සියොලඟම සලිත විය

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    සියොලඟම සලිත විය

    1800412_528665330588457_350415913_n.jpg

    :oo::)

    ඇඳුමෙන් කොච්චර දේවල් වහගන්න පුලුවන්ද.(විලි නෙමෙයි බන්:P) වෙනස් කරගන්න පුලුවන්ද. මම දැනුවත්වම පුළුවන් තරම් වටේ ගිහිල්ලා ගිහිල්ලා ලස්සනට සුදු ඔසරිය ඇඳගෙන දහම්පාසලේ උගන්වන්න යන අක්කිලත් ඉන්නවා.
    තව ඕන තරම් උදාහරණ තියෙන්නේ හැමතැනම. මැති ඇමති ප්‍රභූ ඔය හැම එකාම ඇඳුමෙන් නරක වහගන්නවනේ. විශේෂයෙන් සුදු ඇඳුමට.
    මිනිස්සු ඇයි ඇඳුමට පැළඳුමට අහුවෙන්නේ රැවටෙන්නේ :oo:
     
    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    මිනිහෙක් අඳුරගන්න මැරෙනකන් බැ ළමයෝ,තමුන්ගෙම කෙනෙක් උනත් එහෙමයි,දැක්කානේ ඉන්දිරා ගාන්ධිගේ විශ්වාසම ආරක්ෂක නිළධාරිය අන්තිමට ඇයට කොරපු දේ,කෙලලා ඇරියා තුවක්කුවෙන්,ඔන්න ඔක තමා කියන්නෙ මිනිහා කියන සතා අඳුරගන්නවත් විශ්වාස කරන්නවත් හරිම අමාරුයි කියලා,බල්ලෝ අඳුරගන්න ඉට ලෙසි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    View attachment 51061

    :oo::)

    ඇඳුමෙන් කොච්චර දේවල් වහගන්න පුලුවන්ද.(විලි නෙමෙයි බන්:P) වෙනස් කරගන්න පුලුවන්ද. මම දැනුවත්වම පුළුවන් තරම් වටේ ගිහිල්ලා ගිහිල්ලා ලස්සනට සුදු ඔසරිය ඇඳගෙන දහම්පාසලේ උගන්වන්න යන අක්කිලත් ඉන්නවා.
    තව ඕන තරම් උදාහරණ තියෙන්නේ හැමතැනම. මැති ඇමති ප්‍රභූ ඔය හැම එකාම ඇඳුමෙන් නරක වහගන්නවනේ. විශේෂයෙන් සුදු ඇඳුමට.
    මිනිස්සු ඇයි ඇඳුමට පැළඳුමට අහුවෙන්නේ රැවටෙන්නේ :oo:

    ලන්කාවෙ මිනිස්සු මෝඩයි. ඕන එකෙක් හොඳ ඇඳුමක් ඇඳගෙන ඉන්නව දැක්ක ගමන් මහත්තයා කියාගෙන දෙක පුනව. සමාන්‍ය මිනිස්සු දේශපාලනේ ඉන්න සමහර හොරුන්ට දනගහල වඳිනවත් එක්ක,මෙච්චර මිනිස්සු නිවට නියාලු වුනේ කොහොමද කියන එක මටත් හිතාගන්න බැහැ. සමහර විට හීනමානෙ වෙන්න ඇති
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ලන්කාවෙ මිනිස්සු මෝඩයි. ඕන එකෙක් හොඳ ඇඳුමක් ඇඳගෙන ඉන්නව දැක්ක ගමන් මහත්තයා කියාගෙන දෙක පුනව. සමාන්‍ය සමහර දේශපාලනේ ඉන්න හොරුන්ට දනගහල වඳිනවත් එක්ක,මෙච්චර මිනිස්සු නිවට නියාලු වුනේ කොහොමද කියන එක මටත් හිතාගන්න බැහැ. සමහර විට හීනමානෙ වෙන්න ඇති
    :no::no: ඉස්සර ලංකාවෙ මිනිස්සු ඇදුමෙ ගවුරවය තිබ්බ එක අපිට පුරුද්දෙන් ආපු දෙයක්
    මනුස්සයෙකුට සලකන එක
    ඇදුනුත් කොල්ලටයි බල්ලටයි ෆොන් ලැබුනා වගෙ උනා
    පහත රට කානු කපන එකා බදින දවසට අදින්නෙ උඩරට නිලෙමෙ ඇදුම :baffled:අන්න එ වගෙ හැම දෙකම තිබුන අගය නැති උනා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no: ඉස්සර ලංකාවෙ මිනිස්සු ඇදුමෙ ගවුරවය තිබ්බ එක අපිට පුරුද්දෙන් ආපු දෙයක්
    මනුස්සයෙකුට සලකන එක
    ඇදුනුත් කොල්ලටයි බල්ලටයි ෆොන් ලැබුනා වගෙ උනා
    පහත රට කානු කපන එකා බදින දවසට අදින්නෙ උඩරට නිලෙමෙ ඇදුම :baffled:අන්න එ වගෙ හැම දෙකම තිබුන අගය නැති උනා
    මෙතන තියෙන්නෙ ඇඳුම් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නෙ පුද්ගල ප්‍රතිරූප ගැන කතාවක් උඩරට ඇඳුම් ඕන නැහැ. බටහිර ඇඳුමක් හොඳට ඇන්දම මිනිස්සු කොච්චර රැවටෙනවද කියල බලන්න පුලුවන්.ලන්කාවෙ තරාතිරම් භේදයක් නැතුව වයස් බේදයක් නැතුව රැවටෙනව තමන්ගෙ හීනමානෙ නිසා. හැබැයි මූ මෙතන කියන වත්ත වටේට ගිහින් දහම් පාසලේ උගන්නන කතාවට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔය වත්ත වටේ ගිය කතාව කියන්නෙ කුහකකම් හිතේ තියාගෙන ඉන්න උදවිය.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙතන තියෙන්නෙ ඇඳුම් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නෙ පුද්ගල ප්‍රතිරූප ගැන කතාවක් උඩරට ඇඳුම් ඕන නැහැ. බටහිර ඇඳුමක් හොඳට ඇන්දම මිනිස්සු කොච්චර රැවටෙනවද කියල බලන්න පුලුවන්. හුඟක් මෙහෙම රැවටෙන්නෙ වයසක මිනිස්සු. තමන්ගෙ හීනමානෙ නිසා. හැබැයි මූ මෙතන කියන වත්ත වටේට ගිහින් දහම් පාසලේ උගන්නන කතාවට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔය වත්ත වටේ ගිය කතාව කියන්නෙ කුහකකම් හිතේ තියාගෙන ඉන්න උදවිය.
    :rolleyes::Pහ්ම් හ්ම් හිනමානයද එකට කියන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rolleyes::Pහ්ම් හ්ම් හිනමානයද එකට කියන්නෙ
    තනිවචනයක් නම් හරියටම කියන්න බැහැ. ඒත් ඇඳුමෙන් ලේසියෙන්ම ලන්කාවෙ මිනිස්සුන්ව රවට්ටන්න පුලුවන්:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තනිවචනයක් නම් හරියටම කියන්න බැහැ. ඒත් ඇඳුමෙන් ලේසියෙන්ම ලන්කාවෙ මිනිස්සුන්ව රවට්ටන්න පුලුවන්:lol:
    :rofl::rofl::lol::lol::lol: ඇත්තකුත් තියෙනවා ඇදුමටත් වඩා බලය කියන එකට මිනිස්සු රැවටෙන්නෙ

    ඉතින් ඉතින් මොකො කරන්නෙ මෙ දවස්වල පහුගිය ටිකෙ දැක්කෙම නැහැ උබව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl::rofl::lol::lol::lol: ඇත්තකුත් තියෙනවා ඇදුමටත් වඩා බලය කියන එකට මිනිස්සු රැවටෙන්නෙ

    ඉතින් ඉතින් මොකො කරන්නෙ මෙ දවස්වල පහුගිය ටිකෙ දැක්කෙම නැහැ උබව
    බලය+ඇඳුම තියෙනවනම් ඕන කෙනෙක්ව අන්දන්න පුලුවන්. සමහරවිට අපේ මිනිස්සු ඇඳුම් ගැන ඕනවට වඩා හිතන නිසා වෙන්න ඇති.:nerd:

    මම මේකෙ තමයි හිටියෙ:lol:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ටැටූ එකක් ගහල තියෙනවා නම් ෆට්ට සැපක් ගන්න පුලුවන් වෙයි නාඩා ඉදින් පළපුරුද්ද ඇති නහුතෙට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු කියන ජාතිය මැරෙනකන් ආශ්‍රය කලත් තේරුම් ගන්න බැහැ බං.. අපි කොච්චර එහෙම හිතුවත් අපි නිකම්ම රැවටෙනවා..:rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මිනිස්සු කියන ජාතිය මැරෙනකන් ආශ්‍රය කලත් තේරුම් ගන්න බැහැ බං.. අපි කොච්චර එහෙම හිතුවත් අපි නිකම්ම රැවටෙනවා..:rofl:

    උබට තදේට බූට් එක වැදිලා නේ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට තදේට බූට් එක වැදිලා නේ :(

    ඔව් මචං.. ඒත් ඒක ඒ හැටිම අවුලක් නෑ.. මොකද සම්බන්ධෙ වැඩි කාලයක් නොතිබිච්ච නිසා.. ඒත් මං ඒකිට සිරා ලව් කරපු නිසා හිත හදාගන්න ටිකක් අමාරු වුණා.. දැන් හරි වගේ..:)

    ඒකි කලේ මුල ඉඳන්ම මාව රවට්ටපු එක.. ඇත්ත කියනවට වඩා කිව්වෙ බොරු කියපු එක.. :lol:

    ඉතිං සහෝ මට සෑහෙන ආඩම්බරයි ඒ වගේ කෙල්ලෙක්ට ආදරේ කරපු එකටයි.. බූරුවෙක් වගේ රැවටිච්ච එකටයි..:rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව් මචං.. ඒත් ඒක ඒ හැටිම අවුලක් නෑ.. මොකද සම්බන්ධෙ වැඩි කාලයක් නොතිබිච්ච නිසා.. ඒත් මං ඒකිට සිරා ලව් කරපු නිසා හිත හදාගන්න ටිකක් අමාරු වුණා.. දැන් හරි වගේ..:)

    ඒකි කලේ මුල ඉඳන්ම මාව රවට්ටපු එක.. ඇත්ත කියනවට වඩා කිව්වෙ බොරු කියපු එක.. :lol:

    ඉතිං සහෝ මට සෑහෙන ආඩම්බරයි ඒ වගේ කෙල්ලෙක්ට ආදරේ කරපු එකටයි.. බූරුවෙක් වගේ රැවටිච්ච එකටයි..:rofl:

    උබට තිබ්බේ ඒකි බොරු කරනවා කියලා දැනගත්ත ගමන් සැපක් අරගෙන මාරු වෙන්නයි. :oo: