COMPUTER එක ON වෙනකොට ඔබේ නම කියන්න හදමු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    COMPUTER එක ON වෙනකොට ඔබේ නම කියන්න හදමු

    COMPUTER එක ON වෙනකොට ඔබේ නම කියන්න හදමු !!!!
    computer-addict.jpg

    Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.


    1. Notepad එක open කරගන්න

    2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න

    Dim speaks, speech

    speaks="Welcome to your PC, name"

    Set speech=CreateObject("sapi.spvoice")
    speech.Speak speaks
    3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි computer එක on වෙද්දී කියන්න හදන්න ඕනෙනම් Welcome to your PC, name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ type කරන්න.

    4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින් save කරගන්න. (.vbs අනිවාර්යය වේ):)

    5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම computer එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.:):shocked::shocked:
    සැ.යු කාර්යාලයක හෝ ප්‍රසිද්ද ස්ථාන වල අසැබ් විධියට බාවිතා කොට විදින්නට වන කරදර වලට වග නොකියමි :P

    6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup folder එකේ paste කරන්න.:)

    Windows XP නම්: C:\Documents and Settings\All Users\StartMenu\Programs\Startup:P

    Wondows 7/Vista නම්:
    C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup


    සය්බර් අවකාසයෙන් ගත්තකි
    .
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    සැ.යු කාර්යාලයක හෝ ප්‍රසිද්ද ස්ථාන වල අසැබ් විධියට බාවිතා කොට විදින්නට වන කරදර වලට වග නොකියමි :P

    Karalama balanna one hodawain ekak daala
    :rofl::rofl: :lol::P
    +
     
    • Like
    Reactions: hacker T

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සැ.යු කාර්යාලයක හෝ ප්‍රසිද්ද ස්ථාන වල අසැබ් විධියට බාවිතා කොට විදින්නට වන කරදර වලට වග නොකියමි :D
    තෑන්ක්ස් මතක් කරාට.. දෙන්නම් ජම්බු :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සැ.යු කාර්යාලයක හෝ ප්‍රසිද්ද ස්ථාන වල අසැබ් විධියට බාවිතා කොට විදින්නට වන කරදර වලට වග නොකියමි :D
    තෑන්ක්ස් මතක් කරාට.. දෙන්නම් ජම්බු :P
    :rolleyes::rolleyes::rolleyes:
    වැරදි දෙයක් කිව්වද මන්දා :baffled::baffled::baffled:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    සැ.යු කාර්යාලයක හෝ ප්‍රසිද්ද ස්ථාන වල අසැබ් විධියට බාවිතා කොට විදින්නට වන කරදර වලට වග නොකියමි :D
    තෑන්ක්ස් මතක් කරාට.. දෙන්නම් ජම්බු :P

    Aha mokak hari wadagath wadak karanna wage sudanama :D :D
     
    • Like
    Reactions: hacker T

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    හෝහ්හ්... හෝහ්හ්.... හදලා අනිත් උන්ගේ කොම්පීතර වලට දානවා :rofl:

    oz05.png