සිංඤො - මගේ android ගේම් එක

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    සිංඤො - මගේ android ගේම් එක

    සමහර කට්ටියට මටක අතිනෙ මම 'යකා කාක්' කියල ෆ්ලැපි බර්ඩ් එකේ සින්හල එකක් හැදුවා.මෙන්න මතක නැති අයට ලින්ක් එක.


    මෙන්න දැන් මම මගේම කියල ගේම් එකක් හැදුවා.
    සින්හල android ප්ලැට්ෆොර්ම් ගේම් එකක්.
    ෆොන්ට්ස්, යුනිකෝඩ් තියේද නැද්ද කියල කරදර වෙන්න දෙයක් නෑ ඔක්කොම දාල තියෙන්නෙ ඉමේජ් ෆොර්මැට් එකෙන් ඈ.

    ගේම් එකේ නම "සිංඤො"

    ගේම් එක රිලීස් කලේ ඊයෙ.
    තාම මේක පොඩි ගේම් එකක්.මිශන්ස් 5යි තියෙන්නෙ.
    බග්ස් හෙම ඇති.බග්ස්, තව එකතු කරන්න ඕනි ඒවා, අලුත් අය්ඩියා, ගේම් වලට අලුත් අය්ඩියා හෙම තියේ නම් කොමෙන්ටුවක් දාල යන්න.
    මාකට් එකෙන් බෑවොත් රේට් කරල කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.
    එහෙනම් අලුත් මොන හරි දේකින් ආයෙ හමුවෙමු.
    ජය වෙවා.

    සිංඤො ගැන පොඩි හැන්දින්වීමක්-----------
    ගේම් එකේ කරන්න තියෙන්නෙ මැප් එකේ තියෙන ඔක්කොම මැනික් එකතු කරගෙන යක්කු පරද්දල සිංඤො ගෙ නෝනා ගාවට යන එක.යක්කුන්ට ගහන්න තියෙන්නෙ මන්තර වලින්, ඒ වගේම තමා මග යනකොට විට තියෙනවා.විට කෑවම සිංඤොගෙ හෙල්ත් එක වැඩි වෙනවා.


    Download link
    https://play.google.com/store/apps/details?id=me.dilshan.singho


    qr1.png



    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg





    Gameplay



    මගේ වෙන ත්‍රෙඩ්.

    යකා කාක්
    වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
    දියුනු වෙන හැටි II - computer shop
    Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]
    CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය


    :)
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් පුලුවන් නම් QR code එකක් දාපන්..... එතකොට download කරගන්න ලේසි‍යි......


    Rep+
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Android එකක් නෑ බන් symbian එකක් තියෙන්නේ. :(

    අවුලක් නෑ. ගුඩ් ලක් කිව්වා :yes:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    good work..+

    thanks mchn

    ela wadak machan

    ela mchn thanks

    Not bad...

    thankss

    good luck machan ....still using Symbian 3.0 mobile !

    symbian ekat patta os ekak, thanks
    crash wenawa ee malaata

    patta patta

    ela ela

    ahh ela kollekne :)

    thankss

    Good work as usual :)

    thankss :lol:


    :)