මගේ සහෘදයා "honest killer" ට මොකද උනේ?

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
Honest killer
Gayan kuwait
Crazy buddy
Hansa
බන්ටු
Nuwan buwa


මේ කවුරුත් දැන් එළකිරි එන්නේ නැහැ වගේ
අපරාධේ හොනටා ඇරෙන්න අනික් එවුන්නම් මෙතන ඉන්නම ඕනි හොද එවුන්.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Honest killer
Gayan kuwait
Crazy buddy
Hansa
බන්ටු
Nuwan buwa


මේ කවුරුත් දැන් එළකිරි එන්නේ නැහැ වගේ
අපරාධේ හොනටා ඇරෙන්න අනික් එවුන්නම් මෙතන ඉන්නම ඕනි හොද එවුන්.
ගයාන් කුවේට් හොද එකා, බන්ටු නේද අර එන්ගලන්තේ ගැන ත්‍රේඩ් දාන එකා, ඌත් හොදයි.. අනිත් උන් ගැන නම් මම දන්නෙ නැ.
 

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
ගයාන් කුවේට් හොද එකා, බන්ටු නේද අර එන්ගලන්තේ ගැන ත්‍රේඩ් දාන එකා, ඌත් හොදයි.. අනිත් උන් ගැන නම් මම දන්නෙ නැ.
:yes:
හංස නම් ගොඩක්කල් ඉදලා එන්නේ නැත්තේ
උබ බඩියයි නුවනයි දන්නේ නැහැ කියන්නේ පුදුමයි
:oo:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Honest killer
    Gayan kuwait
    Crazy buddy
    Hansa
    බන්ටු
    Nuwan buwa


    මේ කවුරුත් දැන් එළකිරි එන්නේ නැහැ වගේ
    අපරාධේ හොනටා ඇරෙන්න අනික් එවුන්නම් මෙතන ඉන්නම ඕනි හොද එවුන්.

    Ashmi අක්කිත් නෑ... :(:(
    ඇයි තව thusitharhm එයත් නෑ...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:
    හංස නම් ගොඩක්කල් ඉදලා එන්නේ නැත්තේ
    උබ බඩියයි නුවනයි දන්නේ නැහැ කියන්නේ පුදුමයි
    :oo:
    මට ඒ හැටි මතකයක් නැ. ගොඩක් උන් ඉතින් මා එක්ක කොක්කටනේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ashmi අක්කිත් නෑ... :(:(
    ඇයි තව thusitharhm එයත් නෑ...
    අශ්මි නම් එන්නේ නැත්තේ, එයා පහුගිය ටිකේ දිගටම ආවේ මොකක්ද සනීපයක් නිසා එකතැන් වෙලා හිටපු නිසාලු, මේ ජනවාරි ඉදන් එන්න වෙන්නේ නැ කියලා ගිය දෙසැම්බරේ කිව්වා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    හොට්ටට රට්ටරන් ගාමන්ට් එකක ජොබක් සෙට් කරලා දීල
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මන්ද බන්


    හොනස්ට් නං එක්ස්පොස් උනානේ,,
    ඉතින් මහා දෙයක්ද බන් ඕක

    ඒ යකා මේකේ නටපු පිස්සු වල හැටියට දැන් එන්න ලජ්ජා ඇති
    එකය් සින් එක මට හිතෙන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොනස්ට් කිලර්ව දූෂණය උනා බං චරිත්84 අතින්. ඌ එදා ඉඳන් මිසින්ග්.පහුගිය දවස් වල "සෝඩා" කියලා අයිඩී එකක් හදාගෙන ඇවිත් උන්නා. :lol: