උබ ගොන් කම ඔය තරම් ප්‍රසිද්ධ කරන්න එපා බන් උබට ජෝතිශය දිරවන්නේ නැත්නම් ඒ විදියට හිටපන් උබේ මතය අනිත් උන්ගේ ඔලු වලට බලෙන් දාන්න බෑ.. ජෝතිශයට කැමති උන් ඒක පස්සේ යයි. අකැමති නැති උන් කැමති දෙයක් කර ගනියි.
මගේ අදහස_ උබ කොච්චර දැන උගත් උනත් මෝඩ වැඩ වලට තර්ක කරන්න යෑමෙන් උබේ වටිනා කාලයත්, මුදලත් අනිත් මිනිසුන්ගේ පිරිසුදු ලේ ටිකත් අපවිත්‍ර වීමයි