අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු
ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා මගේ පලවෙනි ත්‍රෙඩ් එක පෝස්ට් කරන්නෙ උඹලා වෙනුවෙන්
ඇත්ත කතාව මට අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන හැටි දන්නේ නැතුව තමා මෙච්චර කල් අනිත් උන්ගේ ඒවට කමෙන්ට් කර කර හිටියේ
deanXX කියලා senior member කෙනෙක් තමා මට කියලා දුන්නේ
එහෙනං වැඩේට බහිමු. උඹලා යෝඋටුබේ youtube එකේ spoken English videos search කරලා බැලුවොත් අම්බනෙක එව්වා හොයාගන්න පුළුවන්. එත් මම මේ කියන්න යන දේ හරිම interesting.
මේකේ නම තමා LET'S TALK . මේක ඉන්දියන් එකක්. දැන් උඹලා කියෛ ඉන්දියන් උන්ගේ accent එක චොර කියලා. මම කියන්නේ බලලම ඉන්න කියලෛ.
මේකේ ටීචර්ලා 3 දෙනෙක් ඉන්නවා
1 නිහාරිකා (මං ආසම )
2 සීමා ( british accent )
3 රච්නා ( accent එක අවුල හබඊ පාඩම් අවුලක් නෑ )
මේ ඉන්නේ නිහාරිකා මම ආසම ටීචර්
1) නිහාරිකා
2) සීමා
3) රච්නා
මෙන්න LET'S TALK චැනල් එක
www.youtube.com/user/learnexmumbai
බලල හොන්දෛ වාගේනං rep දුන්නට කමක් නෑ . නැත්තන් bump එකක් දාල යන්න අනිත් අයටත් බලන්න
සිංහල ජාතියට ජය වේවා!!

Last edited:

අර මැඩගස්කර් ෆිල්ම් එකේ ඉන්න එකා... කාලයක් මැඩගස්කර් බලල ඉන්ග්‍රීසි පන්තියෙ ඩික්ටේසන් එකක් කියෙව්වෙත් හැපී කින්ග් ජූලියන් වගේ