අනාගතය ගැන සිතන, පිළිවෙලක් ඇති දේශපාලනයක් ප්‍රිය කරන, කසිප්පු කාළට, බත් පැකට් එකට, ටකරන් ෂීට් කෑල්ලට, නිළියකගේ අවයව වලට, මහන මැෂිමට ප්‍රජා අයිතීන් පාවා නොදුන් ප්‍රඥාවන්ත ඔබ සැමට උත්තමාචාරය... !!!