උපුල් කලගුණ සලකයි - හිනාවෙලා මැරෙනවා යකෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උපුල් කලගුණ සලකයි - හිනාවෙලා මැරෙනවා යකෝ

    චන්දෙ දිනපු ගමන් තමන්ට උදව් කරපු පාක්ෂිකයෙක්ට උපුල් කාලගුණ සලකන හැටි සිරසේ පෙන්නුවා දැක්කද? හිනාවෙලා මැරෙනවා යකෝ.

    images


    උපුල්ට සපෝර්ට් කරන එකෙක් වාහනේ උඩ නැගලා ඌට ජයවේවා කිව්වා. උපුල්ට මල පැනලා "බැහැපිය පරයෝ වාහනෙන්, වාහනේ තලන්නේ නැතුව කිව්වා..." :lol::lol::lol::lol:

    ඔන්න කාලගුණ සලකන්න පටන් ගත්තා දිනලා විනාඩි පහෙන්. ඒත් ලඟින්ම හිටිය ආධාර කරුවෙක්ට... :lol::lol::lol::lol:

    (Video එක හොයාගත්තු ගමන් දාන්නම්...)

    මෙන්න video එක. 11 වන විනාඩියේ ඉඳලා බලපන්. එරෝසන් තමයි ඔය වාහනේ වහල උඩ නැගලා ඉන්නේ කොඩියකුත් තියාගෙන. :lol::lol::lol:




     
    Last edited:
    • Like
    Reactions: white lion

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    මමනම් ඕකට කතිරය ගැහුවේ නැහැ බන්
    ටයර් දෙනවා කියල කිඋව...
    කවදද දෙන්නේ ඇහුවම දින්නම දෙනවා කිඋව....
    බන්බුව තමා දින්නම හොයාගන්නත් බැහැ ඕකුන්