අනවින-ගුරුකම්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
piyavi-asin.jpg

අනවින ගුරුකම් කොඩිවින වශී ගුරුකම් සත්‍යක් ද ? එසේ නැති නම් මිත්‍යාවක් ද ? සංවාදයට විවෘතයි. .
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අමනුශ්‍යයන් නිසා සිදුවන බලපෑම් තියනවා සහ අමනුශ්‍යයන්ට මිනිස් ජීවිත වලට බලපෑම් කරන්න පුලුවන් කමක් තියනවා කියලා බෞද්ධ පතපොතේත් සඳහන් වෙලා තියනවා.

ඒවා කෘතිමව කරවන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ. :)
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
බෞද්ධ දර්ශනය තුල මිත්‍යාවට ඉඩක් නැහැ. ගොඩක් බෞද්ධ පොත්පත් බ්‍රහ්මණ ග්‍රහණයට නතුවීමේ ප්‍රතිපලයක් ලෙස තමයි බෞද්ධ පොත පතේ සඳහන් වෙන්නේ.

පැටියා;16406613 said:
අමනුශ්‍යයන් නිසා සිදුවන බලපෑම් තියනවා සහ අමනුශ්‍යයන්ට මිනිස් ජීවිත වලට බලපෑම් කරන්න පුලුවන් කමක් තියනවා කියලා බෞද්ධ පතපොතේත් සඳහන් වෙලා තියනවා.

ඒවා කෘතිමව කරවන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ. :)
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුරුකම් කියන ඒවගෙ ඇත්ත තිබිල තියෙනව ඉස්සර, දැන් නම් ඉන්නෙ පල් හොරු.
     
    aruna47

    Well-known member
  • මචන් මම එළකිරි එකේ ඔට්ටුවක් ඇල්ලුවා ඒ ඔට්ටුවට ලක්ෂ 10 ගන්න පුළුවන් තැනක් කියපන්. මම ඉන්නේ ඇමරිකාවේ. ඉතින් කැනඩා වලට එහෙම යන්න විසා ගන්න ඕනද නැද්ද කියලා මම දන්නේ නැහැ. දැනට මගේ internet connection එක එටිසේලාට් රුසියාවේ තියෙන්නේ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉතින් අර ඔට්ටුව හරියට කලානම් හොයාගන්න තිබ්බනෙ :P
    මේ උබ වාහන විකුනලා ඕක ඇත්තද බලන්න යන්න එහෙම එපා :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Hi Machan.. ගොඩක් කලකින්. එරෝස්න් ගේ දේශපාලන මතයට මා එකඟ නොවුනත් එරෝස්න් සිරා කොල්ලෙක් . :):) එරෝස්න් ගොඩක් වෙලාවට පොයින්ට් එකටම කතා කරනකොට ගොඩක් උන්ට දිරවන්නේ නැහැ. ඕකයි සත්‍ය. හැබැයි මම Anti Mahinda

    ගුරුකම් කියන ඒවගෙ ඇත්ත තිබිල තියෙනව ඉස්සර, දැන් නම් ඉන්නෙ පල් හොරු.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol::lol::lol::lol:

    මචන් මම එළකිරි එකේ ඔට්ටුවක් ඇල්ලුවා ඒ ඔට්ටුවට ලක්ෂ 10 ගන්න පුළුවන් තැනක් කියපන්. මම ඉන්නේ ඇමරිකාවේ. ඉතින් කැනඩා වලට එහෙම යන්න විසා ගන්න ඕනද නැද්ද කියලා මම දන්නේ නැහැ. දැනට මගේ internet connection එක එටිසේලාට් රුසියාවේ තියෙන්නේ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16406613 said:
    අමනුශ්‍යයන් නිසා සිදුවන බලපෑම් තියනවා සහ අමනුශ්‍යයන්ට මිනිස් ජීවිත වලට බලපෑම් කරන්න පුලුවන් කමක් තියනවා කියලා බෞද්ධ පතපොතේත් සඳහන් වෙලා තියනවා.

    ඒවා කෘතිමව කරවන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ. :)

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඇ බෝල පැටියෝ

    උබට රාවනා කතාව බොරු...
    මේවා ඇත්තද??
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    රාවනා කියල කියල රජ කෙනෙක් ඉන්න ඇති. නමුත් ඔය දඬු මොනර සතයක් නොවෙයි

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඇ බෝල පැටියෝ

    උබට රාවනා කතාව බොරු...
    මේවා ඇත්තද??
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    රාවනා කියල කියල රජ කෙනෙක් ඉන්න ඇති. නමුත් ඔය දඬු මොනර සතයක් නොවෙයි

    :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    අනේ ගොනෝ,උබ කොහොමත් සුද්දට 2 පුන එකානේ,,මේ අහපන් යකෝ
    උබලට සුද්දා 1800+ පස්සේ දියුණු උන එක විස්වාස කරන්න පුළුවන්,,
    අපේ රටේ ඒ තාක්ශනේ 1500- පෙර තිබුන බව විස්වාස කරන්න බැ

    :dull::dull::dull::dull::dull::dull::dull::dull: