බලන්නම_වටිනා_වෙදකමක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
බලන්නම_වටිනා_වෙදකමක්

මේක හැමෝම බලන්න..පුළුවන් තරම් තරම් ශෙයා කරන්න. අපි කීමටත් කියනවනේ "ඇස් දෙක වගේ රැක ගන්නම් කියලා. මේ වගේ ඇස්වල ලෙඩ තියෙන අයට මේක ලොකු උදව්වක් වෙයි..මම ගත්තේ fb තිවිලා.
 
cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    bump... machan dura penne wage ewatath beheth karanwada ....nathanm ledak wenta oneda ...?????
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක බොරු පඩ ෂෝ එකක්.මෙහෙම ඇස් ලෙඩ සනීප කරන්න මෑ.මැල්ලුමක් ඇහේ තියලා ඇස් ලෙඩ සනීප වෙන්නේ නෑ. මේක සල්ලි ගරන බොරුවක්.:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක බොරු පඩ ෂෝ එකක්.මෙහෙම ඇස් ලෙඩ සනීප කරන්න මෑ.මැල්ලුමක් ඇහේ තියලා ඇස් ලෙඩ සනීප වෙන්නේ නෑ. මේක සල්ලි ගරන බොරුවක්.:lol:

    එතනින් බෙහෙත් අරන් තියනවද?
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Thanks for sharing this valuable info machan. :)

    Rep 8+

    could someone share the address of this place?
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක බොරු පඩ ෂෝ එකක්.මෙහෙම ඇස් ලෙඩ සනීප කරන්න මෑ.මැල්ලුමක් ඇහේ තියලා ඇස් ලෙඩ සනීප වෙන්නේ නෑ. මේක සල්ලි ගරන බොරුවක්.:lol:

    සොරි... ඔයා වගේ අයට නෙමෙයි මේක දැම්මේ?.. මම ගිහිල්ලවත් බෙහෙත් අරන් වත් නැහැ.එත් ඉතින් මම දන්නේ නැති හැමදේම බොරුයි කියන්න තරම් මොඩත් නැහැ.
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මේක බොරු පඩ ෂෝ එකක්.මෙහෙම ඇස් ලෙඩ සනීප කරන්න මෑ.මැල්ලුමක් ඇහේ තියලා ඇස් ලෙඩ සනීප වෙන්නේ නෑ. මේක සල්ලි ගරන බොරුවක්.:lol:

    හැම දෙයක්ම බොරු වෙන්නෑ.. හොයන්නෙ බලන්නෙ නැතුව මෙහෙම ප්‍රකාශ කරන එක වැරදියි නේද. මමත් ගිහින් නෑ.. නමුත්, සල්ලි ගරන වෙදකමක් කියල මම නම් හිතන්නෙ නෑ..