ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...
මචන්ලා හා හාපුරා කියලා පොඩි ලෝන් කට්ටකුත් දාලා ගෙයක් හදන්නයි බැලුවේ. වැඩේ හිතන තරම් ලෙසි නැති නිසා උබලගේ අත්දැකීම් උත් බෙදා ගන්න බැලුවේ. දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් පල්ලෙහා තියෙන ප්‍රශ්ණ වලට උත්තරාක් දෙන්න.
සැ.යු - හදන්න බලාපොරොත්තු වන්නේ මාලිගාවක් නොව. සාමන්‍ය ගෙයකි.මන්ද යත් මා රටේ දුක්පත් පුරවැසියෙකි ..

1. උබලා කාටහරි recommend කරන්න පුලුවන් අවන්ක කොන්ත්‍රාත් කරුවෙක් හරි බාසුන්නැහ කෙනෙක් හරි ඉන්නවද වැඩේ පිලිවෙලට නිට්ටාවට කරන?
2. එගොල්ලන්ගේ මිල ගනන් කොහොමද? (වර්ග අඩියකට )
3. ලගකදි ගෙවල් හදපු අය ඉන්නවානම් ගිය ගනන් හිලව් කොහොමද? (අවන්ක උත්තරයක් බලාපොරොත්තු වෙමි
)
4. ලාබ ක්‍රම/ මුදල් ඉතුරු කරගත හැකි ටැක්ටික්ස් එහෙම තියෙනවද?
මේ දෙවල් වලට අමතරව තමුන් දන්න දෙවල් උත් ශෙයාර් කරන්න කැමතිනම්. ගොඩ දෙනෙකුට වැදගත් වෙයි..

මචන්ලා හා හාපුරා කියලා පොඩි ලෝන් කට්ටකුත් දාලා ගෙයක් හදන්නයි බැලුවේ. වැඩේ හිතන තරම් ලෙසි නැති නිසා උබලගේ අත්දැකීම් උත් බෙදා ගන්න බැලුවේ. දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් පල්ලෙහා තියෙන ප්‍රශ්ණ වලට උත්තරාක් දෙන්න.
සැ.යු - හදන්න බලාපොරොත්තු වන්නේ මාලිගාවක් නොව. සාමන්‍ය ගෙයකි.මන්ද යත් මා රටේ දුක්පත් පුරවැසියෙකි ..

1. උබලා කාටහරි recommend කරන්න පුලුවන් අවන්ක කොන්ත්‍රාත් කරුවෙක් හරි බාසුන්නැහ කෙනෙක් හරි ඉන්නවද වැඩේ පිලිවෙලට නිට්ටාවට කරන?

2. එගොල්ලන්ගේ මිල ගනන් කොහොමද? (වර්ග අඩියකට )
3. ලගකදි ගෙවල් හදපු අය ඉන්නවානම් ගිය ගනන් හිලව් කොහොමද? (අවන්ක උත්තරයක් බලාපොරොත්තු වෙමි

)4. ලාබ ක්‍රම/ මුදල් ඉතුරු කරගත හැකි ටැක්ටික්ස් එහෙම තියෙනවද?