මගේ උරුමයේ ඛේදවාචකය ....
අද ලංකාවේ කාලින සහ ප්‍රබල අවශ්‍යතාවයක් වෙලා තියනවා අපේ සිංහල ජාතිය, බුද්ධාගම සහ සංස්කෘතිය සුරැකීම. ඒ සඳහා විවිධ දේවල් මේ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා.. මේ සිදුවන ජාතික ව්‍යසනයට වගකියන්න ඕන අපි!...
සිංහල මිනිස්සු තුල එකිනෙකා කෙරෙහි සහයෝගය , එකමුතුකම අඩුයි. සිංහල මිනිහෙක් නැගිටින විට තව සිංහලයෙක් හදන්නේ ඒ මිනිහව ඇදලා බිමට දාන්න... ඒ මිනිහට නැගිටින්න අත හිත දීලා තමනුත් නැගිටිනවා නෙවේ. හැම සුළු කරුනකම ඒක දකින්න තියනවා... මේ එළකිරි එකේ උනත් ඒක තියනවා. මෙතන මුස්ලිම් එවුන් ඇනකොටා ගන්නවද? පෙනෙන්ට නම් නෑ. උන් සැබෑ ජීවිතයේත් එහෙමයි. එකට එක් වෙලායි ලනු අඹරන්නේ. අපේ මිනිස්සු කොහෙ ගියත් කොටා ගන්න හදන්නේ.. විදේශ වල ඉන්න ඇතැම් මිනිස්සු කියන්නේ ඒ රටවලට ගියාම අපේ සිංහල මිනිහෙකුට කපන්න ඉන්න පිරිස අතරට එහෙදි හම්බවෙන සිංහලයෝත් ඉන්නවා කියල.. අපේ රටේ වෙන දේවල් වෙලාම ඉතින් අපි දන්නවා.. ඉතින් ඒ ගැන සැකයක් නෑ!
මේ කතා කරන්නේ බහුතරය ගැන....
මුස්ලිම් කඩේකට ගියාම ඒ මුස්ලිම් එවුන් අපිව පිළිගන්නේ ඉතාම සුහද ශීලීව. සේවය උපරිමයි. සිංහල කඩේකට ගියාම කඩේ එකා හැසිරෙන්නේ හරියට අපි ඇවිල්ල ඉන්නේ උගෙන් බඩු ණයට ගන්න බලාගෙන එහෙමත් නැත්තම් උගේ කඩේ බඩු බලෙන් අරන් යන්න වගේ!... එතකොට කාගේද වැරැද්ද?
මුස්ලිම් හෝටලයකට ගියාම ඒ මුස්ලිම් එවුන් අපිට මොහොතක්වත් බලාගෙන ඉන්න ඉඩ තියන්නේ නෑ.. ලඟට ඇවිත් මොනවද ඕන කියල අහල ගෙනත් දෙනවා.. අපේ සිංහල කඩේකට ගියාම කුණුහරපෙන් කෑ ගහලා කෑම ටික ගෙන්න ගන්න ඕනේ! කාගේද වැරැද්ද?
කාර්යාලයක සේවයට ගියාම, එතන ඉන්න මුස්ලිම් එවුන් අපිට කපලා තව මුස්ලිම් එවුන් ඇතුලට දාගන්නවා. අපේ සිංහලයත් අපිටම කපලා උගේ බඩ වඩා ගන්නවා... කාගේද වැරැද්ද?
මුස්ලිම් එවුන් හැමදාම පල්ලියට ගිහින් උගේ ආගම ඒ විදිහටම කරගෙන ආගමේ නාමයෙන් ජාතිය රකිනවා.. අපේ සිංහල බෞද්ධයෝ කියාගන්න එවුන් අවුරුද්දකට වතාවක් එන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල දිනයේත් බිබී, බඩු ගගහ පන්සිල් පද 5ම කඩාගෙන ජොකා නටනවා... කාගේද වැරැද්ද?
මුස්ලිම් එකෙක් කුරානය විවේචනය කලොත් ඌ ඉවරයි! සිංහල බෞද්ධයෝ කියාගන්න එවුන් බුදුරජාණන් වහන්සේව, බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ශ්‍රාවක සංඝරත්නය විවේචනය කරමින් උපහාස, අපහාස කරමින් ත්‍රිවිද රත්නයට හිනා වෙනවා... කාගේද වැරැද්ද?
මුස්ලිම් එවුන්, එක පල්ලියක් හදනවා දැක්කම තව තව පල්ලි හදනවා.. අඩුපාඩු දැක්කම සධාර්ණිකරනය කරනවා. අපේ සිංහල බෞද්ධයෝ කියාගන්න එවුන් හදපු පන්සලක අඩුපාඩු දැක්කම ඒවා සාකච්චා කරලා විසඳ ගන්නේ නැතුව මුළු ලෝකයාටම පෙනෙන්න කෑ ගහලා, ජාත්‍යන්තරයටත් බෙදා හැරලා වහපියව් වහපියව් කියලා විලාප තියනවා!... කාගේද වැරැද්ද?
මේ වගේ ඒවා තව ඕන තරම්....
දැන් අපිට පුළුවන් ද අපේ ජාතියේ ව්‍යසනයට මුස්ලිම් එවුන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න? මේ තත්වය උදාකරගෙන තියෙන්නේ කවුද? අපිමයි!... අපි මිට වඩා අපි ගැන හිතුවනම් අපිට මේක වෙනවද? නෑ!... අපේ මිනිස්සුන්ගේ වැරදි අඩුපාඩු හදාගන්නේ නැතුව ජාතිය සුරකින්න කෑ මොර දීලා හරියනවද? ඒක විහිළුවක්!..
ඒ අඩුපාඩු පෙන්නලා දීලා ජාතිය සුරකින්න තමයි ඤාන සාර හාමුදුරුවෝ ඇතුළු බොහෝ හාමුදුරුවරු මේ වෙහෙසෙන්නේ.. ඒ නිසා ඒ උන්නාන්සේලාගේ වෑයමට සෑම සිංහල බෞද්ධයෙකුගේම හදපිරි ගෞරවය , ප්‍රණාමය පුදකළ යුතුයි අනිවාර්යෙන්ම.. එහෙම කියලා හුරේ දාල කාලා බුදියගෙන හරියන්නේ නෑ ආකල්පමය වෙනසක් තමුන් තුල ඇති කරගත යුතුයි අනිවාර්යෙන්ම!
ජාතියකුයි ආගමකුයි අතර කිසි සම්බන්දයක් නෑ වගේ පෙනුනට අපේ සිංහල ජාතියයි, බුදු දහමයි , සංස්කෘතියයි අතර පුදුමාකාර බැඳීමක් තියනවා...
එක අපේ අනන්‍යතාවයක්... අපේ රටේ අනන්‍යතාවයක්..
වෙනත් ආගමක සිංහලයෙක් ජාතිය රකින්න බොක්කෙන් මොර දෙන්නේ නෑ.. වෙනත් සංස්කෘතියකට යට වූ සිංහලයෙක් - උදාහරණයක් විදිහට බටහිර සංස්කෘතියට ගැති වූ සිංහලයෙක් සිංහල ජාතිය රකින්න බොක්කෙන් මොර නගන්නේ නෑ. (මෙතෙන්දි අදහස් කරන්නේ බටහිර සංස්කෘතියට අදාල හැම කුණු ජරාවම ඔලුවේ හලා ගත්ත මිනිසුන් ගැනයි... නැතුව බටහිර ලෝකයෙන් ලැබෙන දේ බුද්ධිමත්ව පරිහරණය කරන මිනිසුන් ගැන නොවේ.) ඒ කී කාරණයට ගැලපෙන උදාහරණ අප එදිනෙදා ජීවිතයේදී මෙන්ම මේ එළකිරි ෆෝරම් එකෙත් නිතර දකින්න පුළුවන්. අපේ ජාතිය රකින්නේ, අපේ සංස්කෘතිය රකින්නේ අපේ සිංහල බෞද්ධයාම තමයි. අතීතයේත් ජාතිය සුරකින්න හඬ නැගුවේ සිංහල බෞද්ධයෝ. අදටත් ඒක එහෙම්මමයි. අන්‍යන්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ.
ආකල්ප වෙනස් කර ගනිල්ලා!
රට, ජාතිය, බුදුදහම ගැන හිතපල්ලා!
....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා....
...... මගේ රට ජාතියට සම්මා සම්බුදු සරණයි .....
මම හිතන විදිහේ/පිළිවෙලේ වැරද්දක් තියනවනං ඕන කෙනෙක් ඕන විදිහට කියන්න. කතාව සාධාර්ණ නම් මම මගේ අඩුපාඩු හදා ගන්නම්. කොහොමත් කියවපු හැමෝම තම තමන්ගේ අදහස් දක්වනවානම් ගොඩක් හොඳයි...
~ මගේ උරුමයේ ඛේදවාචකය ~

අපිට පුළුවන් ද අපේ ජාතියේ ව්‍යසනයට මුස්ලිම් එවුන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න?

Last edited: