මාරක_අවි

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    0302.jpg


    01(1080).jpg


    මාරක අවි තොගයක් සමඟ එකම පාසලක සිසුන් පස් දෙනෙක් හා මැදි වියේ කතක ගම්පහ නාරන්වලදී වලානේ දුෂණ මර්දන අශයෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
    පෙට්‍රල් බෝම්බ අටක් ,දැති රෝද සවි කළ යකඩ පොලු,බොරු ලී තුවක්කුවක් ,උල් පිහි දෙකක් සහ කඩුවක් එම අවි අතර වු බව කියන පොලීසිය ඔවුන් යන විට සිසුවකු වහළේ ඔත්තු බැලු බවද සඳහන් කරයි.
    පෙට්‍රල් බෝම්බ සිසුවකුගේ වැඩක් බව ද කාන්තාව එක් සිසුවකුගේ මවක බව ද පොලීසිය පවසයි.
    :baffled:

    මාර කොල්ලො සෙට් එකක්නෙ මුන්.. මේ විදියට හදලා තියෙන්නේ ලොකු වැඩකට වගේ. එක කොල්ලෙක්ගෙ අම්මා කෙනෙකුත් උදවු කරලා.. පිස්සු බම්ප් වෙනවා බන් :oo:
     
    • Like
    Reactions: chanakamanjula

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    රටට එන කුඩු ප්‍රතිශතය වැඩි වෙන්න වැඩි වෙන්න ඔය වගේ News වැඩිපුර අහන්න ලැබෙයි :rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :baffled:
    :frown: මුන් මොකක් කරන්නද දන්නේ නැහැ සෙට් වෙලා තීන්නේ