අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු
ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා මගේ පලවෙනි ත්‍රෙඩ් එක පෝස්ට් කරන්නෙ උඹලා වෙනුවෙන්
ඇත්ත කතාව මට අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන හැටි දන්නේ නැතුව තමා මෙච්චර කල් අනිත් උන්ගේ ඒවට කමෙන්ට් කර කර හිටියේ

deanXX කියලා senior member කෙනෙක් තමා මට කියලා දුන්නේ
එහෙනං වැඩේට බහිමු. උඹලා යෝඋටුබේ youtube එකේ spoken English videos search කරලා බැලුවොත් අම්බනෙක එව්වා හොයාගන්න පුළුවන්. එත් මම මේ කියන්න යන දේ හරිම interesting.
මේකේ නම තමා LETS TALK . මේක ඉන්දියන් එකක්. දැන් උඹලා කියෛ ඉන්දියන් උන්ගේ accent එක චොර කියලා. මම කියන්නේ බලලම ඉන්න කියලෛ.
මේ ඉන්නේ නිහාරිකා මම ආසම ටීචර්
මෙන්න චැනල් එක
මේකේ ටීචර්ලා 3 දෙනෙක් ඉන්නවා
1 නිහාරිකා (මං ආසම )
2 සීමා ( british accent )
3 රච්නා ( accent එක අවුල හබඊ පාඩම් අවුලක් නෑ )
සීමා
රච්නා
බලල හොන්දෛ වාගේනං rep දුන්නට නෑ . නැත්තන් bump එකක් දාල යන්න අනිත් අයටත් බලන්න
සිංහල ජාතියට ජය වේවා!!