ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2014

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2014

    එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2014....

    IH5Tv4JvZyO7F2VG3xZ70-gfh5dN8bQFozccXD3F38Igb7kSjEOPSWeV8yhrTArILDY=w300


    පසුගිය වසරට පෙර වසරේ එනම් 2012 වසරේ මෙම තරගය සංවිධානය කරේ laknath123 සොයුරා විසින්.මෙම වසරේ ඔහු මෙය සංවිධානය නොකිරීම නිසා 2013 වසරේ මා විසින් සංවිධානය කල තරගයේ සාර්ථකත්වය නිසා තීරනය කරා 2014 වසරේත් තරගය සංවිධානය කරන්න :D

    තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..;)

    මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඔන.
    එක්කෙනෙක්ට අවස්ථා 2 ක් හිමි වෙනවා :P
    සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ

    1cOEWOI.jpg


    නිවැරදි පිලිතුර අඩංගු Text document එක මේ ත්‍රෙඩ් එකට අමුනලා තියනවා
    තරගය අවසානයේදි නිවැරදි පිලිතුර තියෙන Text document සදහා password එක ලබා දෙනවා :cool:

    password crack කිරීම සපුරා තහනම් :angry:
    crack කිරීම %$^%$&% සදහා පමනයි :angry::angry:

    අවසාන දිනය 2014-04-14 හවස 6 ට :yes:

    183761.gif
     

    Attachments

    • Gaslabu2014.zip
      195 bytes · Views: 276
    • Like
    Reactions: U_knw_me

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    10 යි ...තව චෑන්ස් එකක් තියනවා නෙ ...මේ ඩොකුමන්ට් එක ඕපන් කරල බලලා අනික් උත්තරේ දාන්නම්
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    10 යි ...තව චෑන්ස් එකක් තියනවා නෙ ...මේ ඩොකුමන්ට් එක ඕපන් කරල බලලා අනික් උත්තරේ දාන්නම්

    password crack කිරීම සපුරා තහනම් :angry:
    crack කිරීම %$^%$&% සදහා පමනයි :angry::angry:

    :no::no::no::no::angry::angry::angry::angry: