ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍ය බලන්න එන&#3530

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍ය බලන්න එන&#3530

    ....ශ්‍රී ගෞතම සම්බුද්ධ....

    1395982502cover_sri_gauthama_sambuddha-1024x439.jpg

    ...Trailer...

    ඔන්න යාළුවනේ මම ඔයාලට ගෙනාවා ලෝකෙ මෙච්චර කාලෙකට බුද්ධ චරිතය ආශ්‍රිතව නිපදවපු හොඳම නිර්මාණය..මේක දෙරණ ටීවී එකේ සිංහලෙන් හඬ කවලා කොටස් විදියට සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ තමයි යන්නේ..මම අද පළමුවෙනි කොටස ගෙනාවා ..බලලා හොඳ නරක කියන්නකෝ..
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Sri Gauthama Sambuddha - 01

    Sri Gauthama Sambuddha - 01

    http://vimeo.com/90414374

    වෙනදා වගේ යූ ටියුබ් නම් දාන්න බෑ වගේ..ඒත් මෙහෙම හොඳයි නේ..වැඩිපුර ක්ලික් දෙකක් විතරයිනේ යන්නේ..:baffled:
     
    • Like
    Reactions: Iron Monger

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    thanks machan rep aded

    රෙප් නම් නැතත් කමක් නෑ.:P.දුන්න නිසා සතුටින් බාර ගන්නවා:).ක්‍රමයක් තියනවද මචන් මේ වගේ වීඩියෝ යූ ටියුබ් නොදා එළකිරි එකට දාන්න පුළුවන්..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meke eye pennapu widiyata nam nikan indian normal tele drama ekak wagei..
    mangala kiyana bisawa ehema daala nikan indian drama wala inna randuwata bara ganu kenek wage ..
    but digatama balanawa ithin hodai kiyala hithunoth..

    :):):)
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    බුද්ධ චරිතය හරි සිදුහත් චරිතය හරි නිකන් පෘතක්ජන මිනිසුන් රඟ දක්වනවා බලන්න මට හිත දෙන්නෙ නැ සහෝ :(,එ බුදුන්ට තියෙන ගෞරවය නිසා වෙන්න ඇති.

    BUMP
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    බුද්ධ චරිතය හරි සිදුහත් චරිතය හරි නිකන් පෘතක්ජන මිනිසුන් රඟ දක්වනවා බලන්න මට හිත දෙන්නෙ නැ සහෝ :(,එ බුදුන්ට තියෙන ගෞරවය නිසා වෙන්න ඇති.

    BUMP
    :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    meke eye pennapu widiyata nam nikan indian normal tele drama ekak wagei..
    mangala kiyana bisawa ehema daala nikan indian drama wala inna randuwata bara ganu kenek wage ..
    but digatama balanawa ithin hodai kiyala hithunoth..

    :):):)

    ඔව් එහෙම ගතියක් තියෙනවා තමයි..:dull:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    රෙප් නම් නැතත් කමක් නෑ.:P.දුන්න නිසා සතුටින් බාර ගන්නවා:).ක්‍රමයක් තියනවද මචන් මේ වගේ වීඩියෝ යූ ටියුබ් නොදා එළකිරි එකට දාන්න පුළුවන්..

    ekanam danne ne machan, udawwak hatiyata bump ekak
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Sri Gauthama Sambuddha - 02

    Sri Gauthama Sambuddha - 02

    http://vimeo.com/90415063

    ඔන්න ඉතින් දෙවෙනි කොටසත් ගෙනාවා බලන්නකෝ එහෙනම්..කොමෙන්ටුවක් බම්පියක් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ...:)

    :):):):)
     
    Last edited:
    • Like
    Reactions: ishara3521919

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan oke me week eke giyapu katawa nikan. indian teledrama wagene. Sirase giya maha gedara, Praveena wage.