අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35

    ඔන්න අද අන්තිම කොටුවට පැන්නා.. ඒ කියන්නේ කොටු 11 සම්පූර්නයි දැන්. ඉතින් මේ ගමනෙදි මගේ එක්ක හිටපු හැමෝටම මුලින්ම ස්තූති වන්ත වෙනවා.

    ඉතින් හැමදාම වගේ විශේෂ දවසකට කට්ටියට අලුත් මොනවා හරි දෙන නිසාත්, කලින් වතාවේ වුන පොරොන්දුවකුත් තියන නිසාත් මම හිතුවා අද දේවතා ස්වප්නය බලන විදිහක් කියලා දෙන්න. මේවා පැරැන්නෝ දිවිහිමියෙන් ආරක්ෂා කරපු දේවල්.. ශාස්ත්‍රයට ආදරේ කරන අයට ලබා දෙන්න හිතුවා. මේවා හන්ගන් හිටියට ශාස්ත්‍රය දියුනු වෙන්නේ නෑ. ඒක නිසා හැමෝගෙම සුභ සිද්ධියට මෙවා පාවිච්චි කරන්න..

    දේවතා ස්වප්න​

    පැරනි පොත්පත් වල හීන වර්ග 4ක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි
    01. ධාතු කේෂාභය
    වා පිත් සෙම් තුන්දොසින් එකක් හෝ වැඩි ගනනක් කිපීමෙන් පෙනෙන සිහින

    02. අනුභූතපූර්‍ව
    කලින් සිතූ සිතිවිල්ලක් නිසා පෙනෙන සිහින

    03. පූර්‍ව නිමිත්ත
    යම් කෙනෙකුට අනාගතයේදී සිදුවන්නට තිබෙන දෙයක් පිලිබඳව පෙනෙන සිහින (බිම්බිසාර රජු දුටු සිහිනය මෙම ගනයට වැටේ.)

    04. දේවතෝපසංහාර
    ඉෂ්ට දේවතාවකු විසින් හිතවැඩ පිනිසත් දුෂ්ට දේවතාවකු විසින් අහිත වැඩ පිනිසත් පෙන්වන සිහිනය. (හිතේ තිබුන විසඳාගත නොහැකි ගැටලුවකට එකවර සිහිනෙන් විසඳුම් ලැබුන අත්දැකීම සමහර විට ඔබටත් ඇති. බෙන්සීන් හී ව්‍යූහය ගැන දුටු සිහිනයද මේ ගනයට වැටේනවා.)

    වැඩ අවැඩ දෙකට ඉබේ පෙනන දේවතා ස්වප්න හැර මන්ත්‍ර බලයෙන් එසේ වැඩ අවැඩ බලාගත හැකි දේවතා ස්වප්න විශ්ෂේශයක් අපේ පැරැන්නන් භාවිතා කලා. මෙ ආකාරයේ දේවතා ස්වප්න බලන ක්‍රම බොහෝමයක් ඇතත් ඉතා පහසු හා වඩා සාර්ථක ක්‍රමයක් මෙහිදී කියා දීමට බලාපොරොත්තු වෙනවා.

    අවශ්‍ය දෑ
    මල් වර්ග 5ක්(බෙලි මල් ඇතුලුව.)
    බුලත් 5ක්
    කිරීබත්
    කෙසෙල් ගෙඩි
    පහනක්
    කපුරු හඳුන්කූරු
    කට්ටකුමන්ජල් හා දුම්මල

    ක්‍රමය.
    හොඳින් නා පිරිසිඳුවී, දත කට මැද, මල් බුලත් තට්ටුවක් සකස් කර ඉහත පුජා ද්‍රව්‍ය පුදා පහන පත්තු කර කපුරු හා හඳුන් කූරුද පුදා කට්ටකුමන්ජල් හා දුම්මල කොටා සකස් කරගෙන දුම් අල්ලමින් පහත මන්ත්‍රය 1000 වරක් මතුරා අවසානයේදී "භගවති අම්මේ" යනුවෙන් මන්ත්‍ර දේවතාවියට ආමන්ත්‍රනය කර අවශ්‍ය පැනය අසා මල් බුලත් තට්ටුව ඇති පැත්තට හිස දමා නිදාගන්න.. දැනගන්නට අවශ්‍ය දේ සිහිනයෙන් කියයි.

    මන්ත්‍රය
    ඕං ප්‍රියාය - නාරි ප්‍රියාය - සුන්දරී ප්‍රියාය - භගවතී - මුනි මුනි - නරේස්වඃ෴
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ෆට්ටය් මචන්

    එළකිරියේ ඩොක්කු ඉන්නවා කිබුල්ලු ඉන්නවා...

    අන්තිමට නැකතෙකුත් සෙට් උනා..ලොල්


    එල මචන් උබේ මේ දාන ඒවා හුගක් ප්‍රයෝජනවත් වෙනවා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෆට්ටය් මචන්

    එළකිරියේ ඩොක්කු ඉන්නවා කිබුල්ලු ඉන්නවා...

    අන්තිමට නැකතෙකුත් සෙට් උනා..ලොල්


    එල මචන් උබේ මේ දාන ඒවා හුගක් ප්‍රයෝජනවත් වෙනවා..

    ඔව් නේද. කිරියේ නැකතා හෙවත් නැකත් කිරියා:lol::lol:

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.


    :(


    මට අර සිරිපාලයට - දෙන්න බරුව හරි දුකය් බන්

    මම දැක්කා මිනිහා තව පෝස්ට් එකක් දාලා තියනවා.. සමහරුන්ට අපි පිලිතුරු දිදී රන්ඩු වෙනකොට ඒක විනෝදයක්. කලයුතු හොඳම දේ ඒවගේ අයව මගාරින එක..
     
    • Like
    Reactions: rm1980

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Elakri machan

    11.gif
    11.gif
    11.gif
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    greatjobsmily.jpg

    කොටු ගානට වඩා කරපු හා කරන සේවයට මාගේ උපහාරය
    කොටු සයුරක ගිලෙවා කියා ප්‍රර්ථනා කරනවා බොල ..........



    GREATWORK.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1000 පාරක් කියද්දී වැරදුනොත් ..ආය මුල ඉදල යන්න ඕනද .. මචන් ?:oo:

    ඔවු මචන් ජපය වැරදුනොත් අයේ කියන්න ඕනා.. ඕක 10පාරක් විතර කියද්දි කටපාඩම් හිටියි. මතරේ පොඩියිනේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    greatjobsmily.jpg

    කොටු ගානට වඩා කරපු හා කරන සේවයට මාගේ උපහාරය
    කොටු සයුරක ගිලෙවා කියා ප්‍රර්ථනා කරනවා බොල ..........



    GREATWORK.gif

    බොහොම ස්තූතියි සහෝ.. ඔය හැමොම මේ ගමනට ශක්තියක් වුනා
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නැකැත් රාල;16471001 said:
    ඔවු මචන් ජපය වැරදුනොත් අයේ කියන්න ඕනා.. ඕක 10පාරක් විතර කියද්දි කටපාඩම් හිටියි. මතරේ පොඩියිනේ..

    :):):):):)