උපරිම දඬුවම්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?:confused:

    විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්‍රශ්න කළා.

    නව වතාවක් ස්වාමීනි :rofl:

    මොකක්?:dull: නව වතාවක්?:frown: එහෙනං මේ පාර තදින් ක්‍රියාකරන්නම වෙනවා. උපරිම දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා මම තමුන්ව සිර ගෙදරට නියම කරනවා :angry:

    උපරිම දඬුවම්? :( අයියෝ මොකක්ද ස්වාමිනී, නිතර නිතර එන කස්ටර්මස්ලාට ඕනම තැනක පොඩියට හරි ඩිස්කවුන්ට් එකක් දෙනවනේ :rolleyes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    9305664.gif

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?:confused:

    විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්‍රශ්න කළා.

    නව වතාවක් ස්වාමීනි :rofl:

    මොකක්?:dull: නව වතාවක්?:frown: එහෙනං මේ පාර තදින් ක්‍රියාකරන්නම වෙනවා. උපරිම දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා මම තමුන්ව සිර ගෙදරට නියම කරනවා :angry:

    උපරිම දඬුවම්? :( අයියෝ මොකක්ද ස්වාමිනී, නිතර නිතර එන කස්ටර්මස්ලාට ඕනම තැනක පොඩියට හරි ඩිස්කවුන්ට් එකක් දෙනවනේ :rolleyes:

    :lol::lol::lol::lol::lol:

    සහනදායි ක්‍රමේට

    රේප්+18
     
    • Like
    Reactions: $H@v!nK@