අසම්මතයේ_පෙම්වතුන්_18+

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අසම්මතයේ_පෙම්වතුන්_18+

අසම්මතයේ පෙම්වතුන් (නොවේ )

i-cant-think-straight.jpg

විල්ෆ්‍රඩ් ඒකනායක හා සැම්සන් සිල්වා මාරුවෙන් මාරුවට බියර් වීදුරු තොල ගෑවා. මාරුවෙන් මාරුවට ටීපෝව මත තිබූ කජු කැබලි දීසියත් හිස් කලා.
” මෙයාල මේ අමෘතය බොනව වාගෙ බොන්නෙ මට නම් තිත්තේ බෑ” එහෙම කිව්වේ විල්ෆ්‍රඩ්ගෙ බිරිය විනීතා.
” බියර් තිත්ත වෙන තරමට තමා මම කැමති”
“ඔව් ඒක ඇත්ත.. ලංකාවෙ ස්ටවුට් එක තරම මට නම් මොකවත් අල්ලන්නෙ නෑ”
විල්ෆ්‍රඩ්ලා ඇමරිකාවට ඇවිත් වසර 15 ක්. සැම්සන්ලත් ඒ ගානටම ඇති. විල්ෆ්‍රඩ්ලා නුවර , සැම්සන්ලා දකුණේ.

මට නම් අර මහ ගෑණි පේන්න බෑ” ඒ විල්ෆ්‍රඩ් ගේ ලොකු අක්කා. තාම බැඳල නෑ. බඳින වයස පැනලා.
” ඒත් අක්කේ ඒ අපේ රටේම මිනිස්සු. මෙහෙ ආශ්‍රය කරන්නවත් හරි හමන් කෙනෙක් ඉන්නවද ? මූණට හායි – බායි ගෑවට.
” කොහොමටත් මට ඔය බෙන්තර ගඟෙන් එහා උන් පේන්න බෑ. අපේ මල්ලිගෙ කණෙන් රිංගයි”
” අක්කට පුළුවන් නම් මේ බවලතුන්ට කෝපි ටිකක් හදන් එන්න”
විල්ෆ්‍රඩ්ගෙ අක්ක මූණ පුළුටු කර ගෙන කුස්සියට ගියා. සැම්සන්ගේ බිරිඳගේ කෝපි එකට කෙළ ටිකකුත් ගැහුවා.

” කෝපි බොන කොට බඩ වේලනව කියන්නෙ බොරු අනේ. මට නම් සුවඳේ බෑ.. මේ ලංකාවෙ කෝපි.” සැම්සන්ගෙ බිරිය වයලා කෝපි කෝප්පේ රස වින්දා.
විල්ෆ්‍රඩ් රක්ෂණ සමාගමක අයිති කරුවෙක්. සැම්සන්ට 7-Eleven ස්ටෝර් 5ක් කැලිෆෝනියාවෙ තැන් තැන්වල තිබුනා. විල්ෆ්‍රඩ්ලටත් දුවයි පුතයි. සැම්සන්ලටත් හිටියෙ දුවයි පුතයි පවුල් දෙකේම ළමයිනුත් හොඳටම යාළුයි.දෙමාල්ලන්ගෙ අදහස වුනේ කවද හරි ආවාහ – විවාහ කටයුතු පවුල් දෙක අතරම සිදු විය යුතු බවයි.ඒ කියන්නේ විල්ෆ්‍රඩ්ගෙ පුතාට සැම්සන්ගෙ දුවත් , විල්ෆ්‍රඩ්ගෙ දුවට සැම්සන්ගෙ පුතාත්.. ඒ ළමයින්ගෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම තීන්දු කරල හමාරයි.

” තාත්තේ.. අන්කල්…… බායි.. අපි තව පැය දෙකකින් එනවා.
” මොකද ළමයිනේ ඔය ගවුම් වල කොට?”
” අපි යන්නේ ටෙනිස් ගහන්න නැන්දේ.. පන්සල් නෙවේ”
” ගෙදරටම නාකි වෙවී ඉන්නව රට තොට ගැන කිසිම දැනීමක් නෑ. විල්ෆ්‍රඩ්ගෙ දුව නීතා මුණු මුණු ගෑ දේවල් කාටවත් ඇහුනේ නෑ හොඳ වෙලාවට.

” පුතා , සුමේධ , මොනවද ඔයා හිතන්නෙ අපේ දුව නීතා ගැන”
” She is smart..gorgeous…assured”
” මම ඇහුවෙ ඒව නෙවේ.. අපි තීරණය කරල තියෙන්නේ පුතා අපේ දුව බඳින්න ඕන කියල”

” නන්නාඳුනන කෙනෙක් බඳිනවට වඩා නරකද දන්න කියන කෙනෙක්.. අපි හැමදා ඉන්නව ඔයාලගෙ පස්සෙන්….මගෙ බිස්නස් වලටත් හවුල් වෙන්න පුළුවන්…”

********************************************************************

” කොහෙද ළමයිනේ මේ රෑ වෙලා යන්නේ ?”
” අන්කල් අද ප්‍රොටෙස්ට් එකක් තියෙනව හොලිවුඩ් බුලවාඩ් එකේ.. අපි ඉක්මණට එනවා. රෑ කෑමට එනවා.”
” ප්‍රොටෙස්ට් එකක්.. කාට විරුද්ධවද ?”
” සෑම් ඔය එයාල යන්නේ අර සම ලිංගිකයන්ගේ පෙළපාලියකට.. විවාහ වෙන්න අයිතිය ඉල්ලල ඒ අය කෑ ගහනව”
සමහර ස්ටේට් වල දැනටමත් නීතියෙන් අවසර දීල තියෙන්නෙ .. තාම කැලිෆෝනියාවෙ විතරයි නැත්තෙ”

” ඉතින් මෙයාල එහෙම අය නෙවිනේ”
” අනේ මන්ද සෑම්.. මේ ළමයි එක්ක වාද කරල අපට දිනන්න බෑ. එයාල ෆයිට් කරන්නේ එයාලගේ යාළුවො වෙනුවෙන්”
” මට නම් නිකම් කුණුහරප වාගේ”
” මම ඔය ගැන ගොඩක් කියවල තියෙනව.. උත්පත්තියෙන් අපි හැමෝගෙම විරුද්ධ ලිංගික ගතිගුණ තියෙනවා. උදාහරණයක් කියනවා නම් මම මම පුංචි කාලෙ ආසයි අපෙ අක්කලගෙ ගවුම් අඳින්න. නියපොතු පාට කරන්න.. ලොකු වෙන කොට ඒ ගති මග ඇරිල යනව. ඒත් සමහරුන්ට එයින් අත් මිදෙන්න අමාරුයි.

” ඔව් මෙයාට මතකද අපෙ අයියගෙ වෙඩින්ග් එකට උයන්න ආව මිනිහ. මිනිහට කියන්නෙ මැනිකෙ කියල. සරම අඳින්නෙත් ගෑණු චීත්ත රෙද්ද අඳිනව වාගේ… පවු..”
” මෙහෙ ඒ වාගෙ අවුරුදු ගණන් එකට ජීවත් වෙන ජෝඩු ඉන්නවලු. නීතියෙන් අයිතියක් නැති නිසා එක්කෙනෙක් මැරුනාම අනිකාගෙ දේපල , 401K එකවත් අයිති වෙන්නෙ නෑල්ලු. ඔය වගේ දේවල් ගොඩාරියයි.
” එහෙම ගෑණු – ගෑණු ජෝඩුවලට කියන්නේ ලෙස්බියන්ලා කියලලු.. මට නම් disgusting .. නැද්ද අනේ”
” ඕකට ඔය තරම් නැහෙන්නේ මොකටද.. උන් අහිංසක අය. මම දන්න ලෙබනීස්ල කීප දෙනෙක් ඉන්නව”
” අනේ මේ .. අක්ක නොදන්න දේට කට නොදා ඉන්න. ලෙබනීස් නෙවේ ලෙස්බියන්”
****************************************************************************************************************

එදත් විල්ෆ්‍රඩ්ගෙ දුව නීතයි , සැම්සන්ගෙ දුව මායයි ටෙනිස් ප්ලේ කරන්න ගියා.
” අනේ.. අපි යමු.. මට නම් දැන් හොඳටම ඇති”
” අපි යමු චේන්ජ් කරන්න”
නීතාගෙ මූණ විඩාවෙන් රෝස පාට වෙලා. දෙන්නාම අත් පටලා ගෙන නාන කාමරයට ගියා.
” මායා.. මගේ ඇහැට මොකද්ද ගියා.. ටිකක් කෙවෙනව වාගෙ”
” ඉන්න මම පිඹින්නම්”
” දැං හරිද…. නීතාගේ ඇහැට පිම්බ මායා එක් වරම නීතාගේ දෙතොල සිප ගත්තා. නීතා තවත් ඊට අනුබල දෙමින් මායාට තුරුළු උනා.
” මොනවද ඔයා ඒ කලේ?.. මම තරහයි”
****************************************************************************************************
” අම්මා.. අද මායා අපේ ගෙදර නවතිනවා…
එදා නීතාත් , මායාත් අළුත් අත්දැකීම් කීපයක්ම රස වින්දා. පසුදා උදෙන්ම දෙදෙනාම පිබිදුනේ හරිම ප්‍රබෝධයකින් , හරියට මධුසමය ගත කළ යුවලක් වාගේ.
****************************************
” මට බඳින්න බල කරන්න එපා අම්මි.. මට තව කල් තියෙනව..”
” ඔයාට 26 යි. දන්නවද මම බඳින කොට මට 23 යි. පහු උනොත් ඔයාට හොයන්න වෙන්නේ නාකි මිනිහෙක්. 50 පැනපු පිරිමිත් ඉල්ලන්නෙ 18 ත් 20 ත් අතර කෙල්ලො. ඇයි ඔයා සුමේධට කැමති නැත්තෙ ?
” මගෙන් අහන්න එපා.. මම කවද හරි බඳින්නෙ මායා..”
” මොකද්ද කිව්වෙ? විකාරද ඔයාට?”
” ok .. ok…ok.. I am a lesbian OK… ? We are having 100% body contact.. ok ???”
නීතා කෑ ගහගෙන කාමරයට දිව ගියා. විනීතත් ඇගේ පස්සෙන්ම ගියා.. ඇයට හීනයක් වාගෙ ඇගේ කණට වැටුනු දේවල්
” හරි ඔයා මගෙ දුව… එතකොට මායා මගෙ කවුද? son-in-law වෙන්න බෑනෙ.
” ඒ ගැන එච්චර හිතන්න එපා. තවත් දුවෙක් කියල හිතන්න. සේරටම වඩා අපෙ සතුට ගැන හිතන්න”
“එතකොට අපේ පරම්පරාව?”
” ඇයි අයිය ඉන්නෙ.. එයා කවද හරි අම්මලාට grand kid කෙනෙක් හදල දෙයි”
” එයාගේ ඔලුවෙ මොන දහ ජරාව තියෙනවද කවුද දන්නෙ?”
අනේ අපට වෙච්චි දෙයක්. තාත්තට හාට් ඇටැක් එකක් ආවෙ නැත්නම් පුදුමයි.”
” මම කියන්නම් තාත්තට.. අම්මට වඩා තාත්ත දන්නව ලෝකෙ ගැන”

*************************************************************************************************************
” ඕක අපි අදහන ආගම් වලටත් විරුද්ධයිනෙ. මුස්ලිම් රටක වුනා නම් ගල් ගහල මරන්නෙ”
” හොඳයි දෙවියන් වහන්සේ ආදම්- ඊවා කියල ගෑණියෙකුයි මිනිහෙකුයි දෙන්නෙක් මැව්වෙ ඇයි. මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්න නේද ?”

” බුදු දහම කියන්නේ මේ කප තියෙන්නෙ අවුරුදු 5000 යි කියල . 2547 ක් ගෙවිල . තව ටිකයි. ලෝක විනාසෙ සිදුවෙන එක ක්‍රමයක් වෙන්නෑති මේක.

*****************************************************************************************************************
නීතයි , මායයි හවස පාක් එකට ගියා. ඒක ලස්සන , ලස්සනම හැන්දෑවක්. තරුණ ජෝඩු අත් පටලා ගෙන ඇවිද ගියා.
සමහරු තැන් වලට හේත්තු වෙලා රහස් කෙඳිරුව. කුඩා හුරුබුහුටි දරුවෙක් පොකුණේ පීනන තාරාවුන්ට කෑම විසි කළා.

” අපිටත් අර වාගේ දරු පැටියෙක් ඉන්නව නම් නේද මායා?…

” අපිට ?”

පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මානුෂිය නොවුනත් මන් නම් හිතන්නේ ලනකාවට ව ගැලපෙන්නේ නැහැ. එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් කියල කාට හරි තර්ක අරන්න පුළුවන්. එත් හැගීම් වලටම ඉඩ දුන්නොත් අපරාද වැඩි වෙන්න පුළුවන්, ලෝකයේ යහපැවැත්ම නැටි එන්න පුළුවන්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය

    අනෙ පොන්ස් තො වගෙ මොඩ මුසලයෙක් උබට බැනලම ඇති වෙලා බන්
     
    Mar 24, 2014
    48
    3

    නීති දාලා මිනිස්සු හදන්න පුලුවන්නම් අරාබිය සුරපුරයක් වෙන්න ඕන.. සීමා තහන්චි දාලා මිනිස්සු පාලනය කරන්න බැහැ. සීමා තහන්චි වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු ඒවගෙන් ගැලවෙන්න හදාගන්න ක්‍රමත් වැඩිකරනව.

    හැඟීම් තමයි වැදගත්:nerd:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කාන්තා සමලිංගික විවාහ කරන්න දුන්නොත් පිරිමි සමලිංගික විවාහ නිකන්ම අනුමත වෙනවා. ලංකාවේ සමලින්ගිකතාවය නීතිගත කරන්න උවමනා නැහැ කියලයි මම කියන්නේ. මොකද ඒ වගේ අය තමන්ගේ පාඩුවේ ඔහේ ඉඳියි. මැරුනොත් ඉඩම් ලැබෙන්නේ නැත්නම් ඉඩම ලියල තියන්න කියන්න.

    සමලිංගිකත්වය නතිගත කරන එකෙන් වෙන්නේ කෘතීම ලෙස සමලින්ගිකයෝ වැඩි කරගන්න උත්සහා කරන එක. දැන් කට්ටිය ඇවිල්ල මට බනින්න :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය

    අනෙ පොන්ස් තො වගෙ මොඩ මුසලයෙක් උබට බැනලම ඇති වෙලා බන්

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹේ අම්මත් ලෙස්බි උනා නන් උබ වගෙ ගොන් නාම්බෙක් ඉපදෙන්නෙ නැති වෙන්න තිබ්බ
     
    • Like
    Reactions: shenic

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හපොයි සැබෑවක් ද ඔබ මේ පවසන්නේ ඔබ ඉපදුනු පසු ඔබගේ අම්මා ලෙස්බියන් උනා ද.

    උඹේ අම්මත් ලෙස්බි උනා නන් උබ වගෙ ගොන් නාම්බෙක් ඉපදෙන්නෙ නැති වෙන්න තිබ්බ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹේ අම්මත් ලෙස්බි උනා නන් උබ වගෙ ගොන් නාම්බෙක් ඉපදෙන්නෙ නැති වෙන්න තිබ්බ

    මුගෙ මමි ලෙස්බි සින් එකක ඉන්නකොට සුද්දෙක් දැකලා :lol::lol:පස්සෙ thresome එකක් දාලා එකෙ ප්‍රතිපලය තම්යි සිරිපාල :oo::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හපොයි සැබෑවක් ද ඔබ මේ පවසන්නේ ඔබ ඉපදුනු පසු ඔබගේ අම්මා ලෙස්බියන් උනා ද.
    උඹෙ තියෙන්නෙ අර අපි මොන්ටිසොරි යන කාලෙ ටෝක්. වයසෙ හැටියට පෝස්ට් එකක් දාපන්කො මේක දැක්කම කෝට් කරන්න්ත් කම්මැලි :dull: පොඩි කාලෙත් ඔහොමයි අපි මොනා හරි කිව්වම ඒක අනික් පැත්ත හරවල අපිටම කියනව :oo:

    මුගෙ මමි ලෙස්බි සින් එකක ඉන්නකොට සුද්දෙක් දැකලා :lol::lol:පස්සෙ thresome එකක් දාලා එකෙ ප්‍රතිපලය තම්යි සිරිපාල :oo::rofl:
    :rofl: මට සැකයක් තියෙනව බල්ලෙකුත් මේකට සම්බන්දයි කියලා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං කිවුවෙ කලින්ම මුගෙ ඔලුවෙ මොනවද run වෙන්නෙ කියලා! :lol::lol::lol:

    මෙ තියෙන්නෙ ඒක:

    living together

    දැන් මහත්තයාගෙ ඔය නූතන චින්තනයට අනුව,

    සිද්දියට අදාල ගෑනි/මිනිහා/සතා කැමතිනම්, විරුද්ධත්වයක් නැත්තම්,

    * ඒ ඒ අය කැමතිනම්, කසාදය කියලා එකක් උවමනා නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, ගෑනියෙක් මිනිස්සු එක්ක බුදියලා බුදියලා හරියට බුදියන මිනිහා තෝරහ්ගන්න ඕනේ.
    * ඒ ඒ අය කැමතිනම්, මිනිහෙක් ගෑනු එක්ක බුදියලා බුදියලා හරියට බුදියන ගෑනි තෝරහ්ගන්න ඕනේ.
    * කන්යාභාවය කිසිම තේරුමකට නැති දෙයක්.
    * ඒ ඒ අය කැමතිනම්, අම්මෙක් තම පුතා එක්ක නිදාගත්ත කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තාත්තෙක් තම දුව එක්ක නිදාගත්ත කියලා කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තමන්ට ලැබෙන දරුවන්ගෙ මව/පියා වෙන්න ඕනෙමයි කියලා ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, සමලිංගික සේවනය කිසිම ගැටලුවන් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තම පුතාලා දෙන්නා සමලිංගික සේවනයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තම දුවලා දෙන්නා සමලිංගික සේවනයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තම දුවයි, පුතයි සංසර්ගයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, මව,පියා,දුව,පුතා,වෙනත් සියලුම දෙනා සමඟ වෙනවෙනම හෝ එකට එකවරම සංසර්ගයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ..
    * ඒ ඒ අය කැමතිනම්, ගෙදර බල්ලා, ගොවිපලේ හරකා වැනි තමුන්ට මුන ගැසෙන ඕනෑම සතෙක් සමඟ වුවද ලිංගික සංසර්ගයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.

    එහෙම නේද ඔය ඇමරිකන් මහත්තයා දැන් ඔය අසීමිත නිදහස යටතේ එන ලිංගික නිදහස සම්බන්ධයෙන් දක්වන්නෙ?

    මොකද මං ඔය ඉහත කියලා තියන සෑම වර්ගයකම real videos ඔය american web sites වලින්ම දැකලා තියනවා. එතකොට ඔය හැමදේම කරන්න ඕනෑම මිනිහෙකුට නිදහස තියෙන්න ඕන සහ නූතන චින්තනය යටතේ එවැනි ඕනෑම ලිංගික තෘප්තියක් ගැනීම ප්‍රශ්ණයක් නෑ.

    අන්න ඒක නේද ඔය මහත්තයා දරන අදහස? මං හරි නේ? :confused:

    :lol::lol::lol::lol:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ” අපිටත් අර වාගේ දරු පැටියෙක් ඉන්නව නම් නේද මායා?…

    ” අපිට ?”

    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය

    යකෝ පසුවදන ලියපු එක මාර මෝඩයෙක්...

    "” අපිටත් අර වාගේ දරු පැටියෙක් ඉන්නව නම් නේද මායා?…

    ” අපිට ?”

    මේකේ තේරුම මොකක් කියලද හිතන්නේ... අනේමන්ද බන්, මෝඩ කමනම් උපරිමයි...
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    උඹේ අම්මත් ලෙස්බි උනා නන් උබ වගෙ ගොන් නාම්බෙක් ඉපදෙන්නෙ නැති වෙන්න තිබ්බ

    hina wela pana giya yako :lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අසම්මතයේ පෙම්වතුන් (නොවේ )

    i-cant-think-straight.jpg

    විල්ෆ්‍රඩ් ඒකනායක හා සැම්සන් සිල්වා මාරුවෙන් මාරුවට බියර් වීදුරු තොල ගෑවා. මාරුවෙන් මාරුවට ටීපෝව මත තිබූ කජු කැබලි දීසියත් හිස් කලා.
    ” මෙයාල මේ අමෘතය බොනව වාගෙ බොන්නෙ මට නම් තිත්තේ බෑ” එහෙම කිව්වේ විල්ෆ්‍රඩ්ගෙ බිරිය විනීතා.
    ” බියර් තිත්ත වෙන තරමට තමා මම කැමති”
    “ඔව් ඒක ඇත්ත.. ලංකාවෙ ස්ටවුට් එක තරම මට නම් මොකවත් අල්ලන්නෙ නෑ”
    විල්ෆ්‍රඩ්ලා ඇමරිකාවට ඇවිත් වසර 15 ක්. සැම්සන්ලත් ඒ ගානටම ඇති. විල්ෆ්‍රඩ්ලා නුවර , සැම්සන්ලා දකුණේ.

    මට නම් අර මහ ගෑණි පේන්න බෑ” ඒ විල්ෆ්‍රඩ් ගේ ලොකු අක්කා. තාම බැඳල නෑ. බඳින වයස පැනලා.
    ” ඒත් අක්කේ ඒ අපේ රටේම මිනිස්සු. මෙහෙ ආශ්‍රය කරන්නවත් හරි හමන් කෙනෙක් ඉන්නවද ? මූණට හායි – බායි ගෑවට.
    ” කොහොමටත් මට ඔය බෙන්තර ගඟෙන් එහා උන් පේන්න බෑ. අපේ මල්ලිගෙ කණෙන් රිංගයි”
    ” අක්කට පුළුවන් නම් මේ බවලතුන්ට කෝපි ටිකක් හදන් එන්න”
    විල්ෆ්‍රඩ්ගෙ අක්ක මූණ පුළුටු කර ගෙන කුස්සියට ගියා. සැම්සන්ගේ බිරිඳගේ කෝපි එකට කෙළ ටිකකුත් ගැහුවා.

    ” කෝපි බොන කොට බඩ වේලනව කියන්නෙ බොරු අනේ. මට නම් සුවඳේ බෑ.. මේ ලංකාවෙ කෝපි.” සැම්සන්ගෙ බිරිය වයලා කෝපි කෝප්පේ රස වින්දා.
    විල්ෆ්‍රඩ් රක්ෂණ සමාගමක අයිති කරුවෙක්. සැම්සන්ට 7-Eleven ස්ටෝර් 5ක් කැලිෆෝනියාවෙ තැන් තැන්වල තිබුනා. විල්ෆ්‍රඩ්ලටත් දුවයි පුතයි. සැම්සන්ලටත් හිටියෙ දුවයි පුතයි පවුල් දෙකේම ළමයිනුත් හොඳටම යාළුයි.දෙමාල්ලන්ගෙ අදහස වුනේ කවද හරි ආවාහ – විවාහ කටයුතු පවුල් දෙක අතරම සිදු විය යුතු බවයි.ඒ කියන්නේ විල්ෆ්‍රඩ්ගෙ පුතාට සැම්සන්ගෙ දුවත් , විල්ෆ්‍රඩ්ගෙ දුවට සැම්සන්ගෙ පුතාත්.. ඒ ළමයින්ගෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම තීන්දු කරල හමාරයි.

    ” තාත්තේ.. අන්කල්…… බායි.. අපි තව පැය දෙකකින් එනවා.
    ” මොකද ළමයිනේ ඔය ගවුම් වල කොට?”
    ” අපි යන්නේ ටෙනිස් ගහන්න නැන්දේ.. පන්සල් නෙවේ”
    ” ගෙදරටම නාකි වෙවී ඉන්නව රට තොට ගැන කිසිම දැනීමක් නෑ. විල්ෆ්‍රඩ්ගෙ දුව නීතා මුණු මුණු ගෑ දේවල් කාටවත් ඇහුනේ නෑ හොඳ වෙලාවට.

    ” පුතා , සුමේධ , මොනවද ඔයා හිතන්නෙ අපේ දුව නීතා ගැන”
    ” She is smart..gorgeous…assured”
    ” මම ඇහුවෙ ඒව නෙවේ.. අපි තීරණය කරල තියෙන්නේ පුතා අපේ දුව බඳින්න ඕන කියල”

    ” නන්නාඳුනන කෙනෙක් බඳිනවට වඩා නරකද දන්න කියන කෙනෙක්.. අපි හැමදා ඉන්නව ඔයාලගෙ පස්සෙන්….මගෙ බිස්නස් වලටත් හවුල් වෙන්න පුළුවන්…”

    ********************************************************************

    ” කොහෙද ළමයිනේ මේ රෑ වෙලා යන්නේ ?”
    ” අන්කල් අද ප්‍රොටෙස්ට් එකක් තියෙනව හොලිවුඩ් බුලවාඩ් එකේ.. අපි ඉක්මණට එනවා. රෑ කෑමට එනවා.”
    ” ප්‍රොටෙස්ට් එකක්.. කාට විරුද්ධවද ?”
    ” සෑම් ඔය එයාල යන්නේ අර සම ලිංගිකයන්ගේ පෙළපාලියකට.. විවාහ වෙන්න අයිතිය ඉල්ලල ඒ අය කෑ ගහනව”
    සමහර ස්ටේට් වල දැනටමත් නීතියෙන් අවසර දීල තියෙන්නෙ .. තාම කැලිෆෝනියාවෙ විතරයි නැත්තෙ”

    ” ඉතින් මෙයාල එහෙම අය නෙවිනේ”
    ” අනේ මන්ද සෑම්.. මේ ළමයි එක්ක වාද කරල අපට දිනන්න බෑ. එයාල ෆයිට් කරන්නේ එයාලගේ යාළුවො වෙනුවෙන්”
    ” මට නම් නිකම් කුණුහරප වාගේ”
    ” මම ඔය ගැන ගොඩක් කියවල තියෙනව.. උත්පත්තියෙන් අපි හැමෝගෙම විරුද්ධ ලිංගික ගතිගුණ තියෙනවා. උදාහරණයක් කියනවා නම් මම මම පුංචි කාලෙ ආසයි අපෙ අක්කලගෙ ගවුම් අඳින්න. නියපොතු පාට කරන්න.. ලොකු වෙන කොට ඒ ගති මග ඇරිල යනව. ඒත් සමහරුන්ට එයින් අත් මිදෙන්න අමාරුයි.

    ” ඔව් මෙයාට මතකද අපෙ අයියගෙ වෙඩින්ග් එකට උයන්න ආව මිනිහ. මිනිහට කියන්නෙ මැනිකෙ කියල. සරම අඳින්නෙත් ගෑණු චීත්ත රෙද්ද අඳිනව වාගේ… පවු..”
    ” මෙහෙ ඒ වාගෙ අවුරුදු ගණන් එකට ජීවත් වෙන ජෝඩු ඉන්නවලු. නීතියෙන් අයිතියක් නැති නිසා එක්කෙනෙක් මැරුනාම අනිකාගෙ දේපල , 401K එකවත් අයිති වෙන්නෙ නෑල්ලු. ඔය වගේ දේවල් ගොඩාරියයි.
    ” එහෙම ගෑණු – ගෑණු ජෝඩුවලට කියන්නේ ලෙස්බියන්ලා කියලලු.. මට නම් disgusting .. නැද්ද අනේ”
    ” ඕකට ඔය තරම් නැහෙන්නේ මොකටද.. උන් අහිංසක අය. මම දන්න ලෙබනීස්ල කීප දෙනෙක් ඉන්නව”
    ” අනේ මේ .. අක්ක නොදන්න දේට කට නොදා ඉන්න. ලෙබනීස් නෙවේ ලෙස්බියන්”
    ****************************************************************************************************************

    එදත් විල්ෆ්‍රඩ්ගෙ දුව නීතයි , සැම්සන්ගෙ දුව මායයි ටෙනිස් ප්ලේ කරන්න ගියා.
    ” අනේ.. අපි යමු.. මට නම් දැන් හොඳටම ඇති”
    ” අපි යමු චේන්ජ් කරන්න”
    නීතාගෙ මූණ විඩාවෙන් රෝස පාට වෙලා. දෙන්නාම අත් පටලා ගෙන නාන කාමරයට ගියා.
    ” මායා.. මගේ ඇහැට මොකද්ද ගියා.. ටිකක් කෙවෙනව වාගෙ”
    ” ඉන්න මම පිඹින්නම්”
    ” දැං හරිද…. නීතාගේ ඇහැට පිම්බ මායා එක් වරම නීතාගේ දෙතොල සිප ගත්තා. නීතා තවත් ඊට අනුබල දෙමින් මායාට තුරුළු උනා.
    ” මොනවද ඔයා ඒ කලේ?.. මම තරහයි”
    ****************************************************************************************************
    ” අම්මා.. අද මායා අපේ ගෙදර නවතිනවා…
    එදා නීතාත් , මායාත් අළුත් අත්දැකීම් කීපයක්ම රස වින්දා. පසුදා උදෙන්ම දෙදෙනාම පිබිදුනේ හරිම ප්‍රබෝධයකින් , හරියට මධුසමය ගත කළ යුවලක් වාගේ.
    ****************************************
    ” මට බඳින්න බල කරන්න එපා අම්මි.. මට තව කල් තියෙනව..”
    ” ඔයාට 26 යි. දන්නවද මම බඳින කොට මට 23 යි. පහු උනොත් ඔයාට හොයන්න වෙන්නේ නාකි මිනිහෙක්. 50 පැනපු පිරිමිත් ඉල්ලන්නෙ 18 ත් 20 ත් අතර කෙල්ලො. ඇයි ඔයා සුමේධට කැමති නැත්තෙ ?
    ” මගෙන් අහන්න එපා.. මම කවද හරි බඳින්නෙ මායා..”
    ” මොකද්ද කිව්වෙ? විකාරද ඔයාට?”
    ” ok .. ok…ok.. I am a lesbian OK… ? We are having 100% body contact.. ok ???”
    නීතා කෑ ගහගෙන කාමරයට දිව ගියා. විනීතත් ඇගේ පස්සෙන්ම ගියා.. ඇයට හීනයක් වාගෙ ඇගේ කණට වැටුනු දේවල්
    ” හරි ඔයා මගෙ දුව… එතකොට මායා මගෙ කවුද? son-in-law වෙන්න බෑනෙ.
    ” ඒ ගැන එච්චර හිතන්න එපා. තවත් දුවෙක් කියල හිතන්න. සේරටම වඩා අපෙ සතුට ගැන හිතන්න”
    “එතකොට අපේ පරම්පරාව?”
    ” ඇයි අයිය ඉන්නෙ.. එයා කවද හරි අම්මලාට grand kid කෙනෙක් හදල දෙයි”
    ” එයාගේ ඔලුවෙ මොන දහ ජරාව තියෙනවද කවුද දන්නෙ?”
    අනේ අපට වෙච්චි දෙයක්. තාත්තට හාට් ඇටැක් එකක් ආවෙ නැත්නම් පුදුමයි.”
    ” මම කියන්නම් තාත්තට.. අම්මට වඩා තාත්ත දන්නව ලෝකෙ ගැන”

    *************************************************************************************************************
    ” ඕක අපි අදහන ආගම් වලටත් විරුද්ධයිනෙ. මුස්ලිම් රටක වුනා නම් ගල් ගහල මරන්නෙ”
    ” හොඳයි දෙවියන් වහන්සේ ආදම්- ඊවා කියල ගෑණියෙකුයි මිනිහෙකුයි දෙන්නෙක් මැව්වෙ ඇයි. මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්න නේද ?”

    ” බුදු දහම කියන්නේ මේ කප තියෙන්නෙ අවුරුදු 5000 යි කියල . 2547 ක් ගෙවිල . තව ටිකයි. ලෝක විනාසෙ සිදුවෙන එක ක්‍රමයක් වෙන්නෑති මේක.

    *****************************************************************************************************************
    නීතයි , මායයි හවස පාක් එකට ගියා. ඒක ලස්සන , ලස්සනම හැන්දෑවක්. තරුණ ජෝඩු අත් පටලා ගෙන ඇවිද ගියා.
    සමහරු තැන් වලට හේත්තු වෙලා රහස් කෙඳිරුව. කුඩා හුරුබුහුටි දරුවෙක් පොකුණේ පීනන තාරාවුන්ට කෑම විසි කළා.

    ” අපිටත් අර වාගේ දරු පැටියෙක් ඉන්නව නම් නේද මායා?…

    ” අපිට ?”

    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය

    මෝඩ ගොන් එලහරකෝ
    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය
    එතකොට උබටයි අර උබේ තාර කළු කිබිසිබියටයි මොකද වෙන්නේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    කිසිම නැ රහක්

    byct.jpg

    දැන් එතකොට මේ සේයාරුවේ දැක්වෙන්නේ ඒ වගේ යුවලක්ද? බොහෝවිට චීනයේ දී ගත් එකක් බව පේනවා. බලු බැල්මට කියන්න පුළුවන් යහළු කමෙන් එහා ගිය බැදීමක් මේ දෙන්න අතර තියනවා කියල. නැත්නම් මොන එල හරකෙක්ද තමන්ගේ ගර්ල් ගෙදර තියල මේ වගේ කළු තාර පොන්සියෙක්ව ට්‍රිප් එකක්ගෙන යන්නේ. අනේ මන්ද මටනම් හිරිම හිර්කිත වැඩක් ඔය කොල්ලෝ ගැසීම කියන්නේ.

    ඊයා සිරිපාල