මාත් බැන්දා බන්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් බැන්දා බන්

    හේ හේ ඔව් බන් මාත් කසාදයක් කොරගත්තා . එකයි මේ දවස් ටිකේ එලකිරි එන්නත් බැරි වුනේ .දැන් ඉතින් කොහොමත් වැඩ රාඡකාරි බහුලයි නේ .:lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බන් බොරු කියන්නේ උබ පෙරේදත් හිටිය නේ? :angry::angry:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    kanda mada hariye hilak thiyena Kehel gahakda bande...
    tuzki-bunny-emoticon-029.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ ඇත්තටම බැන්ද දවසට අපි දන්නව බන්, සතියක් විතර යනකම් ෆේක් වලින් ඇවිල්ල දාන මෙලෝ රහක් නැති සෙක්ස් ත්‍රෙඩ් අඩු වෙයි :rofl::rofl::P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් බොරු කියන්නේ උබ පෙරේදත් හිටිය නේ? :angry::angry:

    mata apu dawas mathak ne bn iye bende :P

    ජින්තුවා;16551552 said:
    honda honda, danawath oya rata wate hil walata obanna yanne nathuwa gedara hilata obagena hitapan.

    :lol:

    kanda mada hariye hilak thiyena Kehel gahakda bande...
    tuzki-bunny-emoticon-029.gif

    :angry:

    උබ ඇත්තටම බැන්ද දවසට අපි දන්නව බන්, සතියක් විතර යනකම් ෆේක් වලින් ඇවිල්ල දාන මෙලෝ රහක් නැති සෙක්ස් ත්‍රෙඩ් අඩු වෙයි :rofl::rofl::P

    :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අට්ටාපිටිය ගඟ දෙපසින් බුරුත නැමී
    පැංචාවියන් දිය කෙලිනා සැටි දුටිමී
    පිපුණු මලක් නම් තලලා මිස නොයමී
    කැකුළු මල නිසා නොතලා යන්ට යමී

     
    • Like
    Reactions: rskoora

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
    නිරන්තරේ දුකමයි දැනුනේ අපට
    පිපුනු මලක් නම් නොම දෙමි තලන්නට
    කැකුලු මල නිසා තලපන් පිපෙන්නට
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කාවද බැන්දේ? කෙල්ලවද? කෙල්ලගේ අක්කවද? නැත්තම් අර අහිගුන්ටක කෙල්ලද? නැත්තම් අර වැරදිලා තුරුල් කරගත්තු යාළුවගේ ගෑනිද ?:lol::lol: