අපේම උන්ම්යි අපිට වල කපන්නේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City
    අපේම උන්ම්යි අපිට වල කපන්නේ

    reputation_neg.gif
    Ada re kukul mas and... 03-24-2014 10:42 PM You really need to work on your grammar bro~
    කාටද රිදුනේ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?:P:P:P:P:P:P

    …මෙන්න මෙහෙම තමා මම මගේ කවුරු හරි රෙප් කැපුවහම කියන්නේ .හැබයි ඉතිං රෙප් කැපුවට මගේ කිසිම අවුලක් නැහැ .ඒ වගේම රෙප් දුන්නා කියලා කොහොමත් අවුල් නැහැ;);););) .හැබැයි මම මේ ත්‍රේඩ් එක දාන්නේ පොඩි දෙයක් නිසා .මෙන්න මේකයි සීන් එක .මම ඔය උඩින් දාල තියෙන්නේ මගේ රෙප් කැපිච්ච අවස්ථාවක් .ඒ රෙ කපලා තියෙන්නේ කවුරුද කියලා මම දන්නේ නැහැ .හැබැයි රෙප් කපලා තියෙන්නේ මා විසින් ස්කර්වි කියන එකාගේ කුකුල් මසුයි වොඩ්කයි ගැන කියපු ත්‍රෙඩ් එකේ මම දාපු පොස්ට් එකකට .ඒක ඉතිං ලිව්වේ ඉංග්‍රීසියෙන් .ඉතිං ඒ රෙප් කපපු කෙනා රෙප් කපලා තියෙන්නේ ඒ මම දාපු ඉංග්‍රීසි පොස්ට් එකේ ග්‍රැමර් අවුල් කියලා .මට රෙප් කැපිච්ච එක ගැන නම් කිසිම අවුලක් නැහැ .ඒත් අවුල තියෙන්නේ අපේ රටේ එවුන්ගේ ආකල්ප ගැන .මොකද මම ඉංග්‍රිසියෙන් ඔනේ තරම් ෆේස්බුක් එකේ විදේශ පුද්ගලයන් සංවිධාන (ඇමරිකාව ,එංගලන්තය වැනි ) විසින් කරන පේජ් වල ඉංග්‍රිසියෙන් කමෙන්ට් කරනවා ඕනේ තරම් .එව්වට රිප්ලයි හිටන් එනවා ඕනේ තරම් .ඒ වගේම ඒ දන කමෙන්ට්ස් වල ග්‍රැමටිකල් එරර්ස් ඔනේ තරම් තියෙනවා .ඒක මම දන්නවා .හැබැයි අපි සාමාන්‍යෙන් කමෙන්ට් කරන්නේ කථන භාෂාවෙන් මිසක් ලියන භාෂාවෙන් නෙමේ නේ .ඉතිං මම දන්න විදියට කථන ඉංග්‍රීසි වල පළවෙනි නීතිය තමා ග්‍රැමර් ගැන නොසළකා හැරීම .එකේන් කියන්නේ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා .ඒත් ග්‍රැමටිකල් එරර්ස් එච්චර වැදගත් නැහැ කතාකරන කොට .ඉතිං අපි මේ එළකිරියේ පොස්ට් දාන්නෙත් කථන භාෂාවෙන් .ඉතිං මගේ පොස්ට් වලත් ග්‍රැමට්කල් එරර්ස් තියෙනවා .ඒක මම පිළිගන්නවා .මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් බස් නෙමේ නේ .ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නේ මගේ ඉංග්‍රීසි කමෙන්ට්ස් වල පොස්ට් වල සුද්දන්ටවත් නැති ප්‍රශ්නයක් කොහොමද සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට තිබ්බේ කොහොමද කියාලා .
    …ඔන්න ඕක තමා අපේ ජාතියේ වැරැද්ද .අපේම උන්ම තමා අපිට කෙළින්න .ඉස්සර ඉඳන් තියෙන රිද්මය ඕක තමා .ඉතිං මට පෙන්නන්න ඕනේ උනේ අන්න ඒ දේ මෙතන .අපේ එව්වන්ගේ තියෙන තුප්පහි ආකල්ප .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙකෙ ඉන්නවා බන් සුද්දන්ටත් වඩා සුද්දො
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City
    මෙකෙ ඉන්නවා බන් සුද්දන්ටත් වඩා සුද්දො
    :lol::lol::lol::lol::lol: මටත් හිතුන බන් එහෙම .සුද්ද්ටත් ඉංග්‍රිසි උගන්වන්න පුළුවන් උන් වෙන්න ඇති මෙකේ ඉන්නේ .බලමුකො මුන් කොච්චර නටයිද කියලා :P:P:P:P
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    ඉතිං මම දන්න විදියට කථන ඉංග්‍රීසි වල පළවෙනි නීතිය තමා ග්‍රැමර් ගැන නොසළකා හැරීම .ඒත් ග්‍රැමටිකල් එරර්ස් එච්චර වැදගත් නැහැ කතාකරන කොට .

    gon katha kiyanna epa ban
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City
    ජොනී බට්ට;16431666 said:
    වෙන්ඩ පොෂ් කළු සිංහල සුද්දෙක්ගේ වැඩක් :lol::lol:

    ekenma machan .wenda posh gobbayek ge wedak .habai mama dan awurudu 3 kata wada indan foreign facebook pages wala English walin Comments add karala thiyenawa .me wenakam eka foreigner kenek wath mage grammar gana awulak kiwwe naha .:P:P:P:P:P:P:P
    අපේ ධනපාල කොලුවද දන්නෙ නෑ

    who the hell is that ? :oo::oo::oo::oo::oo:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට:lol::lol::lol:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Menna dawase kathawa,,,,serawata bun ape samahara awun gana katha karala wadak naha

    ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නේ මගේ ඉංග්‍රීසි කමෙන්ට්ස් වල පොස්ට් වල සුද්දන්ටවත් නැති ප්‍රශ්නයක් කොහොමද සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට තිබ්බේ කොහොමද කියාලා .
    …ඔන්න ඕක තමා අපේ ජාතියේ වැරැද්ද .අපේම උන්ම තමා අපිට කෙළින්න .ඉස්සර ඉඳන් තියෙන රිද්මය ඕක තමා .ඉතිං මට පෙන්නන්න ඕනේ උනේ අන්න ඒ දේ මෙතන .අපේ එව්වන්ගේ තියෙන තුප්පහි ආකල්ප .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    මෙන්න මේක බලලා එන්න කළු කැත ගොඩසුදු මහත්තයෝ .:P:P:P:P:lol::lol::lol::lol:
    ඊට පස්සේ අපි කතා කරමු .:):):):):)


    http://www.talkenglish.com/ExtraLessons/SpeakingRules.aspx

    ane ban thawath gon katha kiyanna epa oke kohewath thiyenawada oya kiwwa wage gon widihata katha karanna kiyala? :rofl: oya dakala thiyenawada suddo oya katha karaa wage gon widihata katha karanawa? english speaking company ekaka ehema oya widihata gihin katha karoth umbata job ekak wath denne na :rofl:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔය ගොන් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා බං මොන හිඟන ආතල්ද බං ඕවා වැඩක් ඇති එකකට විතරක් ‍කමෙන්ට් කරාම ඇති
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    teacher kenek nam ban meeta wada honda common scene ekak thiyenne epai language ekak 2 nd language eka wenakota eke errors enna puluwan kiyala .kata unath.mata rep walawath banna ekewath neme awula thiyenne .ape ewunge attitudes wala :( :(


    sama(harak) nam ohoma thama ban :) :)

    ow ban me thread ekata comment kalath kapanawa :lol:
    paw asaranaya