SAMSUNG seal pack.කොරියන්? අහුවෙයිද?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    SAMSUNG seal pack.කොරියන්? අහුවෙයිද?

    හැමෝටම වැදගත් වෙයි කියලා හිතන thread එකක් දාන්න කල්පනා කරා.. ඒක තමයි මචන්ලා මම samsung galaxy s3 phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා.. අපි ගොඩක් දෙනෙක් company එකෙන් ගන්න යන්නේ නෑනේ..හේතුව එකම phone එක company ගන්න ගියොත් කඩේ මිලට වඩා Rs30000 ක් විතර මිල වැඩි හින්දා.. ඉතින් මචන්ලා අපි කරන්නේ warranty දෙන කඩේකින් seal pack phone එකක් ගන්න එකනේ..ඉතින් මට තියන ගැටලුව තමයි මචන්ලා..original විදියටම එන korean phone තියනවා.box එකත් එකම විදිහ.අපි කඩේකින්samsung galaxy s3 වගේ phone එකක් ගනිද්දී අපි korean phoneඑකකට අහුවෙන්න පුලුවන්ද??? කොහොමද අපි ඒක හොයාගන්නේ??? මොකද samsung codes පවා Korean phone වලට වැඩ කරනවා.ඉතින් අපි අහුවෙන්නේ නැතුව original Samsung phone එකක් ගන්නේ කොහොමද??? දන්න අය comment කරපල්ලා ලොකු help එකක්.....

    1393796405_609938980_1-Pictures-of--brand-new-Samsung-galaxy-s3-mini-android-411-jellybeans-Korean-made-for-4199rs.jpg


    මේ බලපල්ලා korean ඒවා එනවා original විදිහටම ...:shocked::shocked::shocked:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    math machn S4 ekak ganna inne. 14 kat vitara vietnam ekak ganna puluwan. tama hitanawa

    14ta koheda machan s4 original...china Copy thamai...oya copy 14ta ganna epa , salli wature....sony phone akak ganna 2nd hand warrenty tiyena ekak balala.....kalayak use karanna ethakota....
     

    janith1995

    Member
    Apr 4, 2013
    37
    1
    0
    viyet nam ganna epa broo... ahuwen nathuwa hoda 4n ekak ganna oni wisthara mata mg ekak danna..man kiyala dennam...0750334849
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    Dan Oya "Korean Phone, Korean Phone" kiyala kiyanavane. :eek:
    Enam genuine SAMSUNG hadanne koheda? :rolleyes:

    Korean kiyala gahapu paliyata eva Korean newei. Ova Chinese phones.
    Genuine SAMSUNG Korea/Vietnam vala manufature karana hindai oya Chinese replica valath Korea/Vietnam kiyala gahala enne!!!! :oo:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    wadi gnkdenne nathuwa copyak aduwata aragena use krla eka iwara unama thwa ekak gnin dan godak ayo ehema thama math ehemayi krnna inne