මර්සි එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මර්සි එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

    ප‍්‍රකට රංගනි ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වී ඇතැයි වාර්තා වෙයි.

    කලක් තිස්සේ රෝගාතුරව සිටි ඇය අද පෙරවරුවේ ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික රොහ්ලකදී අභවප‍්‍රාතප්ත වී ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.


    නිවන්සුව ලැබේවා!
    :(:(:(

    1947371395mersi0117n.jpg


    mercy+edirisinghe.jpg


     
    Last edited:
    • Like
    Reactions: kinkon

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mercy-02.jpg

    mercy+edirisinghe.jpg



    මඩේ ලඟින තාරාවන් නාවන්නද මං

    ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං

    චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං


    මඩේ ලඟින..

    මදන ඇතුන් නෙලුම් හුයෙන්//
    බැඳගන්නද මං
    දුවන මුවන් දැක ලන්නද
    නෙලූ පලා මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං


    මඩේ ලඟින..

    හමන සුළන් මකුලු දැළෙන්//
    වළකන්නද මං
    කොහොඹ ගහෙන් කොහොම සඳුන්
    මල් නෙළන්නෙ මං
    එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
    මෝඩ ගෑණි මං




    ගෞරවය මගේ...... ඇය වෙනුවෙන්.....



    මාගේ සාතිශය සංවේගය.... දුකයි ගොඩක්.....
    ජීවිතේ හැටි තමා.....

    බලන්න වත් කව්රුත් නැතුව ගියාලු අන්තිමට බලන්නවත්. ගොඩක් දුකයි.
    සමාදානයේ සැතපේවා...


     
    Last edited:

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..!!!!
     
    Dec 30, 2013
    1,235
    166
    0
    පට්ට දුකයි බන්. මම ගොඩක් ආස කලාකාරිනියක්. :no::dull:
    නිවන් සුව ලැබේවා!!! :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    may she attain nibbana .
    mama asama karapu kenek ban , iyeth mathak una wihiluwak. shit :(

    ඔව් බං වැඩසටහන් වලට ආවම එක එක විදියට හිනා වෙලා පෙන්නන්නෙ. කිසිම පන්ඩිත කමක් නැති කෙනෙක්. :(