.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.
ඔයාල වෙසක් එකට හදන කුඩු වලින් හොදම කූඩුව තොරන්නයි මේ හදන්නේ ජයග්‍රහකයෝ 3 තොරනවා..........

තරග කොන්දෙසි..
01. දේශීය අමුද්‍රවය
02. නිර්මාණශීලි
03. අලුත් නිර්මාණයක්
04. අනුන්ගේ එවා තමන්ගේ වගෙ දැමිම සපුරා තහනම්
05. ජයග්‍රහකයන් තොරනු ලබන්නේ මනාප මගිනි
06. වෙසක් කුඩුවේ පිංතුරයක් තමන්ගෙ user name සමග මා වෙත e-mail මාර්ගයෙන් එවිය යුතු අතර ඊට පසුව එම පිංතුර අදාල තරගකරුගෙ user name එකත් සමගින් වෙනම ත්‍රේඩ් එක මගින් පල කරනු ලැබේ.
07.අවසාන දිනය පසුව දැනුම දෙනු ලැබේ.

Last edited: