ජිටි අයියාගෙත් අවදානය පිනිසයි
එක ඌව දන්න හැමොම දකිනවා හැමතැනම දානවා කියලාත් තර්ජනය කොරනවා මට හිතෙන විදියට ෆොටො හදලා එහෙම දාන එක කැත වැඩක් අපිත් ආතල් ගන්නවා තම්යි එත් වැරදි .. එලකිරි එකෙ වලි පිටට අරන් යන එක අනික විරුද්ද මතය දරන එකාගෙ ෆොටො හද හද විකාර කරන එක හා ෆොටො දාන එක ...
උදා:ඩෙල්මා/සිරිපාල/ඩයස්/මැට්ටා/තවත් තියෙනවා
ඔන් ලයින් දරපු මතෙකට ඌව මුලු සමාජයම ඉස්සරහා බල්ලෙක් අසික්කිතයෙක් වනචරයෙක් දේශ දෝහියෙක් කරනවා අපෙ සමාජෙ (ඇත්ත ජිවිතෙදි ) කි ලක්ශයක් වැරදි කරනවාද අපි කට පියන් ඉන්නවා බලයට සල්ලිවලට හා ජිවිත අශාවට එ නිසා අපි ෆොටො දාන වගෙ වැඩ නවත්වමු
නැත්නම් එලකිරියෙ ඇතුලෙ අවිශ්වාසය සැකය වැඩි වෙනවා හොදම මිතුරෙක් උනත් ඉ ලග දවසෙ අනිත් එකාට කිසිම විස්තරයක් නොකියා ඉන්න ඉඩ තියෙනවා ෆ්බි ලින්ක් එක නොදෙන්න ඉඩ තියෙනවා අපි අතර මෙ තියෙන බැදිම නැති වෙනවා දැම්ම මෙක නැවත්තුවෙ නැත්නම්

පසු: ජිටි අයියාගෙත් අවදානය පිනිසයි
(සමහරවිට මමත් පොස්ට් quote කරලා හිනා වෙලා ඇති අද මම කණගාටු වෙනවා එ ගැන )
මචන්ලා අපි වලි වලදි ඉස්සර වගෙ හැසිරුනානම් හොදයි නෙද මොකද දැන් ප්‍රවනතාවයක් වෙලා
එකෙක් විරුද්ද මතයක් දැරුවොත් උගෙ ෆොටො හොයලා එක එක විකාර කැලි දලා මඩ ගහනවා
එක ඌව දන්න හැමොම දකිනවා හැමතැනම දානවා කියලාත් තර්ජනය කොරනවා මට හිතෙන විදියට ෆොටො හදලා එහෙම දාන එක කැත වැඩක් අපිත් ආතල් ගන්නවා තම්යි එත් වැරදි .. එලකිරි එකෙ වලි පිටට අරන් යන එක අනික විරුද්ද මතය දරන එකාගෙ ෆොටො හද හද විකාර කරන එක හා ෆොටො දාන එක ...
උදා:ඩෙල්මා/සිරිපාල/ඩයස්/මැට්ටා/තවත් තියෙනවා
ඔන් ලයින් දරපු මතෙකට ඌව මුලු සමාජයම ඉස්සරහා බල්ලෙක් අසික්කිතයෙක් වනචරයෙක් දේශ දෝහියෙක් කරනවා අපෙ සමාජෙ (ඇත්ත ජිවිතෙදි ) කි ලක්ශයක් වැරදි කරනවාද අපි කට පියන් ඉන්නවා බලයට සල්ලිවලට හා ජිවිත අශාවට එ නිසා අපි ෆොටො දාන වගෙ වැඩ නවත්වමු
නැත්නම් එලකිරියෙ ඇතුලෙ අවිශ්වාසය සැකය වැඩි වෙනවා හොදම මිතුරෙක් උනත් ඉ ලග දවසෙ අනිත් එකාට කිසිම විස්තරයක් නොකියා ඉන්න ඉඩ තියෙනවා ෆ්බි ලින්ක් එක නොදෙන්න ඉඩ තියෙනවා අපි අතර මෙ තියෙන බැදිම නැති වෙනවා දැම්ම මෙක නැවත්තුවෙ නැත්නම්

පසු: ජිටි අයියාගෙත් අවදානය පිනිසයි
(සමහරවිට මමත් පොස්ට් quote කරලා හිනා වෙලා ඇති අද මම කණගාටු වෙනවා එ ගැන )
Reply from GTRZ
methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.
elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa. ehema photo prashnayak naha elakiri eke. ewagema boru bayak athi karaganna awshyath naha.
hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka.

උබ මේකේ ගොඩක් උන් විහිලුවට අරන් කතා කරනව මම දැකල තියෙනව. අර නන්කොක්ගේ ෆොටෝස් දාපුවමත් උබ රස කර කර ත්‍රෙඩ් එක ඇදන් ගියා. තෝ මෙතන නිකන් සුදන වෙන්න හදන්නෙපා. 