසා. පෝස්ට් එක හොඳින් කියවන්න.
     
    • Like
    Reactions: hacker T

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ

    ඇත්ත කථාව

    පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ?

    මම දැනුවත්ව ඒක රාවණාගේ සියගේලු නේද පුලස්ති රජ.

    පිළිමයේ හිස් මුදුනේ කොටලා තියෙනවලු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආහ් අර ෆේක් හදලා බෑන් වෙච්චි පදු බෙරවා ඩයල් එකත් ඇවිත් අඬන්නෙ. ෆැන්ටසි පොන්ස්ලට හොඳටම රිදිලා :lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ

    උඹ බූරුවෙක් වගේ තප්පුලන්න එපා.
    ඔවු ඔය කියන ඔක්කොම තිබ්බා තමා. අපිට දියුණු වාරි තාක්ෂණයක් එහෙම තිබ්බා මම ඒවා නෑ කිවුවෙ නෑනෙ.
    මම කිවුවො දඬුමොණරෙ වගේ ගොතපු කතකන්දර ගැන. මී හරකා වුනාට තප්පුලන්න එපා බං සිංහල ඉගනගෙන වරෙන් ඔක්කොටම කලින් :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16399994 said:
    ආහ් අර ෆේක් හදලා බෑන් වෙච්චි පදු බෙරවා ඩයල් එකත් ඇවිත් අඬන්නෙ. ෆැන්ටසි පොන්ස්ලට හොඳටම රිදිලා :lol:

    ෆේක් හදලා බෑන් වුනා කිව්වේ දියරකුස් ගැනද? මෙතන කාටවත් රිද්ද ගන්න දෙයක් නෑ.. බක පන්ඩිතයන්ගේ ඇත්ත තත්වේ ඇත්ත සිද්ධියක් ඇසුරින් පෙන්නුවේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මැටි හරක් දියරකුස් පදු බෙරවායා රෑ වෙලා ඇවිත් ෆේක් ටිකත් බස්සලා කවි කිය කිය අඬයි :lol::lol::lol::lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16400007 said:
    ෆේක් හදලා බෑන් වුනා කිව්වේ දියරකුස් ගැනද? මෙතන කාටවත් රිද්ද ගන්න දෙයක් නෑ.. බක පන්ඩිතයන්ගේ ඇත්ත තත්වේ ඇත්ත සිද්ධියක් ඇසුරින් පෙන්නුවේ..

    උඹ එහෙනං පැත්තකට වෙලා හිටපංකො :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;16399491 said:
    අරවා තිබ්බා මේවා තිබ්බා කියලා අභිමානේ විතරක් තියං හිටියහම ඇතිද? දන්න ඉතිහාසයේ උඩිං යන්න තියා බිමිං යන්න වත් හරි හමං යන්තරයක් හදාගන්න බැරි වෙච්චි රටත් ජාතියක්නේ අපි :lol:

    ෆැන්ටසි කාරයන්ට බරට රිදෙයි :lol:

    ateetaya gana maha lokuwata kagahanawa, dan karaganna puluwan deyak na godak unta. ravanage seen godak ewa gotapu kataa.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අප්පට සිරි මීවනපලානයා අර අහිගුන්ටික පැටියට දෙන උත්තරේ බලපන්කො...

    දැන් මචන් උබ කියන විදිහට ඔක්කොම ලන්කාවෙනෙ තිබ්බේ.බුදු හාමුදුරුවො බුදු වුනෙත් ලන්කාවෙ, රාම හිටියෙත් ලන්කාවෙ,අයොද්යා,කිශිකින්ද ඔක්කොම ලන්කාවේ.හනුමත් ලන්කාවේ. සුද්ධොදන්,දශරථ ඔක්කොම ලන්කාවේ. ඉතින් රාවණත් ලන්කාවෙ.... ඔන්න මීවනපලාන දර්මය

    මේවා මීවනපලානේ හාමුදුරුවන් දේශනා කරපු දේවල් නම් නෙමේ ,ඇයි බන් උඹ ඒ හාමුදුරුවන් එක්ක වෛරය ,උඹලගේ හාමුදුරුවන් කියන පච ටික මෙතන කිව්වනම් ඇපත් නෑ ,සමහර තැන්වල මම දාලා තියෙනවා ,හැබැයි මම උඹේ thread වලට ඇවිල්ලා දාන්නේ නෑනේ අන්න බලපන් මේ හාමුදුරුවන්ගේ ධර්මය කියලා ,දැන් උඹ දැම්මා thread එකක් කට්ටිය සෙට් වෙන වෙලාවට ගන්න බයිට් ගැන ,මම ඇවිල්ලා ඇහුවද උඹේ මහා හාමුදුරුවන් මිනිස්සුන්ට කියලා දෙන්නේ මේවද කියලා

    මම උඹට දෙනවා challenge එකක් ,අපේ හාමුදුරුවන්ගේ ධර්ම පුස්තකයක තියෙන එක ධර්ම කාරණයක් වැරදයි කියලා පෙන්නලා දීපන් ,හැබැයි උන්වහන්සේ ලියපු එකකින් විය යුතුයි ,උන්වහන්සේගේ දේවල් බලාගෙන ලියන තව අය ඉන්නවා ඒකයි කිව්වේ ,හැබැයි උඹට එහෙම දෙයක් පෙන්නන්න බැරි උනොත් අපේ හාමුදුරුවන්ට අපහාස කරලා කිසිම තැනක දාන්න බෑ .

    අනික බලපන් උඹේ comment එක ,රාමා හිටියේ ලංකාවෙලු ,උඹටත් කියන්න තියෙන්නේ කලින් එකාට කියපු දේ තමයි ,ඇත්ත දැන ගන්න ඕනේ නම් ඉන්දියාවට ගිහිල්ලා ඒ ස්ථාන බලලා ලංකාවේ අපි කියන තැනුත් බලල තර්ක කරන්න වරෙන් ,දන්නවනේ බුදු දහමේ කලාම සුත්‍රයේ දේශනා කරලා තියෙන දේවල්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ

    Indiyawa kiyanne the country of mythology. okun itin rama, krishna kiyana mithya deviyantat baye inna eke ravanatat baye hitapuden.

    mokek hari hoda minihek marunama, uu deviyek kiyala salakana eka indiyawe godak unge siritak. ehema tamai oya deviyo godak hadila tiyenne.

    rajinikanth tat wenne oya tika tamai, danatamat uuta pilima hadala kiri walin nawanawa indiyawe ewun.:lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මචන් මේ පැටියා කියන එකා අනාතයෙක්, රස්සාවක් නැතුව ඉන්න පිස්සෙක්. ගනන් ගන්න එපා. හිතන්න යමක් තියෙන පෝස්ට් තවත් දාන්න මචන්...

    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මේ පැටියා කියන එකා අනාතයෙක්, රස්සාවක් නැතුව ඉන්න පිස්සෙක්. ගනන් ගන්න එපා. හිතන්න යමක් තියෙන පෝස්ට් තවත් දාන්න මචන්...

    ඔන්න ෆේක් එකක් බැස්සා. තව බස්සපං ගෑනු සිපයියෝ. :lol:
    අර Kepuද මොකක්ද ගෑනු ID එකෙනුත් ඇවිත් පෝස්ට් එකක් දාපංකො නිකමෝ :lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    හා උඹ කියපන් උඹේ පඩිය කීයද ?

    ඔන්න ෆේක් එකක් බැස්සා. තව බස්සපං ගෑනු සිපයියෝ.
    අර Kepuද මොකක්ද ගෑනු ID එකෙනුත් ඇවිත් පෝස්ට් එකක් දාපංකො නිකමෝ
     
    Status
    Not open for further replies.