තාක්ෂණයෙන් විනාශය කරා...

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තාක්ෂණයෙන් විනාශය කරා...

    TimberMachine208.JPG

    harvester_benj.png

    hqdefault.jpg

    valmet-941-1,272f8227.jpg

    hqdefault.jpg

    valmet-941-1,640190003210430_7.jpg

    brochure-valmet-9411-38177_6b.jpg

    මේ යන්ත්‍ර ගොඩක් විශාලයි, ගොඩක් ශක්තිමත්, තාක්ෂණය අතින් ඉතා ඉහලයි. ගොඩක් වේගවත්...

    තාක්ෂනයේ දියුනුවත් සමග මිනිස විවිද ක්ශේත්‍ර වල නව සොයගැනීම් සහ නව දැනුම ලොකයට බිහි කරයි. ඒවයෙන් බොහොමයක් මානව සන්හතියේ දියුනුවට බලපෑවත් සමහර සොයගැනීම් මනව සන්හතියේ විනාෂය විවිදාකරයෙන් සනිටුහන් කරයි. මේවාද තාක්ෂණයේ දියුනුවේ එක්තරා පතිකඩක බිහිවුන දියුනු යන්ත්‍ර වේ.

    මෙවායෙද හැකියාව දෙස බැලූ කල හොඳ සොයගැනීමක් වුවත් මේවා තුලින් සමස්ත ලෝකයට සිදු කරන විනශය කොතරම් ද!

    ඉතින්... එක් අතකින් මිනිසුන් මෙ තාක්ෂණයේ දියුනුවත් සමග විනාෂකාරී සොයාගැනීම් තුලින් තමන්ගෙත් සමස්ත ලොකයෙත් විනාශය කරා පියවර තබනවා නොවේද? එම විනාශයේ ගමනේ බොහෝදුරක් දැනටමත් ගොස් අවසන් නද්ද?

    මෙ දේවල් දැක්කම සහ අටපට්ටමේ දවසක් මේ සම්බන්දයෙන් පෙන්වූ දෙවල් දැක්කම මේ සම්බන්දයෙන් ගෝලීය කතිකාවතක් අවශ්‍ය බැව් ඔයාලට හැඟෙන්නෙ නැද්ද?

    ඔයාලගේ අදහස් ද මෙයට එක් කරන්න...
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුරාන සිංහලයන් යනු පරිසරයේම කොටසකි, ඔවුන් කිසිදාක පරිසරයට විරුද්ධ වු දියුනුවක් හඹාගියේ නැත. භෞතික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුනුව ඔවුන් අගය කලෝය. ඒ නිසාම පුරානයේ අධිමානසික ශක්තිය වර්ධනය කල සෘෂිවරුන් බොහෝ විය. ඔවුන් ලබාගත යුතු දියුනුව කුමක්ද ලබා නොගත යුතු දියුනුව කුමක්දැයි මනාසේ දැන සිටියෝය. ඒ නිසාම ඔවුන් තාක්ෂනික දියුනුවක් පසුපස හඹා නොගියෝය. බුදුන් වහන්සේගේ කාලයේ පවා නොයෙක් ධ්‍යාන ලැබූ පෘතක්ජන පුද්ගලයන් සිටිබව ඕනෑ තරම් සාධක තිබේ. එවනි දියුනු කල මනසක් ඇති පුද්ගලයන් සිටියානම් මෙවැනි තාක්ෂනික දියුනුවක් එදා නොලැබුනේ ඇයිදැයි කෙනෙකුට ප්‍රෂ්නයක් මතු වීමට පුලුවන, එයට ඇත්තේ සරල පිලිතුරකි එනම් ඔවුන් මේ අපදැන් ලබා තිබෙන දියුනුව හා බැඳී තිබෙන විනාෂයද කල් තියාම දුටු බැවිනි. දැන් කන හාල් වල විස කලවම්ය, කන එලවළු වල විස කලවම්ය, බොන වතුර වල විස කලවම්ය කොටින්ම අප ගන්නා හුස්ම පොද පවා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු වලින් දූෂනය වෙලාය. පෙර මුතුන් මිත්තන් ලෙඩක් දුකක් හැදුන විට ගසක කොලයක් පොත්තක් ගෙඩියක් මුලක් භාවිතා කර එම රෝගය සුවපත් කලෝය, නමුත් දැන් අපට තිබෙන්නේ එක ලෙඩක් සනීපකර තව ලෙඩක් ඇති කරනා බේත් හේත් ක්‍රමයකි.
    බොහෝ දෙනා මෙම යථාර්ථය පිලිගැනීමට මැලි වෙන්නේ පැරැන්නන් අපට වඩා විශිෂ්ඨයන් යැයි පිලිගැනීම මදි කමක් ලෙස දැනෙන නිසාය. අප තරම් වැඩ්ඩන් නැතැයි සිතන මානසිකත්වය ඇති බොහෝ දෙනා මෙය මිත්‍යාවක් ලෙස බැහැර කරයි.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    uba neda MTA gahanne :)

    ah na machan :lol:

    නැකැත් රාල;16516973 said:

    ඔව් මචන් උබේ කතාව සහතික ඇත්ත. :yes: අපේ මුතුන් මිත්තන් වචනයේ පරිසමාප්තියෙන්ම "තිරසාර සංවර්ධනය" කියන්නේ මොකක්ද කියල දැනන් හිටියා. ඒත් අද මුදල්, සැප සම්පත්, හුදෙක් පෞද්ගලික මානසික තෘප්තිය තකා තාක්ෂණයේ දියුනුව අයතා පරිහරණයක යෙදෙනව.. කමක් නෑ වරදුනා කියමුකෝ, එත් දැන් පරිසරයට මේ වැරැද්ද දරාගැනීමට හැකි සීමව පසු කර ගොසි හමාරයි. දැන් හරි නම් සිදු කල යුත්තෙ මෙතෙක් කල විනශයේ අනගත බලපෑම වත් අඩු කිරීමට පිලියම් යෙදීමයි නමුත් පුදුමයට කරුන නම් වර්තමාන මිනිස් පරපුර තමන් ඒ කල වැරැද්දේ බරපතලකම හෝ තමන්ට ඒ වරදුනේ කොතනද කියා වත් තේරුම් නොගැනීමයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මචන් උබේ කතාව සහතික ඇත්ත. :yes: අපේ මුතුන් මිත්තන් වචනයේ පරිසමාප්තියෙන්ම "තිරසාර සංවර්ධනය" කියන්නේ මොකක්ද කියල දැනන් හිටියා. ඒත් අද මුදල්, සැප සම්පත්, හුදෙක් පෞද්ගලික මානසික තෘප්තිය තකා තාක්ෂණයේ දියුනුව අයතා පරිහරණයක යෙදෙනව.. කමක් නෑ වරදුනා කියමුකෝ, එත් දැන් පරිසරයට මේ වැරැද්ද දරාගැනීමට හැකි සීමව පසු කර ගොසි හමාරයි. දැන් හරි නම් සිදු කල යුත්තෙ මෙතෙක් කල විනශයේ අනගත බලපෑම වත් අඩු කිරීමට පිලියම් යෙදීමයි නමුත් පුදුමයට කරුන නම් වර්තමාන මිනිස් පරපුර තමන් ඒ කල වැරැද්දේ බරපතලකම හෝ තමන්ට ඒ වරදුනේ කොතනද කියා වත් තේරුම් නොගැනීමයි.

    ඒකට හේතුව පැහැදිලියිනෙ මචන්. ආත්මාර්ථ කාමිත්වය හා මමත්වය. ඉන්ග්‍රීසියෙන් කිව්වොත් bloody selfishness and Ego...:(
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    නැකැත් රාල;16518403 said:
    ඒකට හේතුව පැහැදිලියිනෙ මචන්. ආත්මාර්ථ කාමිත්වය හා මමත්වය. ඉන්ග්‍රීසියෙන් කිව්වොත් bloody selfishness and Ego...:(

    ඒක ඇත්ත මචන් :yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආධ්‍යාත්මික දියුනුවක් නැති මිනිස්සු තාක්ෂනේ පාවිච්චි කරන්නෙ ඔය විදියට තමයි.. ඒත් ඔය අපේ අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන පම්පෝරි ගහන මිනිස්සුන්ගෙන් ඊටත් වඩා හානියක් වෙන්න පුලුවන්:)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    thakshanaya yoda ganna one kageth diyunuwata misak eka ekkenage diyunuwa udesa nemeyi.anekata wada thaman balawath kiyala pennanna giyahama wenne anthimata thamantath kelawena eka