සරදියෙල්ගෙන් චන්දිමාල්ට.........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සරදියෙල්ගෙන් චන්දිමාල්ට.........

    උඹ හිච්චි කොල්ල වෙන්නෙ උඹේ අම්මටනෙ බන්. මේ ලංකාවෙ ඉන්න එවුන් උඹත් එක්ක ක්‍රිකට් ගහන් උන් ඒව ගැන හිතන්නෙ නෑ. මොකක් ගැනද හිතන්නෙ නැත්තෙ කියල හිතනවද බන්? මේකයි චන්දිමාලයො, මේ ලංකාවෙවත් එහෙමත් නැත්නම් ක්‍රිකට් ගහන කිසිම රටක්වත් කවදාවත් තරඟාවලියක් මැද්දෙ තමන්ගෙ නායකයා අයින් කරල නෑ.
    අපේම හිටපු නායකකාරකාදීන් මොනතරම් බින්දු ගැහැව්වත් ඒ අයව එලියෙන් තියලත් නෑ. එලියෙන් ඉන්න හිතලත් නෑ.එහෙව් ජංජාල අස්සෙ උඹව T20 එකේ නායකකමිනුත් අයින් කරලම එලියෙන් තියන්න තරම් උවමනාවක් තිබ්බෙ කාටද කියල දැනගන්න අපට ඕනත් නෑ.
    කොහොම උනත් උඹ ක්‍රීඩාවෙ මහතැන් එක්ක පයුරු පාසානම වැඩියි කියල හුඟදෙනෙක් තරහින් කියලනම් පත්තරවල තියෙනව දැක්ක. ඒක ඇත්ත වෙන්න ඕන. ඒ නිසාම උඹට වෙච්චි දේ ගැන සැක සංකාවක් නෑ.
    පෙර හිටපු නායකයො මොනතරම් බිංදු ගැහැව්වත් රිදුනෙ නැති ශ්‍රීලංකාවාසී ජනතාවක් උඹව එලියෙන් තියන්නම ඕන කියල කෑ ගහනව මේ එලකිරියෙත් දැක්ක.ඒවටත් විවිධාකාර වූ හේතූන් මතිමතාන්තර ඇති.
    මොනදේ උනත් උඹට කල වැඩේනම් අන්තිමම සවුත්තු වැඩක්.උඹේ හිතට ඒ වෙලාවෙත් වගේම තාමත් දැනෙන දුක මොනතරම් ඇද්ද? ලංකාවට ආවට පස්සෙ තිබ්බ ප්‍රවෘත්ති සාකච්ජාවෙදි උඹට තිබ්බෙ T20 වල නායකකමෙන් ඉල්ලා අස්වෙන්න.ආත්ම ගෞරවය කියනදේ බේරගන්න පුලුවන් වෙන්නෙ එහෙම කලානම් කියලයි මටනම් හිතෙන්නෙ.ටෙස්ට් වලින් වගේම එක්දින තරඟවලිනුත් උඹට යන්න පුලුවන් දුර බොහෝමයි. ඒ ඉතින් මට පේන විදිය. කාලයත් එක්ක උඹ T20 වලටත් හැඩ ගැහෙයි.
    උඹට කලදේ ගැන හදවතින්ම දුක් වෙනව වගේම ගොඩාක් දුර යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! කියලත් ප්‍රාර්ථනා කරන්නෙත් හදවතින්මයි.

    10177275_10152339979649643_6234713263997910371_n.png
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    aniwa~~~~
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    tnx mcnla. mu gahanne na kiyala kiuwata kauda ban team eke gahawwe? kohli vitharayi tournament ekema form eke hitiye. anith netherlnd eke myburgh. mahela ekayi. sanga yantham anthima match eka. jara wadak ban ekanam.:no:

    ඌව අයින් නොවී අයින් කළා නම් එහෙම කලේ මේ තරඟාවලියේ දක්ෂතා දුර්වලතා හිතල නෙමෙයි මම හිතන්නේ :):)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    අර්ජුන චන්දිමාල් ගැන කතාකරපු විදිහ උබ දැක්කෙ නැද්ද?...අර්ජුන කියන්නෙ බොරුද එතකොට...:nerd:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අර්ජුන චන්දිමාල් ගැන කතාකරපු විදිහ උබ දැක්කෙ නැද්ද?...අර්ජුන කියන්නෙ බොරුද එතකොට...:nerd:

    කවුරු මොනදේ කිවුවත්, ඒදේ සිද්දවුනානෙ බන්. මම කතාකලේ ඒකෙන් ඌට සිද්ධ වුනුදේ ගැන. මොනතරම් දුකක්ද බන්? උගේ හිතේ මාරම අවුලක්නෙ බන්. උඹ නෑ කියනවද?
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ලංකාවට ආවට පස්සෙ තිබ්බ ප්‍රවෘත්ති සාකච්ජාවෙදි උඹට තිබ්බෙ T20 වල නායකකමෙන් ඉල්ලා අස්වෙන්න.ආත්ම ගෞරවය කියනදේ බේරගන්න පුලුවන් වෙන්නෙ එහෙම කලානම් කියලයි මටනම් හිතෙන්නෙ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලංකාවට ආවට පස්සෙ තිබ්බ ප්‍රවෘත්ති සාකච්ජාවෙදි උඹට තිබ්බෙ T20 වල නායකකමෙන් ඉල්ලා අස්වෙන්න.ආත්ම ගෞරවය කියනදේ බේරගන්න පුලුවන් වෙන්නෙ එහෙම කලානම් කියලයි මටනම් හිතෙන්නෙ.

    මේ කතාවෙ වැරැද්දක් නෑනෙ බන්? නායකයා කියන එකා ටීම් එකෙනුත් අයින් කරලම දානව කියන්නෙ උගෙන් වැඩක් නෑ කියන එකනෙ බන්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අර්ජුනගෙ කතවෙන් සම්පුර්නයෙන්ම ක්‍රෙඩිට් එක ඩෙන චන්දිමාල්ට ලොකු අනුකම්පාවකුත් දෙනව
    හැබැයි චන්දිමාල් සිරිස් එක ෆෙල් තරග දිනන්න වැඩකරපු එවුන්ගැන කතවක් නැහැ.
    මටනම් සත පහකට අර්ජුනය විශ්වස නැහැ.තිලන්ගයට බුකිකාරය කිය කිය මඩ ගහනව.
    සභාපතිට මුදලාලිගෙ පුතා කියනව.හැබැයො බොර්ඩ් එකෙ ඉන්න ලොකුම හොරා තමන්ගෙ මල්ලි කියල කොහෙදිවත් කියන්නෙ නැහැ.මල්ලි ප්‍රොමොට් කරපු චන්දිමාල්ට බඩ බැඩගෙන කඩෙ යනව.
    එක එකා කියන දෙවල් වැඩක් නැහැ ලයිව් ටෙලිකාස්ට් එක බලපන් එක බලන්න බැරි උනොත් හයිලයිට්ස් බලපන් බලල තිරනය කරපන් ටීම් එක කව්දදක්ශත පෙන්නුවෙ නැත්තෙ කියල.
    කොහොමටත් චදිමාල්ට කැප්ටන් කලෙ සනත් වෙන්න බැහැ ඌ ට අනිව බලපැමක් එන්න අති මුව කප්ටන් කරන්න.චන්දිමාල්ට කැප්ටන්සි එකෙන්නම් අනගතයක් නැහැ
    ටීම් එකත් එක්ක ඉන්නෙ නැතිව වෙන එක එක ත් එක්ක ඉන්න එකෙක්ව කවුරුත් ගනන් ගන්නෙ නැහැ.
    ප්‍රොෆොමන්ස් පෙන්නල අවොත් ටීම් එකෙ බැට්ස්මන් කෙනෙක් විදිහට තැනක් තියෙයි.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අර්ජුනගෙ කතවෙන් සම්පුර්නයෙන්ම ක්‍රෙඩිට් එක ඩෙන චන්දිමාල්ට ලොකු අනුකම්පාවකුත් දෙනව
    හැබැයි චන්දිමාල් සිරිස් එක ෆෙල් තරග දිනන්න වැඩකරපු එවුන්ගැන කතවක් නැහැ.
    මටනම් සත පහකට අර්ජුනය විශ්වස නැහැ.තිලන්ගයට බුකිකාරය කිය කිය මඩ ගහනව.
    සභාපතිට මුදලාලිගෙ පුතා කියනව.හැබැයො බොර්ඩ් එකෙ ඉන්න ලොකුම හොරා තමන්ගෙ මල්ලි කියල කොහෙදිවත් කියන්නෙ නැහැ.මල්ලි ප්‍රොමොට් කරපු චන්දිමාල්ට බඩ බැඩගෙන කඩෙ යනව.
    එක එකා කියන දෙවල් වැඩක් නැහැ ලයිව් ටෙලිකාස්ට් එක බලපන් එක බලන්න බැරි උනොත් හයිලයිට්ස් බලපන් බලල තිරනය කරපන් ටීම් එක කව්ද දක්ශත පෙන්නුවෙ නැත්තෙ කියල.
    කොහොමටත් චදිමාල්ට කැප්ටන් කලෙ සනත් වෙන්න බැහැ ඌ ට අනිව බලපැමක් එන්න අති මුව කප්ටන් කරන්න.චන්දිමාල්ට කැප්ටන්සි එකෙන්නම් අනගතයක් නැහැ
    ටීම් එකත් එක්ක ඉන්නෙ නැතිව වෙන එක එක ත් එක්ක ඉන්න එකෙක්ව කවුරුත් ගනන් ගන්නෙ නැහැ.
    ප්‍රොෆොමන්ස් පෙන්නල අවොත් ටීම් එකෙ බැට්ස්මන් කෙනෙක් විදිහට තැනක් තියෙයි.

    මචන්, ඔය හැමදේම පැත්තකට දාපන් බන්. මං කියන්නෙ නායකකමේ හිටපු එකෙක්ට කල දේ කියලයි. උගේ හිතට කොහොමට ඇත්ද කියල හිතන්නවත් පුලුවන්ද? මම රතු පාටින් දාල තියෙන්නෙ, මම කිවූදේට උඹේ උත්තරේනෙ නේද? ඒ ගැන උඹම තව ටිකක් හිතල බලපන්. ටීම් එකත් එක්ක ඉන්න සීන් එකක් නෙමි කියල තේරෙයි බන්.
    උඹේ කොළපාට එකට උත්තරේ දාන්නම්.live කොහෙද බන් දැන්? උඹම hilt බලාපන් live බැලුවෙත් නැත්නම්.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අර්ජුනගෙ කතවෙන් සම්පුර්නයෙන්ම ක්‍රෙඩිට් එක ඩෙන චන්දිමාල්ට ලොකු අනුකම්පාවකුත් දෙනව
    හැබැයි චන්දිමාල් සිරිස් එක ෆෙල් තරග දිනන්න වැඩකරපු එවුන්ගැන කතවක් නැහැ.
    මටනම් සත පහකට අර්ජුනය විශ්වස නැහැ.තිලන්ගයට බුකිකාරය කිය කිය මඩ ගහනව.
    සභාපතිට මුදලාලිගෙ පුතා කියනව.හැබැයො බොර්ඩ් එකෙ ඉන්න ලොකුම හොරා තමන්ගෙ මල්ලි කියල කොහෙදිවත් කියන්නෙ නැහැ.මල්ලි ප්‍රොමොට් කරපු චන්දිමාල්ට බඩ බැඩගෙන කඩෙ යනව.
    එක එකා කියන දෙවල් වැඩක් නැහැ ලයිව් ටෙලිකාස්ට් එක බලපන් එක බලන්න බැරි උනොත් හයිලයිට්ස් බලපන් බලල තිරනය කරපන් ටීම් එක කව්දදක්ශත පෙන්නුවෙ නැත්තෙ කියල.
    කොහොමටත් චදිමාල්ට කැප්ටන් කලෙ සනත් වෙන්න බැහැ ඌ ට අනිව බලපැමක් එන්න අති මුව කප්ටන් කරන්න.චන්දිමාල්ට කැප්ටන්සි එකෙන්නම් අනගතයක් නැහැ
    ටීම් එකත් එක්ක ඉන්නෙ නැතිව වෙන එක එක ත් එක්ක ඉන්න එකෙක්ව කවුරුත් ගනන් ගන්නෙ නැහැ.
    ප්‍රොෆොමන්ස් පෙන්නල අවොත් ටීම් එකෙ බැට්ස්මන් කෙනෙක් විදිහට තැනක් තියෙයි.

    truth has been spoken