උපුල්ගේ_හෙළුව_වහන්න ගිහිං උන දේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    උපුල්ගේ_හෙළුව_වහන්න ගිහිං උන දේ

    ආණ්ඩුවට කඩේ යන බත් ගොට්ටෙක් උපුල්ගේ හෙළුව වහන්න ෆුල් ට්‍රයි එක දෙනකොට ආණ්ඩුවේ එකෙක්ගේ සයිට් එකකින්ම උපුල්ගේ හෙළුව පෙන්නලා දීලා...:lol::lol::lol:


    Ashampoo_Snap_2014.04.01_13h51m44s_002_.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1607604

    Ashampoo_Snap_2014.04.01_13h52m18s_003_.jpg


    Ashampoo_Snap_2014.04.01_13h41m39s_001_.jpg




    :lol::lol::lol:දැන් ඉතින් කසුනෝ බෑන් කරවපන්කෝ විමල්ගේ සයිට් එක..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: EUMA175

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සී.නිවුස් කාගෙද කියලා හැමෝම දන්නවා , පොදුවේ හැමදේකටම නීති තියෙන්න ඕනා , සී.නිවුස් කියලා වෙනසක් නෑ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    සී.නිවුස් කාගෙද කියලා හැමෝම දන්නවා , පොදුවේ හැමදේකටම නීති තියෙන්න ඕනා , සී.නිවුස් කියලා වෙනසක් නෑ

    දැන් ඉතින් එහෙමවත් කියමු.:rofl:ඇත්ත කියපන් උබ දැන් නේද ලංකා සී නිව්ස් කාරයත් මේක දාලා තියෙනවා කියලා දැක්කේ?අපරාදේ කලින් දැක්කේ නැත්තේ නේද?:lol::lol::lol: