කාටුන් දෙබස්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    sd3.jpg

    Post here මතකයේ රැදුන කාටුන් දෙබස්
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    “මම මේ අන්තිමට වතාවට අහන්නේ..දැන්වත් සත්තුත් එක්ක කතා කරන රහස මට කියනවද නැද්ද”
     
    • Like
    Reactions: meeka

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,603
    113
    Colombo
    පාලිකාවනී... :lol:

    (මෙක කාටුන් දෙබසක් නම් නෙවෙයි හැබෑ)
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අයියෝ...අදත් මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැ :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බිබිලි නගින බෙලිකටු_- දෙදරන දගර සුලන්- ටින් ටින්

    මේ අපි බෙදිලා යමු- ස්කුබි ඩු
     
    Last edited:
    • Like
    Reactions: choppe

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපි මොනවා හරි අමාෂ ගත කර ගමු...

    ස්කුබියෝ..මතකද අන්තිමට අපි මේ වගේ බඩ පැලෙන්න කාපු දවස..:rolleyes:
    අද උදේටනේ..:lol: