එළකිරි අවුරුදු කුමරිය 2014
ආයුබෝවන්
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
මෙන්න ඔයාලට අවස්තාව තියෙනවා එළකිරි අවුරුදු කුමරිය 2014 සදහා සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..නියමිට වෙලාව අවසන් උන පසු නම යෝජනා ලෙස ඉදිරපත් උන අයගෙන් පෞද්ගලිකවම විමසනවා මේ තරගයට සහබාගි වෙන්න කැමතිද කියල..එයාලගේ පුර්ණ අනුමැතිය ලැබුනොත් පමණයි එළකිරි අවුරුදු කුමරිය 2014 සදහා මුලික වටයේ තෝරාගැනීම කරන්නේ.....මෙන්න දැන් අවස්තාව විවුර්තයි ...නාමයෝජනා බර ගැනීම හෙට මදියහ්න 12ට අවසන් වෙන අතර හෙට සවස් යාමය වන විට තරගය අරඹ කල හැකි වේ යැයි අනුමාන කරනවා...එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු