පොඩි මල්ලි සහ චූටි මල්ලි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පට්ට මචන්! TFS :-)no:)
මුන් දෙන්නේගෙ YouTube Chanel එකේ දෙරණ FM කතා ගොඩක් යනවා හැමදාම 1ක් වගේ අලුතෙන් දානවා... පට්ට!

දැන් නෙ දැක්කෙ! උඹ මේ එක එක වෙලාවට avatar එක මාරු කරනවා අඳුන්නන්නත් බෑ රෙප් දෙන්න යනවා අපිත්! බොට ලඟදි රෙප් දීලා තියෙන්නෙ.. දැන් නෑ පල! :angry:
 
Last edited:

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මුන් දෙන්නෙගෙ ඉස්සර Joke නම් හොදයි ..

    මේ Talk show එකනම් අමු ගොන් පාර්ට් එකක්. ඇනගෙන වත් හිනා යන්නෙ නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ට මචන්! TFS :-)no:)
    මුන් දෙන්නේගෙ YouTube Chanel එකේ දෙරණ FM කතා ගොඩක් යනවා හැමදාම 1ක් වගේ අලුතෙන් දානවා... පට්ට!

    දැන් නෙ දැක්කෙ! උඹ මේ එක එක වෙලාවට avatar එක මාරු කරනවා අඳුන්නන්නත් බෑ රෙප් දෙන්න යනවා අපිත්! බොට ලඟදි රෙප් දීලා තියෙන්නෙ.. දැන් නෑ පල! :angry:
    :P කව්ද රෙප් ඉල්ලුවෙ සෙද්ද තියාගනින් අස්සෙ :P
    රිදෙයි දැන් නන් :baffled: